ප්‍රධාන වෛද්‍ය නිලධාරියාට කොරෝනා


(ඩී.ජී.සුගතපාල සහ සිරිනිහාල් ගමගේ)

වඳුරඹ ග්‍රාමිය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයාට කොරෝනා ආසාදිතවි ඇති බවට තහවුරුවිම නිසා එම රෝහලේ අනෙක් වෛද්‍යවරයා ඇතුලු කාර්ය මණ්ඩලය නිරෝධායට යොමුකර රෝහල තාවකාලිව අද (08) සිට වසා දැමිමිට පියවර ගත් බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

ප්‍රධාන වෛද්‍යවරයා හැර අනෙක් වෛද්‍යවරයා සහ කාර්ය මණ්ඩලයේ අට දෙනකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.