විශ්‍රාමිකයනට බැංකුවලට යන්න ත්‍රිවිධ හමුදාවේ සහාය


(සුජිත් හේවාජුලිගේ )

විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා රටපුරා සියලුම විශ්‍රාමිකයන් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යොදවා බැංකුවලට හෙට(10)කැඳවාගෙන යන බව කොවිඩ් 19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ සඳහා ලංගම බස් රථ යොදවන බවද යුද හමුදාපතිවරයා සඳහන් කරයි.