අධික වර්ෂාවත් සමග ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වැඩිවීමත් සමඟ ඩෙංගු මදුරු ඝණත්වය වැඩිවී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
දියත
අම්බලන්ගොඩයා දිවි ගමන නිම කරයි
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ අධිනීතීඥ බුද්ධික කුරුකුලරත්න මහතා අභාවප්ර
වෛද්‍යවරුන්ගේ අමතර දීමනා වැඩි කරයි
කොරෝනා කාලසීමාවේදී රජයේ වෛද්‍යවරුන්ගේ අමතර දීමනා වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත .
කොවිඩ් ආසාදිතයින් තවත් 2173ක්
කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 2,173 දෙනකු අද (9) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි.
විශ්‍රාමිකයනට බැංකුවලට යන්න ත්‍රිවිධ හමුදාවේ සහාය
විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා රටපුරා සියලුම විශ්‍රාමිකයන් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යොදවා බැංකුවලට හෙට(10)කැඳවා
පිට ගම්කාරයන්ට එන්නත් දුන්නාට සෞඛ්‍ය ලොක්කන් 2කට මාරු
නිරෝධායන නීති කඩකරමින් ගාලු ප්‍රදේශයට ගිය බස්නාහිර පළාතේ පිරිසකට අස්ට්‍රාසෙනිකා එන්නත් ලබා දෙන ලදැයි කියන සිද්
දරුවන්ට ගෙනා ත්‍රිපෝෂ පැකට් 5760 ගාල්ලේ සායනික ගොඩනැගිල්ලක
ගාල්ලේ දරුවන්ට බෙදා දීමට ගෙන ආ ත්‍රිපෝෂ තොගයක් බෙදාදීමට නොහැකිව ගාල්ල නගර සභාවට අයත් දංගෙදර, සමගිවත්තේ පිහිටි සා
වතුරට ගිය පෙළ පොත්වලට අලුත් පොත්
ගංවතුරට අසුව විනාශ වූ පෙළපොත් සඳහා අලුතින් පෙළපොත් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශ කියයි.
අම්මයි දරුවන් දෙන්නයි එළියට ඇද දමා නිවස බිමට සමතලා කරලා
හම්බන්තොට,මයුරපුර ප්‍රදේශයේ නිවසකට කඩා වැඳුණු මැර පිරිසක් එහි පදිංචිව සිටි මවට පහර දී දරු දෙදෙනා සමග ඇය එලියට ඇද
‘ස්පුට්නික් V‘ ලංකාවේ නිපදවීමට රුසියාවේ සහය
රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V කොවිඩ් එන්නත ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කර ගැනීමට දක්වන සහයෝගය පිළිබඳව විදේශ අමා
කළුතර කලපුව අපද්‍රව්‍යවලින් පිරෙයි
මහා ගංවතුර අසුව කළු ගඟ දිගේ ගලා ආ ප්ලාස්ටික් බෝතල් ඇතුළු ඉවත ලන අප ද්‍රව්‍යවලින් කළුගං කලපුවේ මෝය අවහිර වන සේ තැන
විශ්‍රාම ගිය හෙද හෙදියන්ට නැවත ආරාධනාවක්
විශ්‍රාම ගිය හෙද හෙදියන් ද අවශ්‍යතාවය අනුව කොන්ත්‍රාත් පදනම යටතේ නැවත සේවයට බඳවා ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද ර
මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 45ක් අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 අප්‍රේල් මස සිට මේ ජූනි 5 වැනිදා දක්වා සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී නීති විරෝධී ලෙ
ඒකාබද්ධ සෞඛ්‍ය සේවකයෝ පාරට බසිති
ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අද පැව
කොවිෂීල්ඩ් එන්නත් ගැන ජපන් අගමැතිගෙන් සුභවාදී ප්‍රතිචාරයක්
ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ලබාදෙන්නැයි ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා මහතාගෙන් ජනාධි
‘එක්ස්ප්‍රස් පර්ල්‘ නෞකාවෙන් අපද්‍රව්‍ය කිලෝ ලක්ෂ 10 ක් වෙරළේ
ශ්‍රී ලංකා මුදුහු සීමාවේදී ගිනිගෙන විනාශ වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් මුහුදට පෙරළුණු බහලුවලින් වෙරළ ගොඩගැස
‘නගර අලංකරණයට පෙර ජන ජිවිතය අලංකරණය කරන්න‘
නගර සියයක් අලංකාර කිරීම ආණ්ඩුවේ අරමුණ බවත් මේ ව්‍යසනකාරී මොහොතේ කළයුත්තේ නගර අලංකරණය කිරීමට වඩා රටේ ලක්ෂ දෙසිය ව
සඟවා තිබූ පොහොර මිටි 160 ගෙවීන්ට බෙදා දෙයි
වැඩි මිලට අලෙවි කිරීම සඳහා ගලේවේල මකුලුගස්වව ප්‍රදේශයේ වෙළෙඳහලක ගබඩාවක සඟවා තිබූ සහනාධාර පොහොර මිටි 160ක් ගොවිනට
හෝමාගම මළගෙදරකින් ආසාදිතයින් 25 ක්
හෝමාගම පිටිපන ප්‍රදේශයේ මළ ගෙදරකින් කොවිඩ් 19 වයිරසය ආසාදිතයන් 25 දෙනකු හඳුනාගත් බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නි
උපන් දින සාදයක් පැවැත් වූ 10ක් කැස්බෑවෙන් අල්ලයි
කැස්බෑව හැඩිගල්ල ප්‍රදේශයේ හොටලයක උපන්දින සාදයක් පැවැත්වූ බව කියන සුරුපී කාන්තාවන් පස් දෙනකු ඇතුළු පුද්ගලයන් ද
කොළඹ ජාතික රෝහලේ සායනික ඖෂධ නිවෙස්වලටම
කොළඹ ජාතික රෝහලේ සායන වලින් ඖෂධ ලබාගන්නා රෝගීන්ට තැපෑලෙන් නිවසටම ඖෂධ ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙ
‘‘එක් ආසනයක් තියාගෙන රනිල්ට අවශ්‍ය නම් ජනපති වෙන්නත් හැකියාව තිබෙනවා‘‘
ආසන හතළිහක් තබා ගෙන අගමැති වූ රනිල්ට අවශ්‍ය නම් දේශපාලන විද්‍යාවට අනුව එක ආසනයක් තබා ගෙන අගමැති වී පසුව ජනාධිපති
පී.සී.ආර් සාම්පල රැගෙන ආ ගිලන් රිය අනතුරක
කළුතර වස්කඩුවේ කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට නාරාහේන්පිට පෞද්ගලික රෝහලකට රැගෙන එමින් තිබූ පී.සී.ආර්. සාම්ප
අධිකරණයේ මහ පුටු හතරක් පුරවන්න පාර්ලිමේන්තු අනුමැතිය
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවන් තිදෙනකු සහ අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු පත් කිරීමට ප
පළමු එන්නත කොටහේන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනියට
ගර්භණී මාතාවන්ට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩ සටහන ආරම්භ කරමින් පළමු මාත්‍රාව කොටහේන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි එච්.
‘‘සජබ පළාත් පාලන මන්ත්‍රිවරුන් 69 දෙනාම එලවා දමනවා‘‘
සමගි ජන බලවේගයට එක්වූ එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් 69 දෙනාම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව පක්
සංචරණ සීමා නීති තවත් දැඩි කරන්න
කෙරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට ඉකුත් කාලයට සාපේක්ෂව සියයට 12ක් සහ කෝවිඩ් මරණ සංඛ්‍යාව සියයට 28කින් වර්ධනය වී ඇත
අපු‘ර සතෝසෙන් අරක්කු පන්නයි
අනුරාධපුර සතොස ශාඛාවේ මත්පැන් අළෙවිසලේ මත්පැන් සොරකම් කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය පරී
මාවුස්සාකැලේ-කාසල්රී පිටාර මට්ටමේ
ජාතික ජලවිදුලිබල පද්ධතියට අයත් ලක්ෂපාන ජලවිදුලිබලාගාර සංකීර්ණයට යටතේ ඇති මාවුස්සාකැලේ හා කාසල්රී ජලාශ වල ජල මට
‘බොරු තොරතුරු පතුරුවන්නන්ට නීති ක්‍රියාමාර්ග ගන්නවා‘
තමා සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු පතුරුවන පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා එසේ කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව

