ජාතික තරුණ සේවා සභාවේ නම හා ලාංඡනය භාවිතා කරමින් සංවිධානාත්මක පිරිසක් ජපන් භාෂා පාඨමාලාවක් සඳහා යැයි පවසමින් ලි
දියත
දින 10 කදී පාස්පෝට් 31,000 ක් නිකුත් කරලා
ආගමන විගමන දෙපාර්තමේන්තුව මෙම මස මුල් දින 10 තුළ විදේශ ගමන් බලපත්‍ර 31,725 ක් නිකුත් කර ඇති බව එම දෙපාර්තමේන්තුවේ මාධ්
ඕස්ට්‍රේලියා ගමන පොලිසියෙන් කෙළවර වෙයි
නීතිවිරෝධී අයුරින් බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාව බලා ගමන් කරමින් සිටි 38 දෙනකු ගැඹුරු අත්අඩංගුවට ගත් බව නාවික හමුද
බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකාවේ සංචාරක උපදේශනය අලුත් කරයි
බ්‍රිතාන්‍ය,ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය පෙරේදා (10) යාවත්කාලීන කළේය.
ලුණු වැවේ ගිලි දෙකක් මරුට
තඹුත්තේගම ලුණුවැවේ නෑමට ගිය තරුණයන් දෙදෙනකු ඊයේ පස්වරුවේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව තඹුත්තේගම පොලිසිය පව
‘ඉන්ධනවලට සළාක ක්‍රමයක් එනවා‘
රට තුළ පවතින ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස ඉන්ධන සළාක ක්‍රමයකට අනිවාර්යෙන්ම යෑමට සිදුවන බවත් එහිදී ප්‍රමුඛතාව මත
සාමකාමී අරගලකරුවන්ට පහරදුන් තවත් 4ක් අත්අඩංගුවට
කොළඹ ගාලු මෝදර සහ කොල්ලුපිටිය සාමකාමී අරගලකරුවන්ට පහර දුන් දිනයේ දී කණ්ඩායමක් ලෙස එක්වී පොලිස් නිලධාරියකු ඇතු
පොසොන් දා රැදවියන් 173 කට නිදහස
එළැඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් රැඳවියන් 173 දෙනෙකු නිදහස් කිරීමට නියමිතව ඇතැයි අධිකරණ අමාත්‍යංශය පවසයි.
පුරන් කුඹුරු තරුණයන් ට පවරන්න යයි
දිවයින පුරා වගා නොකර අත්හැර දමා ඇති සියලුම කුඹුරු ඉඩම් ආහාර බෝග වගා කිරීම සඳහා වසර පහකට පවරා ගැනීමේ වැඩ පිළිවෙළක්
‘විදුලිබල මණ්ඩලයේ සභාපති පීඩනයෙන්‘
ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු මහතා ‘කොප්’ කමිටුවේ සභාපතිවරයාට ලිපියක් යොමු කරමින් ඔහු එ
‘ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයටත් බාධා‘
ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමට මුදල් නොමැතිවීම හේතුවෙන් වියළි ඖෂධ 237 ක් සහ අමු තත්ත්වය
දඩමස් ජාවාරම් කළ අයෙක් අත්අඩංගුවට
කරුවලගස්වැව රජවිගම ප්‍රදේශයේ වගාකටයුතු අතහැර දැමු ඉඩමක් තුළ දඩ මස් ජාවාරමක් පවත්වාගෙන ගිය සැකකරුවකු ගිනි අවි හ
පාස්පෝට් කන්තෝරුව හෙට වැඩ
රජය හෙට (13) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කළ ද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුලල් ප්‍රධාන කාර්යාලය සහ සෙ
සිත්තමෙන් ලොව ජයගත් ලක් දියණිය
ලෝක සාගර දිනයට සමගාමීව එක්සත් ජාතීන්ගේ ජාත්‍යාන්තර සාගර පත්ල පිළිබඳ ජාත්‍යාන්තර අධිකාරිය සංවිධානය කළ නිර්මාණ ත
‘‘සහල් ගැන ගැටළුවක් නෑ‘‘
අනවශ්‍ය විදියට සහල් සහ වී තොග රැස්කරන්න එපා.වී තොග ප්‍රමාණවත් තරම් රට තුළ තිබෙනවා. වී අළෙවි මණ්ඩලය සතු වී තොග සහල්
හෝමාගම ප්‍රා සභාවට හානි කළ සරසවි සිසුවා ඇතුළු තුනක් මාට්ටු
රට තුළ ඉකුත් මැයි 09 දා උද්ගත වූ කලහකාරී අවස්ථාවේදී හෝමාගම ප්‍රාදේශීය සභාවේ දේපළවලට පහර දී අලාභහානි කිරීම හා කොට්
ප්‍රදේශ රැසකට විටින් විට තද වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (12) විටින් විට වැසි ඇතිවන බ
ලෝකවාසීන් වෙනුවෙන් දහම් සිසිලස ස්විස්ටර්ලන්තෙයේ සිට
සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවට එකවර සහභාගී විය හැකි දහම් සිසිලස වැඩ සටහනක් ජූනි මස 18 සෙනසුරා දා ස්විස්ටර්ලන්තයේ ජිනී
සහල් හිඟය ගැන ඇමතිගේ මතය
පාරිභෝගිකයාට සහන සැලසීමට වී මෝල් හිමියන්ගේ බෙල්ල මිරිකුවහොත් වී මෝල් හිමියා පාරිභෝගිකයාගේ බෙල්ල හිර කරනු ඇති බ
‘‘මේ රජය ගෙදර යන තුරු රට හදන්න බෑ‘‘
වර්තමාන රජය වෙනස් වන තුරු මෙරට ගොඩනැගිය නොහැකි බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා
රුසියාව පරාජය කරන්න තව අවි ආයුධ ඕනෑ
රුසියන් යුක්රේන යුද්ධය නිසා හටගත් අර්බුදය මුළු ලොවටම බලපෑමක් කර ඇති බවත්, අර්බුදය විසඳීමට නම් රුසියාව පරාජය කළ ය
වී කිලෝව රුපියල් 300ට නගී
වී කිලෝවක් රුපියල් 300කට අධික මිලකට රටපුරා අලෙවි වන බව වාර්තා වේ.
වැටලීම් අඩුවී සුරාවේ ’’පොකට්ටුව’’ හිඳෙයි
සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරි තනතුර තිස්හතරක් ඇතුළු තනතුරු පුරප්පාඩු 340 ක් නොපිරවීමෙන් බොහෝ වැටලී
ධීවර වරායන්ට ඉන්ධන වෙනම ගෙන්වීමට අවසර
දිවයිනේ සියලුම ධීවර වරායන් සඳහා ඉන්ධන වෙනම ගෙන්වීමට රජය අවසර ලබාදී ඇත.
සංස්ථාවට වඩා තෙල් ඇති තැනක් ගැන ඇමති කියයි
කොලොන්නාව මුතුරාජවෙල සපුගස්කන්ද ඇතුළු ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඩිපෝ වල ඇති තෙල් ප්‍රමාණයට වඩා වැඩි තෙල් ප්‍රම
පොසොන් වන්දනාවට විශේෂ දුම්රිය
පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුර වන්දනාවේ යන මගීන් වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කරවන බව දුම්රිය දෙපා
සුදු රතු කැකුළුවලට උපරිම සිල්ලර මිලක්
දේශීය සුදු සහ රතු කැකුළු සහල් කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 210 ලෙස දක්වමින් ගැසට් නිවේදනයක් රජය විසින් ඊය
කොටුව දුම්රිය ස්ථානයේ නොසන්සුන් තත්වයක්
දීර්ඝ සති අන්තයේ දුම් රියෙන් ගම් බිම් කරායාමට මගීන් විශාල පිරිසක් පැමිණීමෙන් දැඩි තදබදයක් ඇතිවී අද උදෑසන කොටු
ගුණාත්මක රාජ්‍ය සේවයකට ජනපතිගෙන් උපදෙස්
ගුණාත්මක රාජ්‍ය සේවයක් ජනතාවට ලබාදීම සඳහා විධිමත් අධ්‍යයනයක් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්
සමූපෙ ගො.දා.සට දුන් කෝටි 12ක් බොල්වෙලා
සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට ලබාදී ඇති ණය මුදලකින් රුපියල් කෝටි 12 කට ආසන්න මුදලක

