
(රංජන් කස්තුරි)
කොළඹ ජාතික අක්ෂි රෝහලේ සායනික ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ ඖෂධ තැපැල් මගින් නිවසට එවීමට කටයුතු යොදා ඇතැයි කොළඹ ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා පවසයි.
ඖෂධ තැපෑලෙන් ලබාගැනීමට අපෙක්ෂා කරන රෝගීන් තමාට අයත් අක්ෂිසායනයේ විශේෂඥ වෛද්‍යවරයාට වෙන්කර ඇති දුරකතන අංකයට ඇමැතුමක් ලබාදී සායනික ගොනු අංකය ලිපියන හා දුරකතන අංක ලබා දිය යුතු බව ද අධ්‍යක්ෂවරයා පවසයි.
එම දුරකතන අංක පහතින්


