කෙරවලපිටිය බලාගාරය වසා දමයි


(යොහාන් භාසුර)

 කෙරවලපිටිය විදුලි බලාගාරය ඊයේ (24) පෙරවරුවේ සිට වසා දැමූ බව ලංකා  විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියකු පැවැසීය.

විදුලිය නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන නොමැති වීම නිසා මෙසේ විදුලි බලාගාරය වසා දැමූ බවත් එම නිලධාරියා වැඩිදුරටත් කීය.