
(සුජිත් හේවාජුලිගේ )
මෙරටේ හමුවන කොවිඩ් ආසාදිතයින්ගෙන් සියයට 95ක් පමණ ඔමික්‍රෝන් ආසාදිතයින් බව තහවුරුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය අද රාත්‍රී නිවේදනය කළේය.
විද්‍යාගාර පර්යේෂණ මඟින් ඒ බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසීය.
මෙයට පෙර මෙරටේ ප්‍රබල ප්‍රබලව ක්‍රියාත්මක වූයේ ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයයි.

