(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මිල්ලනිය පරගස්තොට මානාන ප්‍රදේශයේ නිවෙසක 35 හැවිරිද මවක සහ ඇගේ පස් හැරිදි දියණිය නිවෙස අසල ළිඳට වැටී මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙය සියදිවි හානි කරගැනිමක් ද නැතිනම් වැටුණාදැයි දැන ගැනීමට පොලිසිය පරික්ෂණ සිදු කරයි.