( තිළිණි ද සිල්වා )
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් කොළඹ නගරයේ ආර්ථික අපහසුතා ඇති පවුල් 175ක් සඳහා වියළි ආහාර මලු පරිත්‍යාග කරනු ලැබුවාය.
හිටපු අමාත්‍යවරයෙකු වන මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වි සත් දිනක් ගත්වීම නිමිත්තෙන් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙම පරිත්‍යාග සිදු කළ බව ඇය සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් සදහන් කළාය..
ෙකාරෝනා වසංගතය නිසා ඉතා දුෂ්කර අවස්ථාවකට මුහුණ දී සිටින පිරිස් තෝරා ගනිමින් මෙම වියළි ආහාර මලු බදා හැරීමට පියවර ගත් බවත් , අසීරු කාලයක් වුවද සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සිටින්නැයිද හිටපු ජනාධිපතිනිය ජනතාවගෙන් සිටින්නීය.


