ශ්‍රී ලංකාව පත්ව ඇති වත්මන් අර්බුදය භාවිතා කරමින් දෙමළ ජාතික සන්ධානය සහ දෙමළ ඩයස්පෝරාව භයානක දේශපාලන උගුලක් අටව
දියත
සෝමාවතියට පැන්න 53ට ලක්ෂ 53ක් ඇප
සෝමාවති ජාතික උද්‍යානයට අනවසරයෙන් ඇතුලුව දර කැඩුවැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයන් 53කුට එක් අ
බීමත්ව රිය පැදවූ නුවරඑළිය වෛද්‍ය ලොක්කා අල්ලයි
නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්යක්ෂවරයා බීමත්ව රිය පැදවීමේ චෝදනාවට තලවකැලේ පොලිසියේ නිලධාරීන් අද පස්වරුවේ
ආණ්ඩුවට එරෙහිව ‘ජන අරගල ව්‍යාපාරය’අරඹයි
වර්තමාන ආණ්ඩුවේ අත්තොනෝමතික වැඩපිළිවෙලට එරෙහිව සටන් කිරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මුලිකත්වයෙන් ‘ජන අ
කුලියාපිටිය නැගෙනහිර සමූප ඡන්දෙන් පොහොට්ටුවට අන්ත පරාජයක්
කුලියාපිටිය නැගෙනහිර සමූපකාරයට සභිකයන් තෝරාපත් කරගැනීම සඳහා පැවැති ඡන්දයෙන් පාලක පොදුජන පෙරමුණ පරාජයට පත්කරම
ලොව පුරා කොරෝනා වයිරසයේ නවතම තොරතුරු
ගෝලීය සහ තෝරාගත් රටවල් කීපයක කොරෝනා රෝගීන් සහ මරණ ගණන යාවත්කිලීන කිරීමට කැනඩාවේ සිටින ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා
රත්මලානෙන් ජාත්‍යන්තරයට ගුවන් ගමන් අරඹයි
කොළඹ රත්මලාන ජාත්‍යන්තර ගුවන් ගුවන්තොටුපළ හා මාලදිවයින් අතර ජාත්‍යන්තර ගුවන් ගමන් අද ආරම්භ කළේය.
අයි.එම්.එෆ් වාර්තාව ගැන විවාදයක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳව නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ලබාදීමට තීර
‘‘ශ්‍රී ලනිපය ආදර්ශයක් දුන්නොත් මාත් දෙනවා‘‘
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් ඉල්ලා අස්වෙලා ආදර්ශයක් දෙනවා නම් මමත් ඉල්ලා අස්වෙන්න ලැහැස්තියි යැයි තරුණ කටය
කායවර්ධන තරගයටත් විදුලියේ සැර වදී
46 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ කායවර්ධන අංශයේ කළුතර දිස්ත්‍රික් අවසන් මහා තරගය බණ්ඩාරගම මෛත්‍රී නගර ශාලාවේදී පැවැ
එන්නත් කාඩ් පත අනිවාර්ය ස්ථාන ලැයිස්තුව ළඟදීම එළියට
සියලු එන්නත් මාත්‍රා ( පූර්ණ එන්නත්කරණය) ලබාගත් බවට වූ සහතිකය අනිවාර්ය කෙරෙන ස්ථාන ලයිස්තුව ඉදිරි දිනවල ප්‍රකාශ
මුහුදේ දිය නෑමට ගිය සිව්දරු පියවරු දෙනෙක් මුහුදට බිලි
හලාවත මැදවත්ත මුහුදු වෙරළේ සාදයක් අතර තුර දිය නෑමට ගිය නව දෙනකුගෙන් දෙදෙනකු මුහුදේ ගිලි මියගොස් ඇතැයි හලාවත පොල
‘කබ්රාල් ඇතුළු පිරිස 1 වැනිදා යළිත් මුදල් කමිටුව හමුවට‘
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල යන මහත්වරුන් ඇතුළු
‘නාගරිකයේ‘ රියදුරන්ට කෝටි තුනක අතිකාල ගෙවලා
නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු ප්‍රධානීන් විසිදෙනකු සිය පෞද්ගලික වාහන සඳහා ආයතනයේ රියැදුරන් යොදවා ඔවුනට අතික
ඕමාන ණය ආධාර යටතේ ගෑස් ටොන් 3500 ක් එයි
ඕමාන රජයේ ණය ආධාරයක් ලෙස ශ්‍රී ලංකාවට ගෑස් මෙට්‍රික්ටොන් 3500 ක් සහිත නෞකාවේ ගෑස් ගොඩබෑම අද (27) පස්වරුවේ ආරම්භ කරන බව
එජාපය සහ 43 සේනානායක අතර ’’ඇයි හොඳයියක්’’
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් 43 වන සේනාංකයේ ගම්පහ දිසා සමුළු
නොවැස්සොත් දින 20 ජල විදුලිය අවසන්?
විදුලි ජනනය සඳහා ජලාශවල ජලය ඇත්තේ තවත් දින 20කට තරම් ප්‍රමාණයකැයි ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග කියයි.
‘අයි.එම්.එෆ් ශ්‍රී ලංකාව ගැන නිකුත් කළ වාර්තාව ගැන විවාදයක් ඉල්ලයි‘
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳ නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් වහාම පාර්ලිමේන්තු විවාදයක් පවත්වන
‘ආණ්ඩුව ගැන කලකිරිච්ච නැති ගෙදරකින් හැකි නම් වතුර වීදුරුවක් ගෙනත් දෙන්න‘
මහා සංඝරත්න අභයාරායේදී ලබන 31 වැනිදා රැස්වී රජය සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ගය පිළිබඳව තීරණය කරන බව පැවද
‘ළඟදීම ජනතාවට සහන මල්ලක්‘
පීඩාවට පත් ජනතාවට සහන ලබාදීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඇමැති රියදුරු ඝාතනයට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට
පිළියන්දල, ගම්මානවත්ත ප්‍රදේශයේ දී බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ රියදුරු ඝාතන කිරීමේ සිද්ධිය තවත් සැක
‘කොළඹ මහ නගර සභාව හිතුමතේ වැඩ කරලා‘
කොළඹ මහ නගර සභාව වාර්ෂික අයවැයට සමගාමීව නිසි ක්‍රියාකාරී සැලැස්මක් අනුමත කර ගැනීමෙන් තොරව යම් යම් නිලධාරීන්ට වු
රන් පවුමක් රුපියල් 165,000 පනී
ශ්‍රී ලංකා රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක් හෙට (28) වන විට රුපියල් 165,000 ක් දක්වා ඉහළ යෑමට ඉඩ ඇතැයි කොළඹ හෙට්ටිවීද
මත්ද්‍රව්‍ය ජාවාරම් කර රටින් පළාගිය 132 කට ජාත්‍යන්තර රතු නිවේදන
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් විවිධ වැරදි සිදුකර ශ්‍රි ලංකාවෙන් පලාගිය පුද්ගලයන් 132 අධික පිරිසකට එරෙහිව ජාත
‘රනිල්ට රට නොදුන්නොත් රැකියා රැසක් අනතුරේ‘
රනිල් වික්‍රමසිංහ මහතාට කඩිනමින් රට බාර නොදුන්නොත් තව මාස දෙක තුනක් ඇතුළත ක්ෂෙත්ර ගණනාවක රැකියා රැසක් අනතුරේ බ
ඔසු සැලක් බිඳ මුදල් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට
කොට්ටාව මහල්වරාව ප්‍රදේශයේ පෞද්ගලික ඔසුසැලකින් රුපියල් ලක්ෂ දා හතක් වටිනා මුදල් හා භාණ්ඩ තොගයක් සොරාගත් පුද්ග
විදුලි බලාගාර තුනක වැඩ අරඹයි
කෙරවලපිටිය, කැලණිතිස්ස සහ සොජිට්ස් යන විදුලි බලාගාරයන්ට ඉන්ධන මෙටි්රක්ටොන් 6,000 කට ආසන්න ප්‍රමාණයක් ලංකා ඛනිජ තෙ
කලකිරුණු මැති-ඇමැතිවරු වෙනම බලවේගයක් හදන්න යයි ?
ආණ්ඩුව සමග කලකිරී සිටින මැති ඇමතිවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් කරගෙන වෙනම බලවේගයක් ගොඩනැගීමේ මෙහෙයුමක් ආරම්භ වී
කළාප අටකට විදුලි කප්පාදුව දීර්ඝ වෙයි
ඉහළ විදුලි ඉල්ලුම හේතුවෙන් ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටේ විදුලි කප්පාදුව අද (27) දිනයේ තවත් පැයකින් දීර්ඝ කළ බව
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කරන්න කමිටුවක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීම සඳහා ජාත්‍යන්තර නීති ආයතනයක් තෝරා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහ

