කොළඹ, ආදුරුප්පුවීදිය ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක අද (09) අළුයම හටගත් ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර අවසන
දියත
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තය බලා ගමන් අරඹයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්දින සහ විස්සයි 20 තරග තුන බැගින් වන තරග සංචාරයට සහභාගිවීම සඳහා අද (09) අළුයම එංගලන්තය
ප්‍රංශ ජනපතිට අතුල් පහරක්
ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, එරට නිරිතදිග දෝර්ම් පළාතේ ’තායින් ලාහර්මිතේජ්’ ගම්මානයට ගොස්, අතට අත දෙමින
මුදලට දැරියක අලෙවි කළ අයකු අත්අඩංගුවට
අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කරමින් 15 හැවිරිදි දැරියක මුදලට අලෙවි කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ගල්කිස
එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 10ක් දිවයිනට
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 10 ක් අද දින අලුයම ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් කටුනායක ගුවන්
අදත් විටින් විට වැසි ඇති වේ
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (9) දිනයේත් විටින් විට වැසි
මෙරට වැඩිම කොරෝනා මරණ වාර්තා වෙයි
කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 54 ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (8) තහවුරු කළේය.
චන්දිමාල් - පියුමි උසාවි යති
නිරෝධායන නීති උල්ලංගනය කරමින්, ෂැංග්‍රිලා හෝටලයේ උපන්දින සාදයට සහභාගී වුණු ප්‍රකට රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල්
සූදු ක්‍රීඩාවේ යෙදුණු කාන්තාවන් තුනක් ඇතුළු පහක් අත්අඩංගුවට
රෝධායන සහ සංචරණ නීති උල්ලංඝනය කරමින් පානදුර, කළුදෑවල ප්‍රදේශයේ නිවසක් තුළ සූදු කෙළිමින් සිටි කාන්තාවන් තිදෙනකු
මෙල්බන් කොවිඩ් ව්‍යාප්තියට හේතුව ශ්‍රී ලාංකිකයෙක්
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිත පොකුරක් නිර්මාණය වීමේ අවදානමක් ඇති වී
ආයෝජකයෝ 1883ක් මෙරට ආයෝජනය සඳහා අවධායන
ශ්‍රි ලංකා ඉන්වෙස්ට් ෆෝරම් ආයෝජන සමුළුවේදී විවිධ කේෂ්ත්රයන්ට අයත් ආයෝජකයින් 1883 කට වැඩි පිරිස් මෙරට ආයෝජනය සදහා
කොවිඩ් ආසාදිතයින් තවත් 2123ක් වාර්තා වෙයි
කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 2,123 දෙනකු අද (7) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි.
සංචරණ සීමා නිසා පේරාදෙණිය මල්වත්තට කෝටි පහක් අහිමි වෙයි
සංචරණ සීමා නිසා පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යානයට රුපියල් ලක්ෂ 500ක් අහිමි වී ඇතැයි ජාතික උද්භිද උද්‍යාන අධ්යක්ෂ
දරුවන් පාසලට දාන්න තොරතුරු ග්‍රාම සේවකගෙන්
රජයේ පාසල්වල 2022 වසරේදී පළමු ශ්‍රේණිය සිසුන් ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය ජන්දහිමි නාම ලේඛණවල තොරතුරු ග්‍රාම නිලධාරී
දඩයමේ ගිය සිවිල් ආරක්ෂකයාට වනජීවියෙන් වෙඩි
විල්පත්තුව රජයේ රක්ෂිතයේ දඩයමේ ගිය සිවිල් ආරක්ෂක භටයන් දෙදෙනකු හා වනජිවි නිලධාරින් අතර ඇතිවු ගැටුමකින් එක් සිව
නමක් නැති මත් කුඩු කිලෝ හතක් සමග පොඩි ලැසිගේ ගෝලයකු මාට්ටු
හඳුනා නොගත් මත්ද්‍රව්‍ය කිලෝ හත හමාරක් සමග පොඩි ලැසි නමැති දරුණු ගණයේ අපරාධකරුගේ ගෝලයකු අත් අඩංගුවට ගත් බව බටපො
උණ දින තුනකට වඩා තිබේ නම් වෛද්‍යවරයකු හමුවන්න
දරුවකුට දින තුනකට වඩා උණ තිබේනම් හැකි ඉක්මණින් වෛද්‍යවරයකු හමුවිය යුතු යැයි කොළඹ රිජ්වේ ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය
කොරෝනා අරමුදලට අබුඩාබියේ වෙසෙන ලාංකිකයෙක්ගෙන් ලක්ෂ 54ක්
අබුඩාබියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු ගෙන් ඉටුකම සෞඛ්‍යය සහ සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් ලක්ෂ 54 ක මුදල් පරිත්‍යාගයක ක
ඉන්දියාවෙන් ගෙනා කහ සහ බීඩි පන්නන්න බැරිවෙයි
නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් ගෙන එන ලද බීඩිකොළ කිලෝ 514 ක් සහ වියලි කහ කිලෝ 70 ක් සමඟ පුද්ගලයකු මන්නාරම, වංකාලේ වෙරළ
එජාප පළාත් පාලන නියෝජිතයන්ගේ පෙත්සම විභාගයට නොගෙනම විසි කරයි
ඉකුත් මහමැතිවරණයේදී සමගි ජන බලවේගයට සහාය පළ කළැයි කියන සිද්ධියකට පක්ෂ සාමාජිකත්වය අහිමි වූ එක්සත් ජාතික පක්ෂ ප
වාහන ස්ටිකර් වැඩේ තාවකාලිකව නවතයි
සංචාරණ සීමා පනවා ඇති කාලය තුළ කොළඹට ඇතුළු වන වාහන හදුනාගැනීමේ ස්ටිකර් ඇළවීමේ වැඩසටහන තාවකාලිකව අත්හිටවූ බව බස්න
’’බස්නාහිර පිරිසකට ගාල්ලේ දී එන්නත් දුන් අයට දැඩි පියවර ගන්නවා’’
නිරෝධායන නීති කඩකරමින් ගාලු ප්‍රදේශයට ගිය බස්නාහිර පළාතේ පිරිසකට අස්ට්‍රාසෙනිකා එන්නත් ලබා දෙන ලදැයි කියන සි
රසායනික පොහොර නිසා වසරකට 230,000ක් මරු කටට
රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතය නිසා මෙරටේ පිළිකා සහ වකුගඩු රෝගීන් වසරකට දෙලක්ෂ තිස් නව දහසක් බිහිවන බව සෞඛ්‍ය
‘‘රට විවෘත කරන්නේ විශේෂඥ කණ්ඩායම් කීව්වොත් පමණයි‘‘
රට ලබන 14 වැනිදා විවෘත කරන්නේ විශේෂඥ කණ්ඩායම් සමග සාකච්ඡා කිරීමෙන් රටේ බරපතළ තත්වයක් ඇති නොවන බවට ඔවුන් තහවුරු කළහ
පිරිමි දරුවන් සිව් දෙනකු අපයෝජනය කළැයි විදුහල්පති අත්අඩංගුවට
රක්වානේ පාසලක විදුහල්පතිවරයෙකු සිය පාසලේ පිරිමි දරුවන් සිව්දෙනෙකු අපයෝජනයට ලක් කර ඇති බවට සැකපිට අද (08) අත්අඩංග
ප්‍රධාන වෛද්‍ය නිලධාරියාට කොරෝනා
වඳුරඹ ග්‍රාමිය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයාට කොරෝනා ආසාදිතවි ඇති බවට තහවුරුවිම නිසා එම රෝහලේ අනෙක් වෛද්යව
‘කාබනික පොහොර භාවිතයේදී අභියෝග නොතකා ඉදිරියට යා යුතුයි‘
කාබනික පොහොර භාවිතයට එළඹීමේදී පැමිණෙන අභියෝග නොතකා ඉදිරියට යා යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
සායනික ඇස් රෝගීන්ට ඖෂධ තැපෑලෙන්
කොළඹ ජාතික අක්ෂි රෝහලේ සායනික ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ ඖෂධ තැපැල් මගින් නිවසට එවීමට කටයුතු යොදා ඇතැයි කොළඹ ජ
මහියංගණ රෝහලේ කණිෂ්ඨ සේවකයෝ පාරට බසිති
මහියංගණ මුලික රෝහල ඉදිරිපිටදී රෝහලේ කණිෂ්ඨ සේවක මණ්ඩලය අද (08) නිහඩ විරෝධතාවයක නිරත වූහ
විදේශිකයන්ට මත්වෙන්න සුපිරි හෝටල්
සංචරණ සීමා බලපැවැත්වෙන කාලය තුළ සුරක්ෂිත හා අරක්ෂිත පළමුපෙළේ හෝටල්වල විදේශිකයින්ට මත්පැන් අලෙවි කිරීමට සුරාබද

