මුලතිව් හි පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්
දියත
’’මොළ හතේ ආණ්ඩුව කූඩැල්ලන් සේ ජනතාවගේ ලේ උරාබෙනවා‘‘
’’මොළ හතේ ආණ්ඩුව’’ කූඩැල්ලන් සේ ජනතාවගේ ලේ උරා බොමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ බුලත්සිංහල සංවිධායක සහ හිටපු
සෞඛ්‍යට පිටුපාන අය දැනුවත් කරයි
සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කර ඇති මුව ආවරණය නිවැරදිව පැළදීම සහ මීටරයක පරතරය ලබාගැනීම ඇතුළු ‘කොවිඩ්’ වයිරසයෙන් ආර
තහනම් ලන්ච්ෂීට් වික්කොත් දඩය ලක්ෂයයි
පරිසරය දූෂණය වැලැක්වීමේ පියවරක් ලෙස ලබන අගෝස්තු 1 වැනිදා සිට තහනම් කර ඇති පොලිතින් ලන්ච්ෂීට් නිපදවන, බෙදාහරින සහ
චිත්‍රපටි සංස්ථා ලොක්කෝ කෝප් කමිටුව ඉදිරියට
ජාතික චිත්‍රපටි සංස්ථාවේ ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප්) හමුවට ලබන 19වැනිදා සඳුදා ක
සංචාරක ව්‍යාපාරය සැප්තැම්බර් වන විට සාමාන්‍ය තත්වයට
සංචාරක ක්ෂේත්රයේ නියුතු සියලුදෙනාට සැප්තැම්බර් මාසය අවසාන වනවිට කොවිඩ් මර්දන එන්නත ලබාදී සංචාරක ව්‍යාපාරය ස
දුම්රිය ධාවනය අදත් බාධා මැද්දේ
දුම්රිය ධාවනාගාරය සේවකයින් කිහිප දෙනෙකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් අද (16) දිනයේත් දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇත
“ආබාධිත අයට ගෙයින්ගෙට ගොස් කොරෝනා එන්නත දෙන්න’’
රෝගාබාධවලට ලක්ව නිවෙස්වලින් බැහැර විය නොහැකි අයට නිවෙස්වලටම ගොස් කොරෝනා එන්නත වහාම ලබා දෙන්නැයි ජනාධිපති ගෝඨාභ
කුසල්ට ඉන්දීය තරගාවලිය අහිමිවෙයි
ඉන්දීය පිලට එරෙහිව ලබන ඉරිදා ආරම්භ වන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩා
‘‘අපි 2023 දී බලගතු ආණ්ඩුවක් පිහිටුවනවා‘‘
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් 2023 අගභාගය වනවිට බලගතු එජාප ආණ්ඩුවක් ස්ථිර වශයෙන්ම ප
කෝටි 4ක කුෂ් රේගුවෙන් අල්ලයි
රුපියල් කෝටි හතරකට ආසන්න වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය අද (16) පෙර
පොලිසියේදී මියගිය දෙදරු පියාගේ පවුලට ලක්ෂ 10ක වන්දියක්
2017 වසරේදී පෑලියගොඩ පොලීසියේ අත්අඩංගුවේ සිටියදී ඝාතනයට ලක්වූ ශ්‍යාමන් වික්‍රමරත්නගේ බිරිදය හා දරුවන් දෙදෙනාගේ ම
15 වියැති දැරිය අපයොජන සිද්ධියේ මාලදිවයිනේ හිටපු ඇමතිට ඇප
අන්තර්ජාලය ඔස්සේ පළවූ දැන්වීමකින් ගෙන්වාගත් බාල වයස්කාර දැරියකට ලිංගික අපයෝජනය කළැයි කියන සිද්ධියට අදාළව රක්ෂ
කිලෝ 100ක කේරළ ගංජා උතුරු මුහුදෙන් අල්ලයි
රුපියල් කෝටි තුනකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 100 කට අධික තොගයක් සමඟ සැකකරුවන් තිදෙනකු උතුරු මුහුදේදී නා
දුරගමන් දුම්රිය - බස් යළි නවතී
පළාත් අතර බස්රථ සහ දුම්රිය ධාවනය හෙට(17) දිනයේ ලබන අගෝස්තු පළමුවැනිදා දක්වා අත්හිටුවීමට පියවර ගන්නා බව ප්‍රවාහන රා
වේදිකා නාට්‍යකරුවන්ට සහනයක්
ටවර් හෝල් රඟහල පදනමට අයත් රංග ශාලා අගෝස්තු මස 31 වැනිදා සිට වේදිකා නාට්‍ය සඳහා ඉතා සුළු මුදලකට ලබා දෙන්නැයි අග්‍රා
අධිකරණයට අපහාස කළ කාන්තාවකට දඩ සහ අත්හිටවූ සිරදඬුවම්
නීතීඥවරියක් සම්බන්ධයෙන් ව්‍යාජ පැමිණිල්ලක් ශ්‍රේෂ්ඨාධිකරණයට සිදු කොට, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු ක
දුමින්ද නාගමුව ඇතුළු හයදෙනා නිදහස්
උද්ඝෝෂණය කරමින් නිරෝධායන නීති උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් පොලිසිය අත්අඩංගුවට ගෙන පසුව නිරෝධායනයට යොමු කර සිටි
මහාචාර්ය විමල් ජී බලගල්ලේ දිවි සැරිය නිමා කරයි
මෙරට පහළ වූ පෙරදිග භාෂා ශාස්ත්‍රය පිළිබඳ පඬිවරයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ සිංහල භාෂාවේදියකු වූ මහාචාර්ය විමල් ජි. බලගල්ල
කොවිඩ් ආසාදිත දරුවන් 490ක් රිජ්වේ රෝහලේ ඉඳලා
කොවිඩ් ආසාදනයවූ දරුවන් 490 දෙනෙකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් මේ දක්වා වාර්තා වී ඇතැයි එහි අධ්යක්ෂ වෛද්‍ය ජී.වී
ගිනි නැවෙන් ආදායම් අහිමි වූ ධීවරයනට 5000 දීමනාවක්
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන මුහුදුබත් වීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ ධීවර පවුල් සඳහා තාවකාලික පියවරක් ලෙස
පලතුරු වෙළෙඳාම අත හැර කුඩු වෙළෙඳාමට බැස්ස අම්මයි පුතයි මාට්ටු
පලතුරු වෙලදාම අතහැර සංචරණ සීමා කාලයේදී කුඩු වෙළඳාමට බැස්ස බව කියන මවක සහ පුතකු හෙරොයින් මිලිග්‍රෑම් දෙසිය හතලිහ
‘‘ආණමඩුවේ කප්පම් දේශපාලනයක් බිහිවෙලා‘‘
ආණමඩුවේ ආසනයේ මේ වන විට කප්පම් ගන්න දේශපාලකයන් බිහි වී සිටිනවා. අපි කම්පම් ගන්නේ නෑ. මගේ අතේ ලේ නැහැ. මම කප්පම් අරන්
මැදවච්චියේ රක්ෂිතයක් හෙලිපෙහෙලි කළ දෙකක් අත්අඩංගුවට
මැදවච්චිය පොලිස් වසමේ තලගහවැව රක්ෂිතයේ නෙලුවැව ප්‍රදේශයෙ කැලෑවක නීතිවිරෝධීව කැටපිලර් යන්ත්‍රයක් යොදාගනිමින්
උද්ඝෝෂකයන්ට ජනපතිගේ ආචාරය
විරෝධතාකරුවන් පිරිසකට ජනාධිපති ලේකම් කාර්යාල භූමිය තුළට නිදහසේ පැමිණ විරෝධතාවය දැක්වීමට අවස්ථාව අද (16) හිමිවිය
බමුණාකොටුවෙන් ආසාදිතයන් 36ක්
බමුණාකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හේනෙගෙදර ප්‍රදේශයෙන් ඊයේ පස්වරුවේදී කොරෝනා ආසාදිතයන් 36 දෙනකු හඳුන
අනුරාධපුර ඇඟලුම් ශාලා දෙකකින් කොරෝනා රෝගීන් 52ක්
කැබිතිගොල්ලෑවේ සහ තලාවේ පිහිටි පුද්ගලික ඇගලුම් කර්මාන්ත ශාලා දෙකකින් කොරෝනා ආසාධිත සේවක සේවිකාවන් පනස් දෙදෙනක
ඩෙල්ටා සෙවීමට සාම්පල 70ක් ජපුර වෛද්‍ය පීඨයට
ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේද සෙවීම සඳහා තවත් පරීක්ෂණ වටයක් අද (16) ආරම්භ කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
පියාට පොල්ලකින් ගැසූ පුතා රිමාන්ඩ්
බහින් බස් වීමක් අවසානයේ පියාගේ හිසට පොල්ලකින් ගසා තුවාල සිදු කළ බව කියන සැකකාර පුතෙකු මේ මස 27 වනදා දක්වා රිමාන්ඩ්
රත්ගම විදුහලක පුටු සොරාගත්තැයි 9ක් අත්අඩංගුවට
රත්ගම සිරිසුමන විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ තිබු ප්ලාස්ටික් පුටු 92ක් සොරකම් කිරිම , සොරකම්කරණු ලැබු භාණ්ඩ බැහැර කි

