නාවල-නුගේගොඩ පාර වහයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නාවල නුගේගොඩ මාර්ගයේ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටින් ත්‍රීරෝද රථ හරස්කර  අද(13)  අලුයම සිට මාර්ගය  වසා දැමීමට කටයුතු කර තිබේ.

මේ හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව ඇත. ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලා ත්‍රිරෝද රථ රියදුරන් මෙලෙස මාර්ගය වසා දමා තිබේ.