බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල අද (3) දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර කිහිපයක් ඇත
දියත
‘‘කොරෝනා මඩින අතර අභ්‍යන්තර ආරක්ෂාව ගැනත් බලන්න‘‘
කොරෝනා මර්දනය කරන අතරම රටේ අභ්‍යන්තර ආරක්ෂාව සම්බන්ධයෙන් ද නිරන්තර අවධානයෙන් සිටින්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය රි
සයිනොෆාම් තවත් හතළිස් ලක්ෂයක් හෙට චීනයෙන්
ශ්‍රී ලංකාවට තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා හතළිස් ලක්ෂයක් හෙට සපයන බව එම නිෂ්පාදන සමාගම තහවුරු කර ඇතැයි ශ්‍රී ලං
‘‘අපේ ආණ්ඩුවක් යටතේ රසායනික පොහොර‘‘
සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටවූ සැණින් ගොවීන්ට අවශ්‍ය රසායනික පොහොර යළි මෙරටට ගෙන්වන බව කුරුණෑගල දිස්ත්‍රික්
‘‘රට වසා දැමීමේ ප්‍රතිඵල බලන්න තවත් සති දෙකක්වත් රට අගුලු යුතුයි‘‘
පවතින සංචරණ සීමාවන්ගේ ප්‍රතිඵල දැක ගැනීමටනම් දැනට ක්‍රියාත්මක අගුලු දැමීම අවම වශයෙන් තවත් සති දෙකක්වත් දීර්ඝ ක
සහල් - සීනිවලට උපරිම සිල්ලර මිලක්
සහල් සහ සීනිවලට උපරිම සිල්ලර මිලක් පනවමින් පාරිභෝගික කටයුතු අධිකාරිය අද (02) රාත්‍රී අති විශේෂ ගැසට් නිවේදනයක් නික
පානදුරේ දරුවන්ට කොරෝනා බෙදන මධ්‍යස්ථානයක්
පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත විවිධ එන්නත් මාත්‍රා ගැනීම සඳහා රැගෙන එන කුඩා දරුවන් දැඩි සෞඛ්‍යය තර්
බස්නාහිර ආයුර්වේදයෙන් ඖෂධ නොමිලේ
බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තු වෛද්‍ය නිලධාරින් විසින් නිරෝධායන පවුල් 40,000ක් සඳහා ඖෂධ බෙදාදීම අද සිදු කෙර
රට වැහුවත් කඩවත - රාගම කාර්ය බහුලයි
කොරෝනා ව්‍යාප්තිය පාලනයට රට වසා තිබුණු කොළඹට නගරය ඇතුළු බොහෝ නගරවල වාහන රථවාහන විශාල ප්‍රමාණයක් ගමන් ගන්නා බව න
ඕස්ට්‍රේලියාවේ සිටින ලාංකික තරුණ තරණියෝ යුතුකම් ඉටු කරති
ඕස්ට්‍රේලියාවේ රැකියාව කරන තරුණ තරුණියන් පිරිසකගේ ධන පරිත්‍යාගයන් පානදුර කේතුමතී කාන්තා රෝහල වෙත රුපියල් ලක්ෂ
බ්‍රිතාන්‍යය කොටින්ට එරෙහි තහනම අඛණ්ඩව
බ්‍රිතන්‍යය තුළ එල්.ටී.ටී.ඊ සංවිධානය සඳහා වූ තහනම අඛණ්ඩව පවත්වා ගැනීමට එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු ලේකම්වරයා
’’එන්නතින් අලුත් ප්‍රභේද මට්ටු කරන්න බැරි වෙයි’’
කොවිඩ් වයිරසය වෙනස් වීම් වලට ලක් වෙමින් පැමිණ යම් දිනක එන්නත් වලට ක්‍රියා නොකරන තත්වයක් ඇතිවීමේ සම්භාවිතාවක් ඇත
අද ආසාදිතයන් 3,619ක්
කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 846 දෙනකු අද(2) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 3,619 කි.
කොවිඩ් මරණ 204ක්
කොරෝනා ආසාදිත වූ තවත් 204දෙනකු ඊයේ (1) මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද(2) තහවුරු කළේය.
වැඩබැරි ආණ්ඩුවට හදිසි නීතියෙන් කළහැකි ඉටිගෙඩියක් නෑ.
විධායක බලය,පාර්ලිමේන්තුවේ අති බහුතරය හා සියලු රාජ්‍ය යාන්ත්‍රණය තිබියදී ජනතාවට අවශ්‍ය සේවා සැපයීම වෙනුවෙන් හදි
කාබනික පොහොර මෙට්‍රික් ටොන් 99,000 ක් ආනයනයට පියවර
මහ කන්නයේ පොහොර අවශ්‍යතාව සපුරාගැනීම සඳහා කාබනික පොහොර මෙට්‍රික් ටොන් 99,000 ක් ආනයනය කිරීමට පියවර ගෙන ඇත.
උසස් පෙළ - ශිෂ්‍යත්ව විභාග අයදුම්පත් බාර ගැනීම දීර්ඝ කරයි
2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ පහ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය සැප්තැම්
දැය දිනවන වැඩපිළිවෙලකට සූදානම් වෙන්න
සමකාලීන සියලු බලවේග සමඟ දැය දිනවන වැඩපිළිවෙලකට අවතීර්ණවීමට සූදානමින් සිටින්නැයි සියලු පාක්ෂිකයින්ගෙන් ඉල්ලා
වයස 18ට වැඩි සියලු දෙනාට අද සිට එන්නත්
රටපුරා වයස 18-30 අතර පිරිස් සඳහා කොරෝනා මර්දන එන්නත් ලබාදීම පළමු වරට දිස්ත්‍රික් මට්ටමින් අද (2) ආරම්භ කෙරුණු බව සෞඛ්
කොවිඩ් ආසාදිතයන් තවත් 2,773ක්
කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 2,773 දෙනකු අද (2) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
හමුදාවට ෆයිසර් දීම ගැන වෛද්‍ය සංගමයෙන් දෝෂාරෝපණයක්
ෆයිසර් එන්නත් යුදහමුදාවට ලබාදී විද්‍යාත්මක ක්‍රමවේදයෙන් බැහැරව විවිධ ප්‍රදේශවල විවිධ වයස් කාණ්ඩවලට ලබාදීම අන
මුද්‍රා තැබූ වී කිලෝ ලක්ෂ 90 සතොස හරහා ජනතාවට
උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල ලියාපදිංචි නොකළ වී ගබඩා 52 කින් පසුගිය සති කීපයේදී සොයාගැනීමෙන් පසුව මේ වන විට මුද්
අක්කරේපත්තුවේ වී ගබඩාවකට සීල් තියයි
අක්කරේපත්තු ප්‍රදේශයේ ලියාපදිංචි නොකළ ගබඩාවකින් වී මෙට්‍රික්ටොන් 585 ක් හෙවත් වී කිලෝ 585,000 ක් අද (02) පස්වරුවේ සොයාගත
හිටපු ජනාධිපතිනිගෙන් පවුල් 175කට වියළි ආහාර
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් කොළඹ නගරයේ ආර්ථික අපහසුතා ඇති පවුල් 175ක් සඳහා විය
ලොව අංක එකේ වනජීවී ඡායාරෑප තරගයෙන් ලාංකිකයින් දෙදෙනෙකුට ජයග්‍රහණ දෙකක්
ලෝක වනජීවි ඡායාරෑප ශිල්පින් වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ බී.බී.සී ආයතනය විසින් සංවිධානය කරන බී.බී.සී වසරේ වනජීවී ඡායාර
පහන්තුඩාව සිද්ධියේ යුවළ අත්අඩංගුවට
බලංගොඩ පහන්තුඩාව ඇල්ලේ ගලක් මතුපිට අඹු සැමියන් ලෙස හැසිරුණු කාන්තාව සහ පිරිමි පුද්ගලයා අත්අඩංගුවට ගත් බව අපරාධ
ඔක්සිමීටර් සඳහා උපරිම සිල්ලර මිලක්
ඔක්සිමීටර් සඳහා රුපියල් 3000ක උපරිම සිල්ලර මිලක් නියම කිරීමට ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර
මහජන ආධාර ගන්න දිගු පෝලිම්
අගෝස්තු මාසයට අදාළව ගෙවීමට ඉතිරිව ඇති මහජන ආධාර දීමනා, වැඩිහිටි දීමනා ඇතුළු අනෙකුත් මහජන ආධාර ගෙවීම් අද 02 ග්‍රාන්
තවත් සීනි ගබඩාවකට සීල් තියයි
කුරුණෑගල, උයන්දන ප්‍රදේශයේ පිහිටි ගබඩාවක තිබී සීනි මෙට්‍රික්ටොන් 165 ක් හෙවත් කිලෝග්‍රෑම් 165,000 ක් අද (02) පස්වරුවේ බාර
බදියුදීන්ගේ සිරකුටියෙන් නවීන ජංගම දුරකතනයක්
කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා සන්තකයේ තබාගෙන සිටි නවීන වර්ගයේ ජංගම ද

