රට අද තියෙන්නේ ලොකු මූල්‍ය අර්බුදයක යැයිද රජය එය වසන් කරන්නේ යැයිද ජාතික ජන බලවේගයේ මන්ත්‍රී විජිත හේරත් මහතා පා
දියත
රණසිංහ ප්‍රේමදාස ගුණ සැමරේ
ශ්‍රී ලංකාවේ දෙවැනි විධායක ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 97වන ජන්ම දිනය වෙනුවෙන් පැවැත්වුණු ගුණ සැමරු
හලාවත නගරයේ විරෝධතාවක්
ජනතාවට දරා ගත නොහැකි ලෙසින් ඉන්ධන මිල ඉහළ දමමින් ආණ්ඩුව මෙරට ජන ජිවිතය අගාධයට ඇද දැමු බවට චෝදනා නගමින් ආණ්ඩුවට එර
“ආණ්ඩුව ලොකු මිනිහාට බදු සහන දී පොඩි මිනිහ බඩගින්නෙ තිබ්බා’’
ආණ්ඩුව කළ එකම දෙය ලොකු මිනිහාට බදු සහනය දී පොඩි මිනිහාට බඩගින්න දීම යැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහ
ටොන් 30ක් හිස මත වැටී මෝටර් කාර්මික ශිල්පියා මරුට
කාර්මික දෝෂයකට ලක් වූ ලොරි රථයක් සකස් කරමින් සිටි මෝටර් කාර්මිකයක් ගේ හිස මතට ඒම ලොරි රථය වැටීමෙන් මරණයට පත්ව ඇතැ
විපක්ෂයේ උද්ඝෝෂණයකින් මැතිසබේ උණුසුම් වෙයි
ඉන්ධන සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් රජයට විරෝධය පළ කරමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් සටන් ප
රනිල් දිවුරුම් දෙයි - වීඩියෝ
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා පත් කෙරුණු එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා එම මන්ත්‍රී ධූ
තරප්පු පෙලින් වැටී අයෙක් මරුට
බලපිටිය හීනටිය හංදියේ ප්‍රදේශයේ වැඩ අඩක් නිමවූ නිවසක අනාරක්ෂිත පළමු තට්ටුවේ සිට මිතුරන් පිරිසක් සමග මත් පැන් පා
ලෙබනනයෙන්-සිරියාවෙන් ශ්‍රී ලංකාවට තවත් වෛද්‍ය උපකරණ තොගයක්
දොම්පේ දිස්ත්‍රික් රෝහලට අනුබද්ධිතව අලුතින් පිහිටුවන ලද ඇඳන් 300 කින් සමන්විත කොවිඩ් -19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස
අංගොඩ ලොක්කාගේ මස්සිනා කුඩුත් සමග මාට්ටු
හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික අංගොඩ ලොක්කාගේ මස්සිනා නුගේගොඩ කොට්ඨාස විෂ මත
සංචාරකයන් වැඩිපුර ගෙන්වා ගන්න සැලැස්මක්
කොවිඩ් නිසා බිදවැටුණු සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීමට දිස්ත්‍රක් මට්ටමින් සංචාරක සංවර්ධන සැලැස්මක් ක්‍රියා
කල් ඉකුත් වූ කෝටි ගණනක ඖෂධ නැදිමාලෙන් අල්ලයි
දෙහිවල නැදිමාලේ රබර්වත්ත ප්‍රදේශයේ ඖෂධ ගබඩාවක් පරීක්ෂා කිරීමේදී ඒහි තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා කල් ඉකුත් වූ
තහනම් හක්බෙල්ලන් රේගුවේ හිරවේ
අපනයනය තහනම් කර ඇති හක්බෙල්ලන් 21000 කට අධික තොගයක් ඉන්දියාවට අපනයනය කිරීමට සූදානම් කර තිබියදී ශ්‍රී ලංකා රේගු ජෛව ව
පළාත් හතරකට ගිගුරුම් සහිත තද වැසි
බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල දිස්ත්‍රික්කවලත් අද (23) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කා
සංචරණ නීති කඩන්නන් අල්ලන්න පොලිසියෙන් වැඩ පිළිවෙළක්
සුපිරි වෙළඳසැල්, වෙළඳසැල් , පොදු ප්‍රවාහන සේවාවන්වවලමුහුණු ආවරණ නොපළඳින සහ නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන
නිරෝධායන නීති කැඩූ 433ක් අත්අඩංගුවට
නීනීරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 433 දෙනකු ඊයේ (22) දිනය තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ
දිනක් තුළ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වෙයි.
කොවිඩ් ආසාදිතවූ තවත් 71 දෙනකු ඊයේ (21) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (22) තහවුරු කළේය.
ලක්ෂ 10ක කුඩු සමග ‘‘කුඩු මංගලිකා‘‘ මාට්ටු
කැලණිය ප්‍රදේශයේ ප්‍රධානතම මත්කුඩු ජාවාරම්කාරියක් යැයි කියන කළුපහනගේ මංගලිකා නොහොත් ‘කුඩු මංගලිකා’ නැමැත්තිය
‘‘ගර්භණීන්ට එන්නත් දීම පැහැර ඇරලා‘‘
ගර්භණී මාතාවන්ට කොවිඩ් මර්දන එන්නත් දීම නිලධාරීන් පැහැර හැර ඇති හෙයින් අවදානම් සහගත ගර්භනී මාතාවන් දැඩි අනතුරක
නාවල විශ්ව විද්‍යාලයට උපකුලපතිවරයකු ඉල්ලයි
නාවල විවෘත විශ්ව විද්‍යාලයට උපකුලපතිවරයකු පත් කර ගැනීම මේ වන විට අර්බුදයක් බවට පත්ව තිබේ.
තැපෑලට වාර්තා ගත ආදායමක්
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ ඉපයූ වැඩිම මුදල අද (22) වාර්තා කළ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසය
කොවිඩ් ආසාදිතයන් තවත් 1,320ක්
කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,320 දෙනකු අද (22) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි.
ගුවන් සේවයයි - රක්ෂණ සංස්ථාවයි කෝප් කමිටුවට
ශ්‍රී ලංකා ගුවන් සේවය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු ආයතන කිහිපයක ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන
මිචෙල් බැචෙලේගෙන් තවත් චෝදනාවක්
මෙරට පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවන් මියයාම සහ පොලීසිය හා අපරාධ කල්ලි සාමාජිකයින් අතර ඇතිවන ගැටුම්වලදී පුද්ගලයි
‘‘ඩෙල්ටා‘‘ අවදානමක් නිසා මාදිවෙල ප්‍රගතිපුර මාර්ග දෙකක් වහයි
ඉන්දීයාවේ ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදනය වූ බවට සැක කෙරෙන පුද්ගලයා සොයා ගැණුනු මාදිවෙල ප්‍රගතිපුර ප්‍රදේශයේ
අකුරැස්ස හිටපු ප්‍ර.සභාපතිගේ පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි නීතිපතිට නොතීසි
බාලවයස්කාර දැරියක දූෂණය කරන ලදැයි චෝදනාවට කොළඹ මහාධිකරණයෙන් බරපතල වැඩසහිත වසර 15 ක සිරදඩුවම් ලැබ සිටින අකුරැස්ස
මහාචාර්ය ළමාවංශ තානාපති පුටුවෙන් උපකුලපති පුටුවට
රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය එම්.ඩි.ළමාවංශ මහතා පේරාදෙණය විශ්ව විද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස පත් කර ති
ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලි දෙකක් ඉල්ලන්න යයි
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි දෙකක් ඇතුළු අන්තර්ජාතික ක්‍රිකට් සභාව සංවිධානය කරන ප්‍රධාන තරගාවලි තුනක සත්කාරත්ව
තලංගම ඩිපෝවේ රියදුරු විවේකාගාරයෙන් උණ්ඩ 26ක් මතුවෙයි
තලංගම ඩිපෝවේ රියදුරු සහ කොන්දොස්තර මහතුන්ගේ විවේකාගාරයේ පෞද්ගලික බඩු බාහිර ආදිය තැනැපත් කරන ලාච්චුවක (ලෝකරයක) ත
“නඩු දමනවා කියන්නේ වංචාව වසා ගැනීමටයි’’
රජය මිල වැඩි කරන්නේ නැතැයි පැවසූවත් ගෑස්වලින් වංචනිකව මුදල් ලබා ගැනීම දිගටම කරගෙන යන බව ජාතික ජන බලවේගයේ නායක අන

