දිවයින පුරාම ගතවූ පැය 24ක කාලය තුළ සිදු වු මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 09 දෙනකු මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්
දියත
තවත් ප්‍රදේශයක් නිදහස් කරයි
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් හුදකලා කර තිබූ තවත් ප්‍රදේශයක් හුදකලා බවින් මුදා හළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්
අද දවසේ කාලගුණය
දිවයිනේ පළාත් කිහිපයකට අද(15) සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දැරිය විකිණූ වෙබ් මුදලාලිගේ ගිණුමේ කෝටි පහක්
බාල වයස්කාර දැරිය ලිංගික කටයුතු සඳහා යෙදවීමට දැන්වීම් පළ කළ ‘ලංකා ඇඞ් ඩොට් කොම්’ වෙබ් අඩවියේ හිමිකරුගේ බැංකු ගිණ
‘‘එන්නත් ගත් ලක්ෂ තුනක තොරතුරු නෑ‘‘
කොරෝනා එන්නත් මුල් කාලයේදී ලබාගත් ලක්ෂ තුනකට වැඩි පිරිසකගෙන් සෞඛ්‍ය අංශ ලබාගත් දත්තවල ලොකු ගැටලු සහ අඩුපාඩු පවත
දැරිය විකිණූ තැරැව්කරුගේ දුරකතන වාර්තා අධිකරණයට
අන්තර්ජාලයෙන් අළෙවි වූ බාලවයස්කාර දැරිය භාවිත කළ ජංගම දුරකතනයේ සහ දැරිය තැරැව් කළැයි කියන ප්‍රධාන සැකකාර ‘රජී
හරක් කටාගේ ගෝලයෙක් තංගල්ලෙන් අල්ලයි
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන මිදිගම නඳුන් චින්තක නොහොත් ‘‘හරක් කටා’’ නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙක් වන ‘‘පප
හමුදාව එන්නත්කරණය තවත් වේගවත් කරයි
යුදහමුදාවේ එන්නත්කරණ වැඩපිළිවෙළ සඳහා කොළඹ විහාර මහා දේවී උද්‍යානය සහ දියත උයනද යොදා ගැනීමට තීරණය කර ඇතැයි කොවිඩ
යුරියා ටොන් 9795ක් වරායට
යූරියා පොහොර ටොන් 9795 ක් රැගෙන ඉන්දුනීසියාවේ සිට කොළඹ වරායට පැමිණි භාණ්ඩ ප්‍රවාහන නෞකාව රේගු බාරයේ පවතින බව රේගු ම
කොරෝනා ආසාදිතයන් 988ක් වාර්තා වෙයි
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 988 දෙනෙක් අද (14) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
බඩුමිලට එරෙහි තැන තැන අදත් විරෝධයතා
බඩු මිල, පොහොර අර්බුදයට විසැඳම් ඉල්ලා දිවයින පුරා ස්ථාන කීපයකදී අදත් විරෝධා කීපයකදී අද පැවැත්විණි. මහනුවර, මහරගම
නව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට එරෙහිව ලංකා ගුරු සංගමයෙන් පෙත්සමක්
කොවිඩ් ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඉකුත් දා නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව
ජනපති නීතිඥවරුන් අලුතින් හතක් පත් කරයි
නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරුන් හත්දෙනකු ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් කර තිබේ.
දිනේෂ් චන්දිමාල් ක්‍රිකට් ආයතනයට ලියයි
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායකයකු වන දිනේෂ් චන්දිමාල් සිය ක්‍රිකට් අනාගතය පිළිබඳව තීරණයක් ගැනීම සඳහා ශ්‍ර
මුදල් ඇමැති රටවල් හතක තානාපතිවරුන් හමුවෙයි
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විදෙස් රටවල් 7ක මෙරට තානාපතිවරු සහ මහ කොමසාරිස්වරුන් අද (14) හමුවී සාකච්ඡා පැවැ
කොරෝනා මරණ 37ක් වාර්තා වෙයි
කොවිඩ් ආසාදිතවූ තවත් 37 දෙනකු ඊයේ (13) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (14) තහවුරු කළේය.
ස්ටාලින්ලා නෙගෙටිව්ලු
මුලතිව් ගුවන් හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින ගුරු සංගම් හා සමාජ ක්රියාකාරකයන් 16 දෙනාටම කෝවිඩ් ව
‘‘කොරෝනා නීති කාටත් සමානයි‘‘
සෞඛ්‍ය මාර්ගෝපදේශ පනවන්නේ ජෝපස් ස්ටාලින්,වී.අයි.ලෙනින්,කාල්මාක්ස් හෝ පියුමි හංසමාලිලා වෙනුවෙන් නොවන බව ද සැමට ස
මහියංගන ප්‍රා.සභාවේ බල පෙරලියක්
මහියංගනය ප්‍රාදේශීය සභාවට නව සභාපතිවරයකු තෝරා ගැනීම සඳහා පැවැති රහස් ඡන්ද විමසීමේදී පාලක එක්සත් ජාතික පක්ෂ සභා
අනූෂ පැල්පිට ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් අමාත්‍යංශයේ නව ලේකම්ධුරයට
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණීයේ නිලධාරියකු වන අනූෂ පැල්පිට මහතා ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රිය
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් නිරෝධායනයට
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සහ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා නිවෙස් නිරෝධායනයට යො
ජාතික භික්ෂු පෙරමුණේ මාධ්‍ය ලේකම් හිමි අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පෙත්සමක්
කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව බත්තරමුල්ල පාර්ලිමේන්තු මං සන්ධියේ පැවති උද්ඝෝෂණයකට සහභාගි ව
සිවිල් සංවිධාන එකමුතුව මහනුවරදී උද්ඝෝෂණයක
රජය විසින් ගෙන යනු ලබන මර්දනකාරී වැඩ පිළිවෙළට විරෝධය දක්වමින් මහනුවර සිවිල් සංවිධාන එකමුතුව විසින් සංවිධානය කො
ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ 17ක් ලබන සතියේ ශ්‍රී ලංකාවට
ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ දාහතක් ලබන 22 වැනිදා මෙරටට ලැබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රිය
යල කන්නයේ වී මිලදී ගැනීම හෙට සිට අරඹයි
යල කන්නය සඳහා වී මිල දී ගැනීමට රුපියල් මිලියන 500ක මුදල් ප්‍රතිපාදන ලැබුණු බැවින් වී මිල දී ගැනීමේ කටයුතු හෙට (15) සිට
‘ගොවීන්ට අවශ්‍ය සියලු පොහොර දින තුනක් ඇතුළත නිකුත් කළ යුතුයි‘
ජනතාවට අවශ්‍ය සියලු පොහොර දින තුනක් ඇතුළත නිකුත් කළ යුතු යැයිද එසේ නොමැති වුවහොත් පොහොර බෙදා හැරිම රාජ්‍ය පොහොර
ජපානයෙන් ශ්‍රී ලංකාවට වෛද්‍ය උපකරණ
ජපානය ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 16.2ක් වටිනා සෞඛ්‍ය උපකරණ තොගයක් පිරිනමා ඇතැයි ශ්‍රී ලංකාවේ ජපාන තානාපත
පිට පළාත්වල සිට 2983 දෙනෙක් දුම්රියෙන් කොළඹට එති
අන්තර් පළාත් දුම්රිය හතෙන් දුම්රිය මගීන් 2983 දෙනකු කොළඹට පැමිණ ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
ඩෙංගු මර්දන සහයකයින් උද්ඝෝෂණයක
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සමස්ත ලංකා ඩෙංගු මර්දන සහයකයින්ගේ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණ අද(14 )ශ්‍රී ලංකාව පු
මන්නාරමේ සුරුවම් තුනකට හානි කරලා
මන්නාරමේ පිහිටි කතෝලික සුරුවම් 03 කට අද අලුයම කිසියම් නාදුනන පිරිසක් පහර දී අලාභ හානි සිදුකොට පලා ගොස් ඇතැයි මන්න

