වතුරට ගිය පෙළ පොත්වලට අලුත් පොත්


(රංජන් කස්තුරි)

ගංවතුරට අසුව විනාශ වූ පෙළපොත් සඳහා අලුතින්  පෙළපොත් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශ කියයි.

එලෙස පොළපොත් විනශ වී ඇත්නම්  ඒ පිළිබඳව විදුහල්පතිවරයාට දැනුම් දෙන්නැයි  මාපිනය්ගෙන් ඉල්ලා සිටින බව ද අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.