කුමාර වේල්ගමටත් කොවිඩ්


(සුජිත් හේවාජුලිගේ )

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වේල්ගම මහතාටද කොවිඩ්  ආසාදනයවී ඇතැයි වාර්තාවේ.

අද දින කළ පීසීආර්  පරීක්ෂණයකදී මේ බව තහවුරුවී  ඇත.

මේ අනුව කොවිඩ් ආසාදිත මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 45 ක් දක්වා වූ ඉහළ යනු ඇත.