දුම්රිය එන්ජින් රියදුරන්ගේ අතිකාල දීමනා කිසිඳු හේතුවක් නොදක්වමින් කප්පාදු කිරීම ඇතුළු ගැටලු රැසකට විරෝධය දක්ව
දියත
මෙරට මුහුදේ අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 4 ක් අත්අඩංගුවට
ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයන් සිව්දෙනෙක් සමඟ ටෝලර් යාත්ර
පේරාදේණිය ශික්ෂණ රෝහලේ
පේරාදේණිය ශික්ෂණ රෝහලේ ඇති වී තිබෙන තත්ත්වය සොයා බලා ඊට ඉන්දීය පාර්ශවයෙන් ලබාදිය හැකි සහයෝගය සම්බන්ධයෙන් සොයාබ
කුඩ්ඩෙකුට ඇප දෙන්න අල්ලස්ගත් සැරයන්ට ස්ථාන මාරුවක්
හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි ගණන් වටිනා දේපළ උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක්
සිමෙන්ති සැඟවූ කඩ 10කට ලක්ෂයක දඩයක්
වැඩි මිළට අළෙවි කිරීමේ අරමුණින් සිමෙන්ති සඟවා තබා ගෙන සිටි බවට අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි අනුරාධපුරයේ ගොඩනැගි
ජෙනිය දිගේ ආ අකුණෙන් කාර්යාල උපකරණ විනාශ වෙයි
ගල්කිස්ස මංසන්ධියේ අතුරු මාර්ගයක පිහිටි තෙමහල් කාර්යාල ගොඩනැගිල්ලක බිමි මහලේ විදුලි උත්පාදක කාමරයේ ජෙනරේටරයට
‘අවුරුද්දෙන් පස්සේ පාර්ලිමේන්තුවේ ලොකු වෙනසක් වේවි‘
වර්තමානයේ තිබෙන ආර්ථික අර්බුද වලින් රට ගොඩගත හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ බැවින් ඔහුට රට බාරදිය යුතු බවට ජන
මහ මඟ නවතා තිබූ යතුරු පැදිය හිටි හැටියේ ගිනි ගනී
වාද්දුව මොරොන්තුඩුව පාරේ නවතා තිබූ යතුරුපැදියක් අද (29) ගිනිගෙන දැවී ඇතැයි වාද්දුව පොලිසිය පවසයි.
ලෝක වෙළෙඳපොළේ තෙල්මිල පහළට
රුසියානු - යුක්රේන සාම සාකච්ඡා අලුත් වටයකින් ආරම්භ කෙරෙන බව වාර්තා වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ තෙල්මිල ගණන් නැවත වරක
අද කාලගුණය
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (29) සවස 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගි
රැවුල නැතිනම් රැකියාවෙන් දොට්ට
මුහුණ පුරා රැවුල වවා නොමැති රජයේ සේවකයන් සේවයෙන් නෙරපා දැමීමට, ඇෆ්ගන් තලේබාන් රජය තීරණය කර තිබේ.
කිඹුලා ඇළේ ගුණාගේ ප්‍රධාන ගෝලයා මාට්ටු
ඉන්දියාවෙි සිරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරැවකු සහ සංවිධානාත්මක අපරාධ රැසකට සමිබන්ධ කිඹුලා ඇලේ ගුණාගේ ප්
ඉන්දීය විදේශ ඇමැති දෙමළ ජාතික සංධානය හමුවෙයි
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ආර්.සම්බන්ධන් මහතා ප්රමුඛ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත පිර
පවුල් ලක්ෂ 31කට පන්දහස යළිත්
උත්සව සමය වෙනුවෙන් , අඩු ආදායම්ලාභී තෝරාගත් පවුල් සඳහා රුපියල් 5,000ක විශේෂ දීමනාවක් ගෙවීමට රජය තීරණය කර ඇත.
උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ හෙට සිට
අ.පො.ස උසස් පෙළ විභාගයේ සංගීත හා නර්තන විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ හෙට (29) සිට ලබන මස 8 වැනිදා දක්වා පැවැත්වේ.
දුම්රිය ගාස්තු වැඩි කරන්න කැබිනට් අනුමැතිය
දුම්රිය ගාස්තු සංශෝධනය කිරීම සඳහා අද(28)කැබිනට් අනුමැතිය හිමි වූ බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ
රට පුරාම පෝලිම් තව දිග්ගැස්සෙයි
රටපුරා ඉන්ධන සහ ගෑස් පෝලිම් පසුගිය දිනවල තරමක් අඩුවී තිබුණත් අද (28) දිනයේ වාහන පෝලිම් යළිත් වැඩිවී තිබෙනු දැකගත හ
එයිට්කන් ස්පෙන්ස් සමාගමට රුපියල් මිලියන 3,000 ක පෙර බදු ලාභයක්
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ව්‍යාපාර අතරේ පෙරමුණ ගත් සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් සමාගම 2021-22 වසරේ තුන් වැනි කාර්තුවේද
බඩු මිලට අද සන්ධ්‍යාවේත් තැන තැන විරෝධය
බඩුමිල වැඩිවීම,ගෑස් අර්බුදය හා ඉන්ධන මිල වැඩි වීම,ඇතුළු කරුණු කිහිපයකට එරෙහිව රටේ විවිධ ස්ථානවල අදත් විරෝධතා සංව
කොවිඩ් ආසාදිතයන් 163ක්
කොවිඩ් ආසාදිතයින් තව 163 ක් අද (28) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
නැ‘හිර හිටපු ඇමැතිනියට කාන්තාවනගෙන් හූවක්
උතුරු නැගෙනහිර පළාතේ යුද්දයෙන් පීඩාවට පත් ගෘහ මූලිකයනට හා කඳවුරු ගත සිටින කාන්තාවන්ගේ ගැටළු සහ ඊට විසැඳුම් සම්බ
කෝටි 5 ක අයිස් පේසාලෙන් අල්ලයි
රුපියල් කෝටි පහකට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4 යි ග්‍රෑම් 885 ක තොගයක් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු
ආරියවතී යකා නටයි
ධීවර සහයෝගීතා ව්‍යාපාරය ත්‍රිකුණාමලයේ දී අද (28) පැවැත්වූ කාන්තා දින උත්සවයකදී කාන්තාවන් පිරිසක් ආණ්ඩුවට බැණවැද
මැටි - ලීබඩු අමාත්‍යාංශයට කුලිය මාස 36ට කෝටි 21යි
වේවැල් ,පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පත්වාගෙන යන ලෝක වෙළද මධ්‍යස්ථානයේ
මාස තුනට සංචාරකයෝ 2,63,121ක් මෙරටට
වසරේ මේ දක්වා කාළය තුළ සංචාරකයින් 2,63,121 දෙනෙතු මෙරටට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි.
විවිධත්වයෙන් යුතු ගුණාත්මක ආහාර වේලකට හුරු වෙමු
එකම ආහාර රටාව එපා වෙලාද? ආහාර සංස්කෘතිය වෙනස් කිරීමෙන් විවිධ ආහාරවල අවශ්‍යතාව මතු වීමට පටන් ගැනේ. එවිට විවිධත්වය
පාසල් වෑන් - ත්‍රිරෝද රථ ගැටී දෙකක් මරුට
අලව්ව-ගිරිඋල්ල මාර්ගයේ පරමාඋල්ල ප්‍රදේශයේදී අද සවස පාසල් වෑන් රථයක් හා ත්‍රීරෝද රථයක් හැපීමෙන් ත්‍රීරෝද රථයේ ග
ඥානසාර හිමිගේ සමාව ලබා දීම බලරහිත කරන්නැයි
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වි සිරදඬුවම් ලැබ සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ
විදුලි කප්පාදුව පැය හතහමාරකට දිගුවෙයි
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (29) ‘ඒ’ සිට ‘එල්’ දක්වා කලාප 12 ට පැය 7 යි විනාඩි 30 ක් විදු
අලුත් අවුරුද්දට විශේෂ බස් රථ සේවාවක්
සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා බස් රථ සේවාවේ පළමු අදියර ලබන අප්‍රේල් මස 8 වැනිදා

