රටේ ස්වාධීනත්වයට අභිමානයට ඇඟිලි ගැසීමට කිසිදු විදේශයකට හෝ ජාත්‍යන්තර ආයතනයකට ඉඩ ලබා නොදීම වත්මන් රජයේ ප්‍රතිප
දියත
හම්බන්තොට නගරාධිපතිට පොලිස් ඇප
ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එහි සිටි ආරක්ෂකයින් දෙදෙනෙකුට පහරදී තුවාල කළැයි කියන සිද්ධියකට අදාළව ට හම්බන්තොට නගරාධ
‘ක්‍රීඩකයකු හැටියට යළි එන්නේ නෑ’
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයකු ලෙස කිසිවිටකත් නැවත නොයෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු
විදේශ ඇමති සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් හමුවෙයි
මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට උත්සාහ දරණ තාවකාලික යාන්ත්‍රණය එක
අත්තනගලු ඔයෙන් මතු වූ විශාල කිඹුලා
ගම්පහ - මිනුවන්ගොඩ නව මාර්ග හරහා ගම්පහ නගරය ආසාන්නයෙන් ගලා බසින අත්තනගලු ඔයෙහි අඩි 15 ක් පමණ දිගින් යුත් සුදු පැහැත
හොර ගුවන් ගමන් බලපත්‍රයෙන් ඉතාලි යන්න හැදූ අයෙක් මාට්ටු
අන්සතු ඉතාලි ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් , කටාර් රාජ්‍යයේ දෝහා ඔස්සේ ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්
කල් ඉකුත් වූ හාල් මෙට්‍රික්ටොන් 208 ක් පොහොර නිෂ්පාදනයට
ශ්‍රී ලංකා රේගුව බාරයේ තිබූ කල්ඉකුත් වූ නාඩු සහල් මෙට්‍රික්ටොන් 208 ක් (කිලෝ 208000) කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ගාල්ල,
හම්බන්තොට නගරාධිපති අත්අඩංගුවට
බම්බලපිටිය ප්‍රදේශයේදී පෞද්ගලික ආරක්ෂක අංශයක නිලධාරීන් දෙදෙනකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට නගරාධ
වියළි කහ සමඟ දෙදෙනකු මාට්ටු
නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ආ රුපියල් ලක්ෂ 70 ක් පමණ වටිනා වියළි කහ තොගයක් කටුනායක ප්‍රදේශය ඔස්සේ රැ
කොරෝනා නිසා හොරගොල්ල බණ්ඩාරනායක සමරුව නෑ
කොරෝනා වසංගත තත්ත්වය නිසා බණ්ඩාරනායක 61 වන ගුණසමරු උත්සවය හොරගොල් පවත්වන්නේ නැතැයි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා
ගාමිණි ලොකුගේගෙන් ජගත් කුමාරට සැර පිළිතුරක්
ජගත් කුමාර මන්ත්‍රීවරයා ගැන තමා බෙහෙවින් කණගාටු වන බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවැසීය.
නිවෙස් බිදුම් කළ 4 ක් අත්අඩංගුවට
කහතුඩුව සහ කොහුවල පොලිස් බල ප්‍රදේශ වල නිවෙස් බිඳුම් 13 ක් සිදුකර රුපියල් ලක්ෂ විස්සකට ආසන්න දේපොළ සොරා ගත් සිව්
කොරෝනා පරික්ෂණ නොමිලේ කරන්න කළුතර තැන් දෙකක්
කොරෝනා රෝග ලක්ෂණ හෝ පළමු පෙළ ආශ්‍රිතයන් සිය පරීක්ෂණ කටයුතු සඳහා පයාගල ප්‍රාදේශීය සභා උප කාර්යාලය හා බේරුවල ප්‍රා
ජනපති ඇමෙරිකාවට ළඟා වෙයි
එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය බලා ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැත
මුහුදු ගිය ධීවරයෝ කා කොටා ගනිති
කුඩාවැල්ල ධිවර වරායෙන් මීට දින තුනකට පමණ පෙර මුහුදු ගිය ධිවරයන් පිිරිසක් අතර ඈත මුහුදේදි ඇතිවු ගැටුමකින් තුවාල
පළාත් කීපයකට අදත් විටින් විට වැසි
සබරගමුව, බස්නාහිර පළාත්වලත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල අද (19) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි කිහිපයක් ඇත
ස්පුට්නික් මාත්‍රා 1 20, 000ක් කටුනායකට
රුසියාවේ නිෂ්පාදිත ’’ ස්පුට්නික් - V ’’ එන්නතේ දෙවන මාත්‍රාවට අයත් එන්නත් මාත්‍රා 120,000 ක් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය
සෝමාවතිට ඇතුළු වි මාළු ඇල්ලු දේශපාලනඥයකු ඇතුළු 15 අල්ලයි
සෝමාවතිය ජාතික වනෝද්‍යානයට ඇතුලු වී මසුන් ඇල්ලූ බව කියන පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු හිටපු පාර්ලිමේන්
‘‘ස්වාධිනව කටයුතු කරන්න බෑ: තනතුරින් යනවා‘‘
පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා සිය තනතුරෙන් ඉල්ලා අස් වීමට තීරණය කර ඇත.
පොලොන්නරුවට පෑවිල්ල තද වෙයි
පවතින වියලි කාලගුණික තත්වය හේතුවෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06ක වෙසෙන 30,000කට අධි
කොරෝනා ආසාදිතයන් 1530ක් වාර්තා වෙයි
කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 1,530 දෙනකු අද (18) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි
කොරෝනා මරණ 84 දක්වා අඩු වෙයි
කොවිඩ් ආසාදිතවූ තවත් 84 දෙනකු ඊයේ (17) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (18) තහවුරු කළේය.
වැඩි මිළට එළවළු වික්කොත් ජංගම වෙළදුන්ගේ බලපත්‍ර අහෝසි කෙරේ
ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල ගණන් පහත බැස තිබිය දී ආසාධාරණ ලෙස ඉහළ මිල ගණන් යටතේ එළවළු අලෙවි කිරීමේ නිරත ජංගම වෙ
මනුෂ නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක වෝහාරික අංශය සිදුකරන විමර්ශනයකට අදාලව තොරතුරු ලබාගැනීම සදහා අපරාධ පරී
විශ්වවිද්‍යාලත් කඩිනමින්ම විවෘත කිරීමට පියවර
සියලු විශ්වවිද්‍යාල කඩිනමින් විවෘත කිරීමට සැලසුම් කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ
ළිඳට වැටුණු අලියා මරුට
බකමූණ නිකපිටිය ට්‍රැක් 19 ප්‍රදේශයේ ළිඳකට වැටී අවුරුදු 10 පමණ අලි පැටවකු මිය ගොස් ඇතැයි අංගම්මැඩිල්ල වනජීවී නිළධාර
වයින් ස්ටෝර්ස් ඇරීමට අවසරයක් දී නැහැ
වයින් ස්ටෝර්ස්(බාර්)විවෘත කිරීමට ගත් තීරණය සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධයකින් තොරව සිදු වී ඇතැයි නියෝජ්‍ය සෞඛ්
‘ලක්සල’ තවත් ශාඛාවක් ඩුබායිවල
ශ්‍රී ලංකා අපනයන ආදායම ඉහළ නැංවීමේ උපක්‍රමයක් ලෙස ‘ලක්සල’ තවත් ප්රදර්ශනාගාරයක් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඩු
මුණුපුරා 74 හැවිරිදි මිත්තණිය ඝාතනය කරයි
වැලිවේරිය පොලිස් වසමට අයත් කුඩුමිරිසලන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි කාන්තාවකගේ හිසට එල්ල කළ මන්නා පිහි

