වයින් ස්ටෝ‍ර්ස් ඇරීමට අවසරයක් දී නැහැ


(සුජිත් හේවාජුලිගේ )

වයින් ස්ටෝ‍ර්ස් (බාර්)විවෘත කිරීමට ගත් තීරණය සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධයකින් තොරව සිදු වී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ අද කොළඹදී පැවැති පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.