කොවිඩ් ව්‍යාප්තියේ ඉහළ යෑම නිසා ඉදිරියේදී යම් හෙයකින් රට වසා දැමීමට සිදුවුවහොත් මාසික වේතනය ලබාගන්නා පුද්ගලයන්
දියත
‘කොවිඩ්’ ආසාදිතයන්ට මාස දෙකකින් ‘බූස්ටර්’
‘කොවිඩ්’ ආසාදනය වූ පුද්ගලයෙන්ට ආසාදනය වී මාස දෙකකට පසුව තෙවැනි එන්නත් තෙවැනි මාත්‍රාව හෙවත් ‘බූස්ටර්’ එන්නත ලබ
අපේ කෑම ජපානයේ පදිංචි කරවන්න වැඩක් අරඹයි
ජපන් ජාතිකයන්ට ශ්‍රී ලාංකික ආහාර පිසීම පුරුදු කරන වැඩ සටහනක් ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරම්භ කර තිබේ.
ගේට්ටුව කඩා වැටී දැරියක මරුට
තඹුත්තේගම,තුන්වන පියවරේ පිහිටි නිවසක ගේට්ටුවක් කඩා වැටිමෙන් හය හැවිරිදි පාසල් දැරියක් මිය ගොස් ඇතැයි තඹුත්තේගම
නුවරඑළියේ එළවළු රැසක මිල පහතට
එළවළු වර්ග රැසක මිල මේ වනවිට පහත වැටි ඇතැයි සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශා
කෝටි දෙකහමාරක විදේශ මුදල් සමඟ 5 ක් අත්අඩංගුවට
රුපියල් කෝටි දෙක හමාරකට අධික වටිනා විදේශ මුදල් නීති විරෝධීව මෙරටින් පිට කිරීමට උත්තසහා කළ පුද්ගලයන් පස් දෙනකු ශ
කුඩු වික්ක අම්මයි පුතයි මාට්ටු
සිය එකම පුතු යොදවා හෙරොයින් ජාවාරමක් පවත්වාගෙන ගිය මවක සහ පුතකු හෙරොයින් මිලිග්‍රෑම් හත්දහස් හය සියයක් සමඟ (30) දා
ප්‍රදේශ කීපයකට අද වැස්ස
උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (30) වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගු
මෙන්න කාර් ඉගිල්ලෙනවා !
කාර් එකක් නැගී පියාසර කිරීමට ඇති සිහිනය ඔන්න දැන් සැබෑ වෙලා. මේ වනවිට පියාසර කළ හැකි මෝටර් රථවලට ඒ සඳහා නිල අනුමැත
ඕස්ට්‍රෙිලියාවේදී ලාංකික පියා දරුවන් මරා ඔහුත් මියයයි
ඕස්ට්‍රෙිලියාවේ පර්ත් නුවර වාසය කරන 40 හැවිරිදි දෙදරුපියකුගේ සහ ඔහුගේ දරුවන් දෙදෙනාගෙන් සිරුරු හන්ටින්ග්ටන් ප්
ජනපති සාර්ථක නායකයකුගේ ලක්ෂණ පහදයි
යම් නායකයකු තමන් යටතේ සිටින නිලධාරීන්ගේ යහ පැවැත්ම සහ සාර්ථකත්වය වෙනුවෙන් අවංකවම කැපවන විට ඒ නිලධාරීන්ද ඒ ප්‍රධ
ගිනි අවිය පත්තුවී එස්.ටී.එෆ්. සැරයන් මරුට
හපුතලේ විශේෂ කාර්ය බළකායේ නිලධාරියකුගේ රාජකාරි ස්ථානයේ දී ගිනි අවියක් ක්‍රියාත්මක ජීවිතක්ෂයට පත්වී ඇති බව හපු
කොවිඩ් ආසාදිතයන් 982 ක්
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 982 දෙනකු අද (29) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
කොරෝනා මරණ 14ක් වාර්තා වෙයි
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 14 දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) තහවුරු කළේය.
රසික හදවත් හඬවා නීලා සමුගනී
ප්‍රවීණ ගායන ශිල්පිනියක් මෙන්ම ඉතාලියේ ශ්‍රී ලංකාකොන්සල් ජනරාල් වරිය ලෙස කටයුතු කරමින් සිටියදී හදිසියේ රෝගාතු
උමාඔය ගැරඬි ඇල්ලේ ගසාගෙන ගිය පහම මරුට
බදුල්ල ඇටම්පිටිය ගැරඩිඇල්ල දියඇල්ලේ දියනෑමට ගිය පිරිසගෙන් පස්දෙනකු දියේ ගිලීමෙන් අද (29) හවස 4.00 පමණ අවාසනාවන්ත ලෙස
ලසන්ත අලගියවන්න ටත් කොවිඩ්
පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාටද කොවිඩ් ආසාදනයවී ඇතැයි වාර්තා වේ .
බදු පනත 10 වැනිදා විවාදයට
ආන්දෝලනාත්මක විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම ලබන මස 10 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටය
තවත් බිහිසුණු කොරෝනා වයිරසයක්: NeoCov
කොරෝනා වයිරස පවුලට අයත් NeoCov යන නමින් හැදින්වෙන තවත් නව කොරෝනා වයිරසයක් සම්බන්ධයෙන් චීනයේ වූහාන් නුවර වෛද්‍ය පර්ය
මූල්‍ය අරමුදලේ සහය ගැනීමට සාකච්ඡා
පවතින ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කිසියම් වූ වැඩපිළිවෙලකට යාමට රජය සාකච්ඡ
කතානායක අයි ඩී එච් රෝහලට
කොවිඩ් ආසාදිතවූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට (අයි ඩී එච් රෝහල )ඇතුළත් කරනු ලැබ
නිදහස් දින පෙරහුරුව නිදහස් චතුරඝ්රයේදී
74 වැනි නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරුවක් අද (29) කොළඹ නිදහස් චතුරඝ්‍රය හා ඒ අවට පැවැත්විණි.
රිය අනතුරින් අයෙක් මරුට:දෙදෙනකු රෝහලේ
මගුල් ගෙදර යමින් සිට පිරිසක් රැගත් මෝටර් රථයක් පාරෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් අයකු මිය ගොස් දෙදෙනකු තුවාල ලබා
තට්ටු 7න් බිමට වැටුණු දරුවා මරුට
බම්බලපිටියේ මහල් හතකින් යුත් ගොඩනැගිල්ලකින් වැටුණු 15 හැවිරිදි දරුවෙකු මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
අල්ලස් ගත් විදුහල්පති රිමාන්ඩ්
රුපියල් එක්ලක්ෂ පනස් දහසක අල්ලස් මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ දූෂණ චෝදනා දුෂණ චෝදනා විමර්ශන නිලධ
ඔමික්‍රොන් ආසාදිතයෝ තවත් 82 ක්
මෙරට ප්‍රදේශ රැසකින් ඔමික්‍රෝන් ආසාදිතයින් තවත් 82ක් සහ ඩෙල්ටා ආසාදිතයින් 6 දෙනෙකු හමුවී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර
‘ගස්කොළන් සුලබ ප්‍රදේශවල කොවිඩ් මරණ අඩුයි‘
ගස්කොළන් සුලබ පරිසර පද්ධති පවතින ප්‍රදේශවල කොවිඩ් මරණවල සැලකිය යුතු අඩුවක් පෙන්නුම් කරන බවට සෞඛ්‍ය අංශ කළ සමීක
සංවර්ධනයට දෙන මුදල් අදියර තුනක් යටතේ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වෙන් කෙරෙන විමධ්‍යගත අරමුදල්, සංවර්ධන ව්‍යාපෘති සඳහා අදියර හතරක් යටතේ නිකුත් ක
රජයේ ආයතනවල රාජකාරී මගහරින අය ගැන අවධානය
රාජ්‍ය සේවයෙන් සේවයේ නියුතු සේවක සේවිකාවන්ගෙන් සියයට 30ත් 40ත් අතර සංඛ්‍යාවක් සිය රාජකාරි නිසි පරිදි ඉටු නොකර බොහ
ගජමුතු දෙකක් සමඟ අයෙක් අත්අඩංගුවට
මිලකල නෙහැකි ගජමුතු දෙකක් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු කරදියනාරු පෙරියපිල්ලුමලෙ

