කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් අඩු ආදායම්ලාභී පවුල් වලට රුපියල් පන්දහසේ දීමනාව ගෙවීම සඳහා රුපියල් කෝටි 2700 ක ම
දියත
සයිනෝෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 10 ක් මෙරටට
චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් අද (6) අලුයම දිවයිනට රැගෙන එනු ලැබුණි.
සංචරණ සීමා පනවා තිබියදී රිය අනතුරු
සංචරණ සීමා පනවා තිබියදී පවා, ගතවුණු පැය 24 ක කාලයේ මාරාන්තික අනතුරු හයක් පුද්ගලයන් 6 දෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ
කොවිඩ් මරණ තවත් 40ක්
කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 40 ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ (5) තහවුරු කළේය.
පළාත් කිහිපයකට තරමක් තද වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත්, ගාල්ල, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැ
කොරෝනා ආසාදිතයන් තවත් 2280ක්
කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 2,280 දෙනකු අද (5) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩකයෝ දැඩි තීරණයක
විනිවිදභාවයෙන් තොර වාර්ෂික ක්‍රිකට් ගිවිසුමට අත්සන් තැබීම ක්‍රීඩකයන් තරයේ ප්‍රතික්ෂේප කරන බව වාර්ෂික ක්‍රිකට
ඇමෙරිකාවෙන් මෙරටට ඩොලර් මිලියන 6 වෛද්‍ය උපකරණ තොගයක්
කොවිඩ් -19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා හදිසි වෛද්‍ය සැපයුම් තොගයක් ශ්‍රී ලංකාවට ඇතුළු රටවල් කිහිපයකට ලබාදීමට ඇ
කොළොන්නාව නගර සභා මුරකරු කුඩුත් එක්ක මාට්ටු
කොළොන්නාව නගර සභාවේ මුරකරුවකු රුපියල් එක්ලක්ෂ පනස්දාහක් පමණ වටිනා හොරෙයින් මත්කුඩු සමඟ වැල්ලම්පිටිය සාලමුල්ල
ප්‍රාථමික අංශයේ සිට උසස් පෙළ දක්වා ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගවන්න යයි
කැමති ඕනෑම දරුවකුට ප්‍රාථමික අංශයේ සිට අ.පො.ස උසස් පෙළ දක්වා ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරීම සඳහා අවස්ථා
සපුගස්කන්ද අවට නිවාස කළුතෙල් මුසු ජලයෙන් යට වේ
දැවි තෙල් මිශ්‍ර ජලය සපුගස්කන්ද අවට නිවාසවලට ගලා යාම නිසා එම නිවෙස් වැසියෝ දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
අම්මායි තාත්තයි දරු දෙදෙනයි නොඑන ගමන් එකට යති
අරණායක දෙවනගල අල්ගම ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් අතුරුදහන් වු එකම පවුලේ සිව් දෙනාගේ සිරුරු සොය
කැලණි ගඟේ ජල මට්ටම වේගයෙන් ඉහළට
කැලණි ගඟේ ජල මට්ටම තවත් ඉහලයමින් පවතින බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කර ඇත.
දිස්ත්‍රික්ක හතක පවුල් 42,000 පිරිස් අවතැන්
මහ වැසි සමඟ ඇති වූ ජල ගැලීම්, ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මරණ හයක් වාර්තා වී ඇති අතර දිවයිනේ දිස්ත්‍රික්ක හතකට අයත්
නැවේ හානිය තක්සේරු කරන්න සාකච්ඡාවක් හෙට
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් පරිසරයට සිදු වූ හානිය තක්සේරු කිරීමේ මූලික කටයුතු හෙට (6) අරඹන බව අධිකරණ අමාත්‍ය ජනාධි
කරුවලගස්වැව ප්‍රාදේශීය සභා මන්ත්‍රී කුඩුත් සමග මාට්ටු
හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 04 යි මිලි ග්‍රෑම් 500 ක් රැගෙන යතුරු පැදියකින් ගමන් ගත් කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ එක්
රට විවෘත කිරීම ගැන පොලිසියෙන් පුංචි ඉඟියක්
සංචරණ සීමා කාලසීමාවේදී ජනතාව නිවෙස්වලටම වී සිටියොත් ලබන 14 වැනිදා රට නැවත විවෘත කිරීමට හැකිවනු ඇතැයි පොලිස් මාධ්
නිරෝධායන රෙගුලාසි යටතේ පාර්ලිමේන්තුව ලබන 8 වැනිදා
නිරෝධායන රෙගුලාසි යටතේ පාර්ලිමේන්තුව ලබන 8වැනිදා අඟහරුවාදා අනිවාර්යයෙන්ම රැස්වන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍ර
වෑන් රථය පෙරළී උප පොලිස් පරීක්ෂක මරුට:හයකට තුවාල
කොවිඩ් ආසාදනය වී මිය ගිය පුද්ගලයකුගේ මළ සිරුරකට ආරක්ෂාව සපයමින් ගමන් ගත් වෑන් රථයක් හැටන්, වටවල ප්‍රදේශයේදී මාර්
මවක් සහ දියණියක් ළිඳක වැටී මරුට
මිල්ලනිය පරගස්තොට මානාන ප්‍රදේශයේ නිවෙසක 35 හැවිරිද මවක සහ ඇගේ පස් හැරිදි දියණිය නිවෙස අසල ළිඳට වැටී මියගොස් ඇතැය
දැවිතෙල් මිශ්‍ර ජලයෙන් කැලණි ගඟ ආරක්ෂා කරන්න නාවික හමුදාව දැඩි උත්සහයක
අධික වර්ෂාව හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ දැවි තෙල් මිශ්‍රණ අවට පරිසරයට හා කැලණි ගඟට එක්වීමේ අවදානමක් මත
නිවෙසක් මතට පස් කන්දක් කඩාවැටී හතරක් අතුරුදහන්
මාවනැල්ලේ දෙවනගල ප්‍රදේශයේ නිවෙසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් සිව් දෙනකු අතුරුදහන්වී ඇති බවට තොරතුරු ලැබි ඇතැ
පෞද්ගලික අංශයේ පඩි ගෙවන්න දුන් සහන දෙසැම්බර් තෙක් දික් කරයි
සේවක වැටුප් ගෙවීම් සම්බන්ධයෙන් පෞද්ගලික අංශයට ලබා දී ඇති සහනය දෙසැම්බර් මස 31 දින දක්වා දීර්ඝ කිරීමට කම්කරු දෙපා
අද දිනයේත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
නිරිත දිග මෝසමේ බලපෑමෙන් දිවයිනේ පළාත් කිහිපයකට අද (5) දිනයේත් වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කොරෝනා මරණ වාර්තාව යළි අලුත් වේ
කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 48 ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (4) තහවුරු කළේය.
කොරෝනා ආසාදිතයන් අද 3398 වාර්තා වෙයි
කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 663 දෙනකු අද (4) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි.
‘‘එතෙර කාබනික පොහොර අපට ඕනේ නෑ‘‘
කාබනික පොහොර ආනයනය කිරීම පිළිබඳව රජයේ අවධානය යොමු වුවද මේ වන විට ලැබී තිබෙන තොරතුරු අනුව පොහොර ආනයනය කිරීමේ අවශ්
ගංවතුරින් මරණ තුනක්
මහ වැසි සමඟ ඇතිවූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මරණ තුනක් සිදුවී තවත් දෙදෙනකු අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස
මොරටුව මහල් නිවාසයේ ගින්නකින් සරසවි සිසුවියක් මරුට
මොරටුව සොයිසාපුර මහල් නිවාස පද්දතියේ තුන්වන මහලේ අද රාත්‍රි ඇති වු ගින්නකින් විශ්ව විද්‍යාල සිසුවියක පිළිස්සී
හිස් අතින් නිරෝධායනට ගෙන යද්දි ඇමැති පිහිටෙන් අවශ්‍ය උපකරණ
පස්සර නිරෝධායනය මධ්‍යස්ථානයට යැවූ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ඇතුළු පිරිසකගේ අමතර ඇඳුම් රැගෙන යාමට අවස්ථාව

