මතුව තිබෙන ඩොලර් අර්බුදය හමුවේ ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් සොයාදීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බාර ගනු
දියත
මේ වසරේ විදෙස් ණය ඩොලර් කෝටි 690ක්
මේ වසරේ ගෙවිය යුතු විදේශීය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් කෝටි 690ක් පමණ වන බව මුදල් අමාත්‍යාංශය වාර්තාවක් මගින් කැබින
ජාවාරම්කරුවකුට රැකවරණය දුන් රාජ්‍ය ඇමැතිගේ පට්ටම ගැලවෙයිද?
නීතියෙන් බේරීම සඳහා විදෙස්ගතව සිටි එතනෝල් ව්‍යාපාරිකයකු මෙරටට පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රභ
අධිවේගියේ ලොරි අනතුරෙන් දෙදෙනෙක් මරුට
අධිවේගී මාර්ගයේ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල සිට කඩවත දක්වා දිවෙන මං තීරුවේ දී අද (29) අලුයම සිදුවූ ලොරි රථ අනතුරකි
පළාත් කිහිපයකට වැසි
උතුරු සහ උතුරුමැද පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අද (29) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව
කතානායකටත් කොවිඩ්
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාටද කතානායක නිල නිවෙසේ සේවකයන් තිදෙනෙකුටද කොවිඩ් වයිරසය ආසාදනයවී ඇතැයි සෞඛ්
කොවිඩ් ආසාදිතයින්ගෙන් වැඩි දෙනෙකුට ඔමික්‍රෝන්
මෙරටේ හමුවන කොවිඩ් ආසාදිතයින්ගෙන් සියයට 95ක් පමණ ඔමික්‍රෝන් ආසාදිතයින් බව තහවුරුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය අද
අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තිකයෝ ලෙඩක් දමති
ගුරුවරුන්ගේ වැටුප් වැඩිවීම හේතුවෙන් අධ්‍යාපන පරිපාලන නිලධාරින්ට වැටුප් විෂමතාවක් ඇති වී ඇතැයි ශ්‍රී ලංකා අධ්
කොවිඩ් ආසාදිතයන් 961 ක්
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 961 දෙනකු අද (28) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
වාණිජ කෘෂිකර්මාන්ත විනාශ කරන්න එපා
වාණිජ කෘෂිකර්මාන්ත විනාශ නොකර සිදුවූ වැරැද්ද වහාම නිවැරදි කරගත යුතු යැයි කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණ
කොවිඩ් මරණ 17ක්
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 17 දෙනකු ඊයේ (27) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (28) තහවුරු කළේය.
පුනා ඇලේ ගල් තලාවෙන් මළ සිරුරක් හමුවේ
කොත්මලේ, රම්බොඩ වත්තේ පුනා ඇලේ ගල් තලාවක් මත තිබියදී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (28) සොයා ගත් බව කොත්
බොරැල්ල දේවස්ථානය ඇතුලු ස්ථාන තුනකට බෝම්බ තැබීමට පිළියන්දල වෛද්‍යවරයා සම්බන්ධයි
බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ, නාරාහේන්පිට පුද්ගලික රෝහලේ සහ බෙල්ලන්විල විහාරස්ථ භූමියේ ඇතුලු ස්ථ
නිදහසේ පෙරහුරුවට පාරවල් වැහෙන්නේ මෙහෙමයි
කොළඹ 07 නිදහස් චතුරශ්‍රයේ පැවැත්වෙන 74 වන ජාතික නිදහස් දින උත්සවය හා එයට සමගාමිව පැවැත්වෙන පෙරහුරු වෙනුවෙන් හෙ
ලක්ෂ 30ක බීට්රූට් රේගුවෙන් අල්ලයි
අර්තාපල් යැයි හඟවමින් නීතිවිරෝධීව ආනයනය කළ රුපියල් ලක්ෂ 30 කට අධික වටිනාකමින් යුත් බීට්රූට් කිලෝ 16,000 ක් ශ්‍රී ලංක
පානදුර සුමංගල විදුහලේ විදුහල්පති අල්ලස් දැලේ
පානදුර සුමංගල විදුහලේ විදුහල්පතිවරයා රුපියල් එක්ලක්ෂ පනස් දහසන අල්ලස් මුදලක් ලබාගැනීමට යාමේදී අද අත්අඩංගුවට ග
අලි අඟල් කපන්න කිවුවත් සල්ලිදී නෑ
අලි අඟල් කපන්න කිව්වත් ආණ්ඩුව ඒ සඳහා ප්‍රමාණවත් මුදලක් ලබාදී නැතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහත
නව දුර ගමන් සුඛෝපභෝගී බස් සේවයක්
මාකුඹුර ප්‍රවාහන මාධ්‍යස්ථානයේ සිට දුරගමන් සේවා සුඛෝපභෝගී බස් සේවාවක් ප්‍රධාන නගර 25 ක් දක්වා ලබන 1 වැනිදා ආරම්භ ක
අඹගස්වැව වඳපීදුණු ගොයමට ගිනි තබයි
මැදිරගිරි මහ අඹගස්වැව යාය නවය එකමුතුගම ප්‍රදේශයේ කාබනික සහ දියර පොහොර යොදා වගා කළ කුඹුරු අක්කර 200 පමණක් පමණ ගොයම ග
කුමාර වේල්ගමටත් කොවිඩ්
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වේල්ගම මහතාටද කොවිඩ් ආසාදනයවී ඇතැයි වාර්තාවේ.
උසස් අධ්‍යාපන ඉංග්‍රීසි භාෂාවට සීමාකිරීම සිංහල භාෂාවට තර්ජනයක්
වර්තමානයෙ බොහෝමයක් උසස් අධ්‍යාපන පාඨමාලා ඉංග්‍රීසි භාෂාවට පමණක් සීමාවීම සහ විශේෂවේදී උපාධි සම්පූර්ණයෙන්ම ඉංග
උසස් පෙළ කාලසටහනට එරෙහි පෙත්සමක්
අපොස උසස් පෙළ විභාගය සඳහා විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත්කරනු ලැබ ඇති ’’විභාග කාලසටහන’’ ක්‍රියාත්මක
සජිත් අතින් කළඑළි බසින සමගි ගොවිජන ප්රකාශනය
සමගි ගොවිජන ප්රකාශනය එළිදැක්වීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (29) පොලොන්නරුව පරාක්‍රම
ජොන්ස්ටන් නඩු තුනකින් නිදහස්
අල්ලස් පනතේ දූෂණය නම් වරදක් සිදු කළ බවට චෝදනා ලැබ සිටි හිටපු සමූපකාර අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය සහ වර්තමාන මහා මාර්ග
විජයකලාගේ ප්‍රකාශය ගැන නීතිපති උපදෙස් තවම නෑ
එල්ටීටීඊ සංවිධානය නැවත ගෙන ආ යුතු බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ වරදක් සිදු කළැයි කියන
‘‘භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පතතෙන් ඇමැතිට බලය වැඩි වෙනවා‘‘
භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත මගින් විෂයභාර අමාත්‍යවරයාට අසීමිත බලයක් පැවරෙන බව දේශීය ආදායම් කොමසාරිස්වරුන්
ජල මණ්ඩලයට කෝටි 720ක පොල්ලක්
ජල පාරිභෝගිකයන් ලක්ෂ 6 කට වැඩි පිරිසක් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට රුපියල් කෝටි 720 කට වැඩි මුදලක් පසුගිය
අපනයන ආදායම ගිය වසරේ වාර්තාවක් තබයි
ශ්‍රී ලංකාව 2021 වසරේ භාණ්ඩ හා සේවා අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 15.1 ක් හෙවත් ඩොලර් කෝටි 1510 ක් ආදායමක් උපයමින් ශ්‍ර
බාල දක්ෂ සිසුවාගෙන් රතනසාර විදුහලට පරිගනක විද්‍යාගාරයක්
මිනුවන්ගොඩ ජනාධිපති වීද්යාලයේ සිසුවෙක් පොල්වත්ත රතනසාර මහ විදුහලට ලබාදුන් නව පරිගනක සහිත ප්‍රතිසංස්කරණය කරන
‘රටේ ප්‍රශ්න විසඳන්න සියලු පක්ෂ අත්වැල් බැඳගත යුතුයි‘
සමගි ජන බලවේගය සමග එකතු වීම හොඳ බව තමා ගේ අදහස යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මාධ්‍යවේ

