රනිල්ගේ පාර්ලිමේන්තු ආසනය අගමැති ආසනයක් ද විය හැකි බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකද
දියත
මූල්‍ය අරමුදලට යෑමට ජනපති ඇමරිකාවේ සහය ඉල්ලයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑමට ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකා
කොවිඩ් මරණ 6 ක්
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 6 දෙනකු ඊයේ (27) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (28) තහවුරු කළේය.
හලාවත ධීවරයෝ යළි තෙප්පම් ජීවිතයට
පුත්තලම හා හලාවත ධිවරයන් තමන්ගේ පැරණි තෙප්පම යළි රැකියාව සදහා යොදා ගෙන ඇති ආකාරය දැක ගත හැකිය.
අනුරාධපුරයේදී රෝද තුනක් ගින්නෙන් වැනසෙයි
කහටගස්දිගිලියේ සිට අනුරාධපුර ශික්ෂණ රෝහලට රෝගියකු රැගෙන ආ ත්‍රීරෝද රථයක් අද දහවල් හදිසියේ ගිනි ගැනීමට ලක්වූ අත
ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක් ඉල්ලයි?
දශක ගණනාවකින් මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳ
ඉන්දීය විදේශ ඇමැති-ජනාධිපති අතර හමුවක්
තෙදින නිල සංචාරයකට දිවයිනට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා අද (28) ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය
පිරවුම් හලේදී ත්‍රිරෝද රිය ගිනි ගනී
බණ්ඩාරගම නගරයේ ඉන්ධන හළක් තුළදී ත්‍රි රෝද රථයක් අද ( 28 ) හිටිහැටියේම ගිනි ගැනීමට ලක් විය.
ආයුර්වේද සභාවට කෝටි දෙකක පාඩුවක්
පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන් පහළොස් දහස් නව සිය අසූ හය දෙනකු සිය ලියාපදිංචිය අලුත් කර නොගැනීම නිසා ආයුර්වේද
ගැස් හොරට වික්ක අඹුසැමි යුවළ මාට්ටු
ලිට්ට්‍රෝ ගෑස් සිලින්ඩර වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක යෙදී සිටී අඹුසැමි යුවළක් ඇතුළු තිදෙදෙනකු පිළියන්දල විශ්
ඉන්දීය විදේශ ඇමැති මෙරට ඉන්ධන හළක නිරීක්ෂණ චාරිකාවක
ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් ශ්‍රී ලංකාව සංචාරය අතරතුර ඉන්දීය තෙල් සමාගමට අයත් ඉන්ධන හලක නිරීක්ෂක ච
‘එක රටක් එක නීතියක්‘ බලකායට පොළොන්නරුවෙන් යෝජනා ගලයි
පුද්ගලයන් අයථා ආකාරයට අන්‍ය ආගම්වලට බඳවා ගැනීම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දැඩිව ක්‍රියාත්මක වන හෙයින් එය නැවැ
රටඉඳි බද්ද අඩු කරයි
රාමසාන් සමයේදී ජනතාවට පහසු මිලට රටඉඳි මිලදීගැනීම සඳහා රටඉඳි කිලෝවක් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපිය
ගෑස් වැඩි මිලට විකුණුවැයි අළෙවි බලපත්‍ර අත්හිටුවයි
වැඩි මිලට ගෑස් විකුණු බවට චෝදනා එල්ල වූ හැටන් සහ හෙම්මාතගම ලිට්රෝ ගෑස් අළෙවි නියෝජිතයන් දෙදෙනකුගේ අළෙවි නියෝජි
ඩීසල් මෙට්‍රික්ටොන් 37,500 ක් මෙරටට
ඩීසල් මෙට්‍රික්ටොන් 37,500 ක් රැගත් නෞකාවක් කොළඹට අද (28) ළගා වූ බව බලශක්ති අමාත්‍යංශයේ නිලධාරියෙක් පැවසීය.
ශ්‍රී ලංකන් මොස්කව් යෑම නවතයි
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ශ්‍රී ලංකාව සහ රුසියාවේ මොස්කව් නගරය අතර සිදුකළ ගුවන් ගමන් අද (28) සිට අත්හිටුවීය.
තහනම් ධීවර දැල් කිලෝ 1418 ක් සමඟ අයෙක් අල්ලයි
නාවික හමුදාවල සහ පොලිසිය ඒකාබද්ධව මන්නාරමල උප්පුකුලම් ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීල නිවසක නීති
බැසිල් ඉන්දීය විදේශ ඇමැති හමුවෙයි
ඉන්දියානු විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා සහ ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (28
රුසියාවේ කොන්දේසියකට යුක්රේනය එකඟයි
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි රුසියාව විසින් යුද්ධය නතර කිරීම සඳහා ඉදිරිපත් කළ කොන්දේසි හයෙන් ප්‍රධා
ලෝක නාට්‍ය දින සැමරුම් උත්සවය එල්ෆින්ස්ටන් රඟහලේ දී
ලෝක නාට්‍ය දින සැමරුම් උත්සවය සම්භාවනීය නාට්‍යකරුවෝ රැසකගේ සහභාගිත්වයෙන් මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී ඊයේ (27) පැ
අර්බුදයට වගකිවයුත්තා ගැන රංගේ බණ්ඩාර හෙළි කරයි
ආර්ථික අර්බුදයෙන් ගොඩ යාම සඳහා ආර්ථික විශේෂඥයන්ගේත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ පරිනත දේශපාලනඥයන්ගේ සහාය ලබා
පාඨලීගේ පෙත්සමේ කරුණු තහවුරු කරන්න දින දෙයි
රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් තමාට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනු කර ඇති නඩුවේ විභාගය අත්හිටු
පාර්ලිමේන්තුවේ පිරිතට විපක්ෂයේ පසුපෙළ විරෝධය
රටේ දැඩි ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක අති විශාල මුදලක් වැය කරමින් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වීමට කටයුතු
’’ෆයිසර්’’ එන්නතට කැමති අයට අලුත් අවස්ථාවක්
ෆයිසර් එන්නත පළමු සහ දෙවැනි මාත්‍රාව වශයෙන්ද ලබා ගැනීමට ජනතාවට අලුතින් අවස්ථාව සලසාදී ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීක
වාණිජ බැංකු -රාජ්‍ය බැංකු කිහිපයක් ඩොලරය තව උස්සයි
ප්‍රධාන පෙළේ වාණිජ බැංකු සහ රාජ්‍ය බැංකු කිහිපයක ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 299 අගයක් දක්වා අද (28)
විල් ස්මිත්ගෙන් ක්‍රිස් රොක්ට අතුල් පහරක්
94 වැනි ඔස්කාර් සම්මාන උළෙල, ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර, හොලිවුඩ් පුරයේ, ‘ඩොල්බි’ රගහලේදී පැවැත් වුණු අතර, සම්මා
විරෝධතාවක් හේතුවෙන් මීගමුව - කොළඹ මාර්ගය වැසෙයි
ජාඇළ කපුවත්ත හන්දියෙන් කොළඹ - මීගමුව මාර්ගය හරස් කරමින් පිරිසක් මේ වන විට විරෝධතාවක් ආරම්භ කර ඇතැයි අප වාර්තා කරු
දවසේ කාලගුණය
බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28) සවස 2.00 න් පසු තැනින
සිංහරාජයේ සතුන් ඇල්ලූ ජර්මානුවන් රිමාන්ඩ්
සිංහරාජ වනාන්තරයෙන් කටුස්සන්, දිමියන්, කුහුඹුවන්, කලාඳුරුවන් ඇතුලු කෘමින් එකතුකළ සහ මුහුදජර්මන් ජාතික අයියාමලෝ
අදත් පැය 5 ක් අඳුරේ
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (28) ‘ඒ’ සිට ‘එල්’ දක්වා කලාප 12 ට පැය 5 ක් විදුලිය කප්පාදු කරන බව

