පාකිස්තානය ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව දියුණු කිරීමට අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත්ව සිටියි.
දියත
කුරුදුමලෙයි ධාතු නිදානෝත්සවයට බාධා
මුලතිව් කුරුදුමලෙයි ඓතිහාසික කුරුන්දි විහාරයේ සර්වඥ ධාතු තැන්පත් කිරීමට එරෙහිව දෙමළ දෙමළ ජාතික සංවිධානයේ විරෝ
‘ඉවසිය යුතු හේතුවක් වජිර කියයි‘
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීමටත් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතා වැඩසටහනක් වහා ක්‍රියාත්මක කිරීමටත්
යතුරුපැදියෙන් මරුවා එයි
සංගීත සංදර්ශනයක් නරඹා ආපසු එමින් සිටි එකම පවුලේ සොයුරන් දෙදෙනෙකු ගමන් ගත් යතුරුපැදිය පාරෙන් ඉවතට පැන ගසක හැපීමෙ
ආසාදනවලින් වැලකීමට සරල පුරුදු කිහිපයක්
අපේ රටේ මේ දිනවල පවතින දැඩි සීතකාරී දේශගුණ තත්ත්වයත් ඊට පසුව වුවත් නිවසට ගොඩවෙන ගෙඩ රෝග ගණනාවකි. ඒ අතරිනුත් ආසාදන
වී මිල ඉහළට
මෙවර යල කන්නයේ අස්වනු අඩුවී සහල් මිල ඉහළයාමක් හා සහල් හිඟයක් ඇතිවනු ඇති බවට පවතින සැකය හේතුවෙන් මේ වන විට බොහෝ දෙන
වී මෝල් හිමියන්ගේ වැඩ ගැන බලන්න ඇමැතිගෙන් අණක්
වී මෝල් හිමියන් තමන් සතු වී තොග සහල් කර වෙළෙඳ පොලට නිකුත් කරනවාද යන්න අධීක්ෂණය කරන ලෙස වී අලෙවි මණ්ඩලයට උපදෙස් දුන
ලිට්රෝ නව සභාපති මුදිත පීරිස්
ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස මුදිත පීරිස් මහතා පත්කර තිබේ.
පීපල්ස් ලීසිං 26 වැනි සංවත්සරය සමරයි
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ 26 වැනි සංවත්සරය මැයි 31 වෙනිදාට යෙදී තිබුණි.
නාවල-නුගේගොඩ පාර වහයි
නාවල නුගේගොඩ මාර්ගයේ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටින් ත්‍රීරෝද රථ හරස්කර අද(13) අලුයම සිට මාර්ගය වසා දැමීමට කටයුතු කර
පළාත් කිහිපයකට අදත් වැසි
පළාත් කිහිපයකට අද (13) දිනයේත් වැසි ඇතිවන අතර, ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ ම
චිකාගෝ නුවර වෙඩි තැබීමක්
ඇමෙරිකාවේ චිකාගෝ නුවර සිදුවුණු වෙඩි තැබීමකින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු බවත් 16 දෙනකු තුවාල ලබා ඇති බවත් වාර
ජල නළය පිපිරි ප්‍රදේශ රැසකට ජලය නවතී
ලබුගම සිට අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත ජලය රැගෙන යන ප්‍රධාන ජල නලයක් හංවැල්ල නගරයේ දී පුපුරා යාම හේතුවෙන් ප්‍රදේශ
ලංවිම සභාපතිවරයාට විරුද්ධව වරප්‍රසාද යෝජනාවක්
පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට එරෙහිව යෝජනාවක් ගෙන එන බව විපක්ෂ නාය
බැසිල් සිරගත කළ යුතුයි
රටට කළ අපරාධය සම්බන්ධයෙන් මුදල් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිරගත කළ යුතු බව අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්ත
ඉන්ධන පිරවුම්හල් තොරතුරු ගන්න නව වෙබ් අඩවියක්
වර්තමානයේ පවතින ඉන්ධන අර්බුදය හමුවේ ජනතාවට ඉන්ධන තොග පවතින පිරවුම්හල් පිළිබඳව තොරතුරු ලබාගැනීම සඳහා ලංකා ඛනිජ
නිවසේ සිට වැඩ කිරීම ලබන සතියේ සිට
රාජ්‍ය සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව ලබාදීමේ වැඩපිළිවෙල ලබන සතියේ සිට අරඹන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටය
කොළඹ කොටුව - මහනුවර නව නගරාන්තර දුම්රියක්
කොළඹ කොටුව සිට මහනුවර දක්වා ධාවනය වන නව නගරාන්තර දුම්රියක් මේ මස 15 වැනිදා ආරම්භ වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්
සැඟවූ ගෑස් සිලින්ඩර් 586 ක් අ‘පුර වී ගබඩාවකින් මතුවෙයි
අනුරාධපුරය නගරයේ ලාෆ් ගෑස් බෙදා හරිනු අලෙවි ආයතනයකට අයත් ගබඩාවක සඟවා තිබූ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 586 ක සිය බාරයට ගෙ
ගසෙන් වැටී සිසුවා මරුට
ගසකින් වැටි පාසල් සිසුවෙක් අද (12) මියගොස් ඇතැයි බව මස්කෙලිය පොලිසිය පැවසිය.
ගෑස් නැව දින 5 ක් මුහුදේ
ලිට්රෝ සමාගම ආනයනය කළ ගෑස් මෙටි්රක්ටොන් 3900 ක් රැගත් නෞකාවකට අද (12) දිනයේ ද මුදල් ගෙවීමට නොහැකි වීමෙන් මේ වන වි දින
‘‘වැඩ දන්න කෙනෙක් පත් කරන්න‘‘
ලිට්රෝ සමාගමේ වර්තමාන කඩා වැටීමට මෙම වසර තුළ ඉවත්ව ගිය සභාපතිවරු තිදෙනා වගකිවයුතු බවත් නව සභාපතිවරයා ලෙස ගෑස් ව
ශ්‍රී ලංකාව මානුෂීය අර්බුදයක් අභියස?
දශක ගණනාවකින් මුහුණදුන් දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණදී සිටින ශ්‍රී ලංකාවේ පූර්ණ මානුෂීය අර්බුදයක් ඇතිවීමේ අව
අභයගිරියේ ඉවත් කළ අනවසර ඉදිකිරීම් යළි හදයි
ඓතිහාසික අභයගිරිය විහාරස්ථානය ඉදිරිපිට රථගාලෙන් ඉවත් කළ අනවසර කඩ යළි එම පුද්ගලයන් බලහත්කාරයෙන් තාවකාලික ඉදිකි
‘‘මිනිසුන්ගේ දුක හදවතට තදින් දැනෙනවා‘‘
ශ්‍රී ලාංකික ජාතිය දුක් විඳින අයුරු දැකීම පුරවැසියකු සහ අගමැතිවරයකු වශයෙන් තමාට දරුණු ලෙස දැනෙන බව අග්‍රාමාත්
‘ඉන්දීය යූරියා පොහොර නැව ජුලි 10 හෝ 11 ලංකාවට‘
ඉන්දියාවෙන් ලංකාවට ලබා දීමට පොරොන්දු වූ යූරියා පොහොර නැව ජූලි10 හෝ 11 කොළඹ වරායට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම වනජීව
සතියක් ගත වුණ ලාම්පු තෙල් පෝලිම
කොළඹ සහ අවට ප්‍රදේශවලට දින 7 කින් භූමිතෙල් නොලැබීම නිසා ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.
‘මත්තල ගුවන්තොටුපොළේ මාසික පාඩුව කෝටියයි‘
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ මාසයකට රුපියල් කෝටියකට වැඩි පාඩුවක් ලබන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල්
පාසල් සිසුවට කොරෝනා එන්නත් දෙකක් ගහලා
ගලහා දෙල්තොට කරගස්කඩ ජාතික පාසලේ සිසුවකුට කොරෝනා වයිරසය මැඩලීමට ලබා දෙන ෆයිසර් එන්නත එකම අවස්ථාවේදී දෙවතාක් ලබ
ලංවීම වැඩකට නැති විදුලි ජනන යන්ත්‍ර 50 මිලට අරන්
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 310 ක් වැයකර වැඩ නොකරන( ක්‍රියාකාරී නොවන ) විදුලි ජනන යන්ත්‍ර 50ක් මිලදී ගෙන

