සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරසය ආසාදනයවූ තවත් 19 දෙනෙකු කොළඹ, කිලිනොච්චි සහ යාපනය යන දිස
දියත
මැතිවරණ නීති හදන මැතිසබා කමිටුවට යෝජනා138ක්
මැතිවරණ සහ ඡන්ද විමසීම් නීති සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට විව
15 හැවිරිදි දැරිය අපයොජන සිද්ධියේ තරුණයන් දෙදෙනකුට ඇප
අන්තර්ජාලය ඔස්සේ පලවූ දැන්වීමකින් බාලවයස්කාර දැරිය අපයෝජනය කළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී තරුණයන් දෙදෙනකු එ
වතු කම්කරු පෙරමුණේ නායක එ.ජා.ප මහලේකම් හමුවෙයි
සමගි ජනබලවේගයේ ප්‍රධාන පාර්ශවකරුවකු වන ජාතික වතු කම්කරු පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි තිගාම්බරන් මහ
කොරෝනා එන්නත ගන්න විහාර මහා දේවියට එන්න
ජනතාවට කෝරෝනා මර්දන එන්නත ලබාදීමේ වැඩපිළිවෙළ යුද හමුදා වෛද්‍ය බලකායේ මූලිකත්වයෙන් කොළඹ විහාර මහා විහාරමහාදේව
ගිනිගත්හේන ගමක් නාය යෑමේ අවදානමක
ගිනිගත්හේන රංජුරාව සදසිරිගම ප්‍රදේශයේ නිවාස 12 ක පදිංචි පවුල් 13 ක් නායයාමේ අවධානමක් හේතුවෙන් වහාම ක්‍රියාත්මක ව
චීනයෙන් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16ක් ප්රදානය කරයි
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 16ක් ඉදිරි සතියේදී ශ්‍රී ලංකාවට ලබාදීමට චීනය තීර
ස.ජ.බට ගිය මන්ත්‍රීවරු නව දෙනෙක් එ.ජා.පයට
සමගි ජන බලවේගයට සහය දැක් වූ අගලවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරු නව දෙනෙක් පිටකෝට්ටේ සිරිකොත
නාවලපිටිය නගර සභා බලය එජාපයෙන් ගිලිහෙයි
නාවලපිටිය නගර සභාවේ පාලන බලය එජාපයෙන් ගිලිහි ගොස් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අද හිමි විය.
රන්ජන්ට ගෙයක් දෙන්න චන්දිමාල් සැරසෙයි
සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට තම නිවෙස් තුනෙන් එකක් ලබාදීමට සූදානම්
වත්තල-මාබෝල නගර සභා ලේකම්ගේ රාජකාරියට බාධා කළ නාගරික මන්ත්‍රි අල්ලයි
වත්තල-මාබෝල නගර සභාවේ දේපල වලට අලාභහානි සිදු කිරිම සහ වත්තල මාබෝල නගර සභාවේ ලේකම් ගීතානි දිල්රුක්ෂ ලොකුවැල්ල මහත
වෘත්තීය පුහුණුව ලැබූ ශ්‍රමිකයින් 200කට විදේශ රැකියා වරම්
ජාතික තරුණ සේවා සභාව ක්‍රියාත්මක කරන විදේශ රැකියා ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමේ ‘යූත් ටූ වර්ල්’ ව්‍යාපෘතිය යටත
බටුවත්තේ දරුවෝ ඔන්ලයින් ඉල්ලා හඬා වැටෙති
ගුරු ගැටළුව විසදා ඔන්ලයින් අධ්‍යාපන කටයුතු වහා ආරම්භ කරන්නැයි ඉල්ලා රාගම බටුවත්තේ දරුවෝ පිරිසක් අද විරෝධතාවක න
කොරෝනා එන්නත් ගැන අලුත් මතයක්
රටේ සෑම දෙනාටම කොරෝනා මර්දන එන්නත් ලබාදීමේ අවශ්‍යතාවක් නැතැයි වයිරස පිළිබඳ ප්‍රකට විද්‍යාඥයකුවන මහාචාර්ය තිස්
කොරෝනා ආසාදිතයා රෝහලෙන් පැන යද්දී අල්ලයි
හෝමාගම මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී පැනගිය කොරෝනා ආසාදිතයකු රෝහලේ ආරක්ෂකයන් සහ පොලිසිය එක්ව
‘‘ඩෙක්මා‘‘ සේවකයෝ වැඩ වරති
මාස දෙකකට වැටුප් ලබා නොදීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් සංවර්ධන නිර්මාණ යන්ත්රා්පකරණ අධිකාරියේ (ඩෙක්ම
’’මිල්ලෑව බන්ධනාගාරයේ ඉදිකිරීම් ඔක්තෝබර් මාසයේ අරඹනවා’’
හොරණ මිල්ලෑව බන්ධනාගාර සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු ලබන ඔක්තෝම්බර් මාසයේදී අරඹන බව බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරු
අංගුලිමාල පුතකු අම්පාරෙන් අල්ලයි
අම්පාර උහන ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි තම මවට කොස්සකින් පහරදී නිවසේ බඩු බාහිරාදිය විනාශ කළ 56 හැවිරිදි පුතා අත්අඩ
‘‘මේ ආණ්ඩුව බලයට පත්වූ දා සිට ලක්ෂ හයක් වීසා ඉල්ලලා‘‘
වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව වෙනත් රටවලට ඇතුල්වීම සඳහා ශ්‍රී ලාංකිකයන් ලක්ෂ හයකට අධික සංඛ්‍යාවක් මෙරට තානාපත
එල්.එන්.ජී බලාගාරය ඉදිකරන්නේ මුතුරාජවෙල තෙත් බිම් කලාපයේ නොවේ
යෝජිත ද්‍රවීකෘත ස්වභාවික වායු (එල්.එන්.ජී) බලාගාරය ඉදිකරන්නේ මුතුරාජවෙල තෙත් බිම් කලාපය තුළ නොව කෙරවළපිටියේ වෙනත
ක්‍රිකට් ආයතනයෙන් චන්දිමාල්ගේ ලිපියට පිළිතුරු
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන දිනේෂ් චන්දිමාල්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් මුණගැසීම
“ගම්මන්පිලගේ විශ්වාසභංගයේ වෙනසක් විය යුතුයි’’
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව සමස්ත පොදුජන පෙරමුණු රජයට එරෙහි
පැය 24 කදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 168ක්
ගම්පහ දිස්ත්‍රික්කයෙහි අද (15) උදෑසන වනවිට පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 168 දෙනෙකු දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ
ශ්‍රී ලංකාවට එන සංචාරකයන්ට සුබ ආරංචියක්
කොරෝනා එන්නත් දෙකම ලබාගත් සංචාරකයන් පළමු දිනයේ කොරෝනා පරීක්ෂණයකින් ආසාදිතයකු නොවන බවට තහවුරු වුවහොත් ඔවුනට දිව
තවත් මහකොමසාරිස්වරයෙක් පාර්ලිමේන්තු උසස් සභාව ඉදිරියට
ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස නම් කරන ලද ජගත් වැල්ලවත්ත මහතාගේ යෝග්‍යතාව පරීක්ෂාකර බැලීමට උසස් නි
කටුනායක ගුවන් තොටුපළේ විගමන පියස විවෘත කෙරේ
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ, පිටත්වීමේ පර්යන්තයේ අලුතින් ඉදිකරන ලද විගමන පියස විවෘත කිරීම අද (15) උ
හොරෙන් ගෙනා මත්පැන් බෝතල් 84ක් සමඟ අයෙක් දැලේ
තීරුබදු නොමැතිව නීති විරෝධී ලෙස නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත් තිබූ විදේශ මත්පැන් බෝතල් 84 ක් සමග පුද්ගලයෙකු කදා
හජ් උත්සවය වෙනුවෙන් දේවස්ථානවල සතුන් මරන්න අවසර නෑ
හජ් උත්සව සමයේ මුස්ලිම් ජනතාව විසින් දානමය කටයුත්තක් වශයෙන් සිදු කරනු ලබන සතුන් ඝාතනය සඳහා කිසිදු මුස්ලිම් දේවස
අලි මිනිස් ගැටුමෙන් මිනිස්සු 72 ක් වල් අලි 285ක් මරුමුවට
අලි මිනිස් ගැටුම හේතුවෙන් පුද්ගලයන් හැත්තෑ දෙදෙනකු (72)මේ වසරේ මේදක්වා මියගොස් ඇතැයි වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්ත
නිරෝධායන නීති කැඩූ තවත් 190ක් පොලිස් දැලේ
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 190 දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

