ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ඉංජිනේරුවන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය කරන ලද මෙරට දෙවැනි නැනෝ චන්ද්‍රිකාව ඊ
දියත
පණ්ඩු බණ්ඩාරනායක එස්.ටි.එෆ් අත්අඩංගුවට
රුපියල් කෝටියකට ගජමුතු තුනක් අලෙවි කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රිකයේ හිටපු නියෝජ්
කොවිඩ් මරණ 2ක්
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් දෙදෙනකු ඊයේ (24) දිනයේත් මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (25) තහවු
අධිභාර පනත ලබන 7 වෙනිදා විවාදයට
අධිභාර බද්ද පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අප්‍රේල් 7 වැනිදා පැවැත්වීමට නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා
’’ප්‍රශ්නවලට විසඳුම් දෙන තුරු සත්යග්රහ ව්‍යාපාර පවත්වනවා’’
ජනතා ප්‍රශ්නවලට විසඳුමක් ලැබෙන තුරු සත්යග්රහ ව්‍යාපාර පවත්වමින් ජනතා දුක ආණ්ඩුවට කියන බව එක්සත් ජාතික පක්ෂ න
විමල් මැතිසබයට ඇවිත් නෑ
විමල් වීරවංශ මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු මේ දක්වා එකම පාර්ලිමේන්තු රැස්වීමකටවත් සහභාගීවී නැතැයි ව
පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවන් 16කට ඇප
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 16 දෙනකු වසර දෙකහමාරකට පස
යුක්රේන යෝජනා එක්සත් ජාතීන්ගේ මහ සභාවේදී සම්මත වෙයි
යුක්රේන සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ආධාර ලබාදීමට ප්‍රවේශය ලබා දෙන ලෙසත් යුද්ධය නවත්වන ලෙසත් ඉල්ල
’’අඳුරු අනාගතය පහන් කරන්නට’’ එජාප සත්‍යග්‍රහය හයිඩ් පිටියේදී
’’අඳුරු අනාගතය පහන් කරන්නට’’ යන්නෙන් එක්සත් ජාතික පක්ෂය සංවිධාන කළ සත්‍යග්‍රහය එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු
හෙටත් පැය 5 ක විදුලි කප්පාදුවක්
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (26) ‘ඒ’ සිට ‘එල්’ දක්වා කලාප 12 ට තව දුරටත් පැය 5 ක් විදුල
මැතිවරණ කමිටුවේ වාර්තාව ළඟදීම පාර්ලිමේන්තුවට
යෝජිත නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් විශේෂඥයන්ගේ අදහස් තවදුරටත් ලබාගැනීමට මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා
සිදු වූ වරද රන්ජන් ශ්‍රේෂ්ඨාධිකරණයේදී පිළිගනී
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට දැනට සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහස
වාර්තා ගත ලෙස රත්තරන් මිල ඉහළට
ශ්‍රී ලංකා රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක් අද (25) පස්වරුව වන විට රුපියල් 155,000 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.
මුඛ සෞඛ්‍යය රැක ගැනීම වැදගත්
මුඛය යනු මිනිස් සිරුරේ ප්‍රධාන අවයවයකි. නිරෝගී මුඛ සෞඛ්‍යයක් පවත්වා ගැනීම පුද්ගල පෞර්ෂත්වය වැඩි දියුණු කරන සාධක
අත්‍යවශ්‍ය භාණ්ඩ -සේවා මිල ඉහළ දැමීමට එරෙහිව නීතිඥ සංගමයෙන් පෙත්සමක්
ආණ්ඩුව ජනතාවට ලබාදෙන දෙන අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල අසාධාරණ ලෙස ඉහල දැමීම හේතුවෙන් ජනතාවගේ මූලික අයිතිවාසි
ඉම්රාන්ට එරෙහි විශ්වාසභංගය කල්යයි
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව, එරට ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ‘පාකිස්තාන ජනතා පක්ෂය’ පාර්
‘ආයෝජන බැංකුවේ කෝටි 7ක් පිල්ලි ගිහින්‘
විවිධ තරාතිරම්වල පුද්ගලයන් 46 දෙනකු ව්‍යාජ ලේඛන සකස් කර රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවෙන් රුපියල් කෝටි 7කට ආසන්න ණය ම
’’කණගාටුව ප්‍රකාශ කිරීමට සූදානම්’’
සිරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් අධිකරණයට අපහස කරනු ලැබීමේ සිද්ධියට අදාළ
පැය 10 ක අඳුරට හුරු වෙමු ?
විදුලි කප්පාදුව ඉදිරි දිනවලදී පැය 10 ක් දක්වා දීර්ඝ වියහැකි බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඉන්ධන නැව දින 11 කට පසු නිදහස් කරගනී
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ දින 11 ක් නවතා තිබූ ඉන්ධන නෞකාව ඩොලර් මිලියන 42 ක් ගෙවා නිදහස් කරගත් බව බලශක්ති අමාත්‍යංශයේ
‘ශ්‍රී ලංකාව ආර්ථික අර්බුධයක ගිලෙමින් පවතිනවා‘
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියල ජනවාරි 1 වෙනිදා සිට මේ දක්වා 26% කින් පමණ අවප්‍රමාණය වී ඇතැයි ලොව ප්‍ර
කෙරවලපිටිය බලාගාරය වසා දමයි
කෙරවලපිටිය විදුලි බලාගාරය ඊයේ (24) පෙරවරුවේ සිට වසා දැමූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියකු පැවැසීය.
‘පැමිණීමේ ලේඛනය ගැන කතාවකින් මැතිසබය උණුසුම් වෙයි‘
පාර්ලිමේන්තුවට පැමිණි ඇතැම් මන්ත්‍රීවරුන් නිලධාරීන් විසින් නොපැමිණි මන්ත්‍රීවරුන් ලෙස සටහන් කරනු ලැබ ඇති බවත
43 සේනාංකයේ පා ගමන 43කින් ආරම්භ වෙයි
43වැනි සේනාංකය යන දේශපාලන කණ්ඩායම සංවිධානය කෙරුණු විරෝධතා පා ගමනක් ර මොරටුව දිගල්ල පාලම අසලින් ආරම්භ විය.
කාන්තා උත්සවයට පැන කැත්තකින් කොටලා
පුත්තලම සිරම්භිඅඩිය සෙල්ලකන්දල් ප්‍රදේශයේ සංවිධානය කර තිබු කාන්තා සැමරුම් උත්සවයක් අතර තුර දී දෙපිරිසක් අතර සි
ඩොලරය තවත් ඉහළට
ප්‍රධාන පෙළේ වාණිජ බැංකු කිහිපයක ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 297 අගයක් දක්වා අද (25) පහළ වැටිණි.
හෙරොයින් ජාවාරම්කරු එස් ටී එෆ් දැලේ
හෙරොයින් ග්‍රෑම් 10 කට අධික ප්‍රමාණයක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් රුපියල් 240,000 ක් සමඟ පුද්ගලයෙක් කඩවත ප්‍රද
මත් කුඩු සමඟ පාතාල සාමාජිකයෝ දෙකක් මාට්ටු
දකුණේ පාතාල කණ්ඩායම් සාමාජිකයෙකු වන බැගියා නමැත්තාගේ ගෝලයින් දෙදෙනෙකු අද (25)ඇල්පිටිය මන්ඩකන්ද ප්‍රදේශයේදී රුපි
සෞඛ්‍ය සේවිකාවට අතවරකිරීමට තැත්කළ පුද්ගලයෙක් අත්අඩංගුවට
සේවය නිමවා නිවසට යමින් සිටී නාගොඩ මහ රෝහලේ සෞඛ්‍ය සේවිකාවකට අතවර කිරීමට තැත් කළ බව කියන පුද්ගලයෙකු ප්‍රදේශවාසීන
අභිනව මහනාහිමිට අක්තපත්‍ර
රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහානායක පදවියට පත් මකුලෑවේ විමල හිමියෝ ලැබූ උතුම් නායක පදවිය සම්බුද්ධ ශාසනයටත්, ලෝකවාසී

