දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශ්යේ මාළු අලෙවි කරන ස්ථානයකට අකුණක් පතිතවීමෙන් අකුණු සැර වැදී එහි රැදී සිටි කාන්තාවක් ස
දියත
පළාත් රැසකට අද සවස වැසි
උතුරු, උතුරුමැද, වයඹ, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල අද (25) සවස 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව
කජිමා වත්තේ ගින්නකින් නිවාස 23 අළු
ග්‍රෑන්ඩ්පාස් ෆර්ගියුසන් පාර, කජිමා වත්තේ ඊයේ රාත්‍රියේ ඇති වූ ගින්නකින් නිවාස විසිතුනක් සම්පූර්ණයෙන්ම ගිනිගෙ
වෙඩි තැබිමකින් දෙකක් මරුට
කඩවත නවය කණුව ප්‍රදේශයේදී අද රාත්‍රී සිදු වූ වෙඩි තැබීමකින් යතුරු පැදියකින් ගමන් ගත් දෙදෙනකු මියගොස් ඇතැයි පොලි
වැලිවේරියේදී වාහන 4 ක් එකට ගැටී යතුරුපැදිකරුවෙක් මරුට
බැලුම්මහර - බියගම නව නුවර මාර්ගයේ වැලිවේරිය නගරය ආසන්නයේදී යතුරු පැදියක් ඇතුලු වාහන හතරක් එකට ගැටීමෙන් සිදුවූ අ
අලුත් ආසාදිතයෝ 248 ක්
කොවිඩ් ආසාදිතයින් තව 248 ක් අද (24) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
‘‘අපි නිධානයක් මත හිඳ හිඟා කනවා‘‘
ශ්‍රී ලංකාව සතු වටිනා භූ සම්පත්වලින් නිසිඵල ලබාගැනීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයත්, ලංකා ඛනිජවැලි සමා
අදෝමගේ කුඩු හංගන් කෑගල්ල බන්ධනාගාරයට රිංගන්න හදලා
හොරොයින් ග්‍රෑම් 03 යි, මිලිග්‍රෑම් 539 ක් ප්‍රමාණයක් ගුද මාර්ගයේ සගවාගෙන කෑගල්ල බන්ධනාගාරය වෙත රැගෙන ගිය සැකකරුව
රටට හරි දැක්මක් පතා එජාප සත්‍යග්‍රහය හෙට
රට ගොඩනැගීම සඳහා සියලු පාර්ශ්ව පොදු එකඟතාවයකට ගැනීම උදෙසා එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන සත්‍යග්‍රහය කොළඹ හයි
දුම්රිය ගාස්තු ඉහළ දැමීම ඇමති අණින් නවතී
පුර්ව දැනුම් දීමකින් තොරව විශේෂ දුම්රිය හා නගරාන්තර දුම්රියවල ගාස්තු සංශෝධනය කිරීමට ගෙන ඇති තීරණය අත්හිටවු බව ප
දුඹුරු සීනි ආනයනයට අවසර ඉල්ලයි
සීනි මිල ඉහළ යෑම පිළිබඳව අවධානය යොමු කරමින් දුඹුරු සීනි ආනයනය කිරීම සඳහා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මුදල
හෙටත් පැය 6 ක් විදුලි කපයි
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (25) ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පැය 6 යි විනාඩි 20 ක් විද
කොරෝනා මරණ 5ක් වාර්තා වෙයි
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 5 දෙනකු ඊයේ (23) දිනයේත් මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (24) තහවුරු
එකතු කළ අගය මත බදු වැඩිවෙයි
එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද (24) පස්වරුවේ සම්මතවිය.
යුද්දෙන් වැසුණු පාසල වසර 13 කට පසු යළි විවෘත වෙයි
යුද්ධය නිමාවී වසර දහතුනකට පසුව මඩකලපුව දිස්ත්‍රික්කයේ කල්කුඩා ප්‍රදේශ ෙය්දී ප්‍රථම සිංහල පාසල විවෘත කිරීම නැග
අපරාධ සඳහා වැඩිහිටියන් පෙළඹීමේ මානසිකත්වය
දිනෙන් දිනම රට තුළ අපරාධ රැල්ලේ උත්සන්න වීමක් දක්නට ලැබේ. මිනී මැරුම් සේම ළමා අපචාර , ලිංගික හිංසන ආදී විවිධාකාරයේ
බොරු ලියකියවිලි හදා ආයෝජන බැංකුවෙන් කෝටි 7 ක ණය අරන්
විවිධ තරාතිරම්වල පුද්ගලයන් 46 දෙනකු ව්‍යාජ ලේඛන සකස් කර රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවෙන් රුපියල් කෝටි 7කට ආසන්න ණය ම
දින 10 ක් තුළ ගෑස් සිලින්ඩර මිලියනයක්
ලිට්රෝ ගෑස් සමාගම සතුව ප්‍රමාණවත් ගෑස් තොග පවතින බවත් ඉදිරි දින 10 තුළදී ගෑස් සිලින්ඩර මිලියනයක් සැපයීමට බලාපොර
හිටපු එල් ටී ටී ඊ සමාජිකාවකට හමුදාවෙන් නිවසක්
හිසට සෙවණක් නොමැතිව ඉතා දුෂ්කරතාවයන් මධ්‍යායේ ජිවිකාව ගෙවමින් සිටි හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකාවක් වෙනුවෙන් පේදුර
රුපියල් කෝටි 3 ක කුෂ් ගංජා - මත්පෙති රේගුවේදී මාට්ටු
රුපියල් කෝටි 3 කට අධික වටිනාකමින් යුත් ‘කුෂ්’ ගංජා ග්‍රෑම් 1590 ක් සහ මත්පෙති 601 ක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී ශ්‍රී ල
‘‘ආණ්ඩුවේ බහුතරය නැති කරනවා‘‘
අවලස්සන ඇමරිකානුවා තියාගෙන මේ ගමන යාමට නොහැකියි. ආණ්ඩුවට තියෙන 113 බහුතරය නැතිකර වත්මන් උද්ධච්ච පාලනය අහෝසි කරනවා
සඳලංකාවේ බොරළු කැපීම නවත්වන්නැයි නියෝග
සඳලංකාව ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් දෙකක නීති විරෝධීව බොරළු කැපීම ඇතුළු නීති විරෝධී කටයුතුවල යෙදීම වහාම නැවැත්ව
තමිල්නාඩු වෙරළ ආරක්ෂාව තර කෙරේ
ශ්‍රී ලංකා සරණාගතයන් විශාල වශයෙන් ඉන්දියාවේ තමිල්නාඩුව වෙත පැමිණීම වැළැක්වීම සඳහා තමිල්නාඩු පොලිසිය ඉන්දීය වෙ
‘පාර්ලිමේන්තුවේ පිරිත නවත්වන්න‘
විශාල මුදලක් වැය කර පාර්ලිමේන්තුවේ පිරිත් පින්කමක් ළඟදීම පැවැත්වීමට කටයුතු සංවිධානය කරගෙන යන බවත් පිරිතක් පවත
‘සර්ව පාක්ෂික සමුළුව නෛතික බලයක් නැති කතා පෙට්ටියක්‘
සර්ව පාක්ෂික සමුළුව නෛතික බලයක් නැති කතා පෙට්ටියක් පමණක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහත
ඉන්දීය ධීවරයින් 16 ක් - ටෝලර් 2 ක් නාවික හමුදා අත්අඩංගුවට
මෙරට මුහුදු සීමාව තුළට ඇතුළුවී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයන් 16 ක් සමඟ ටෝලර් යාත්‍රා දෙකක් යාපනය ම
රනිල් ළඟට යන මන්ත්‍රීවරු පිරිසක් ගැන අලූත්ගමගේ හෙළිකරයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ළඟ සිටින මන්ත්‍රීවරුන් දහ දෙනකු එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහ
දුම්රිය ගාස්තු හොර රහසේ වැඩි කරලා
නගරාන්තර, දුරගමන් සේවා සහ විශේෂ සීඝ්‍රගාමී දුම්රියවල ප්‍රවේශපත් ගාස්තු කිසිඳු දැනුවත් කිරීමකින් තොරව ඊයේ මධ්‍ය
‘ජනතාව පෝලීම්වල සිටියදී ආණ්ඩුව ගිවිසුම් ගහනවා‘
මේ රටට එරෙහි ගිවිසුම් සේරම අත්සන් කරලයි ඒවා ගැන කැබිනට් මණ්ඩලයට කිව්වේ. ජනතාව සිහිවිකල්ව ගෑස් පෝලිම්වල ඉන්ධන පෝ
ගෑස් ගන්න විඳින දුකක්
අලුත්ගම දර්ගා නගරයේ ගෑස් පෝලිමට එක්ව සිටි පිරිස් පෙරදින රාත්‍රියේ ගෑස් ටැංකි පෙළට තබා ඒ අසල අද උදෑසන වන තෙක් නිදා

