ගාල්ල උඩුගම ප්‍රධාන මාර්ගයේ කොට්ටව ප්‍රදේශයේ දි ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථයක් මතට වන රක්ෂිතයේ තිබු හොරගසක අත
දියත
වෙහෙර විහාරස්ථාන සුදුවතින් බැබලෙයි
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩමකිරීම සිදුවූ පොසොන් පුර පසළොස්වක පෙහෝ දිනය අදට (14) යෙදී ඇත.
අලුත් පරම්පරාවට අලුත් සංධානයක්
රටේ තරුණ පරම්පරාව ඉල්ලා සිටින දේශපාලන සදාචාරයේ සහ සංස්කෘතියේ වෙනස ඉටුකර දීමට කැපවන බව 43 වන සේනාංකයේ නායක, පාර්ලිම
ලංකාදීප ආලෝක පූජාවෙන් තන්තිරිමලේ ආලෝකමත් වෙයි
සීමාසහිත විජය පුවත්පත් සමාගම සහ ලංකාදීප පුවත්පත 19 වැනි වරටත් සංවිධානය කළ ඓතිහාසික තන්තිරිමලේ රාජමහා විහාරස්ථාන
ඇමරිකාවෙන් පොරොන්දුවක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා ඇමරිකාවේ සහාය ලබ
‘‘අගමැතිත් අරන් ගෙදර යන්න‘‘
එක් එක් කෙනාට බෝලය පාස්නොකර ජනාධිපති වගකීම බාරගෙන ධුරයෙන් යා යුතු බව උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එ
සංවේදී නම් බලන්න එපා
ජනතාව බඩගින්න නිවා ගන්නට ආහාරයට ගන්නා සුඛෝපභෝගී නොවන සාමාන්‍ය එළවළු මාළු සහ කරවල ආදියේ මිල අදහා ගන්නට බැරි තරමට
පාසල් දරුවන් අවදානම් තැනක
මත්කාරක ගුලිවර්ග භාවිතයට තරුණ පිරිස මෙන්ම පාසල් සිසුන්ට යොමුවීමේ ඉහළ ප්‍රවණතාවක් ඇතැයි ද එය පාලනය කිරීමට ඉක්මන
තැන තැන ලාෆ් ගෑස් බෙදයි
ලාෆ් ගෑස් සමාගම අද (13) දිනයේ දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට ගෑස් සිලින්ඩර බෙදා හැරි බව ලාෆ් ගෑස් සමාගමේ උසස් නිළධාරිය
චෝදනාවට සුරා බදු දෙපාර්තමේන්තුවෙන් නීති පියවර
සුරාබදු දෙපාර්තමේන්තුවට එරෙහිව අභූත චෝදනා එල්ල කළ මැත්පැන් අලෙවි බලපත්‍රලාභීන්ට එරෙහිව නීත්‍යාණුකූල පියවර ගන
ලංවීම සභාපති පුටුව උප සභාපතිට
ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපති වරයා ලෙස නලින්ද ඉලංගකෝන් මහතා පත් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේ
’’සති 2ක් තුළ සියලුම ප්‍රවාහන සේවාවලින් ඉවත් වෙනවා’’
නිසි ක්‍රමවේදයකට අනුව ඩීසල් ලබාදීමට පියවර නොගතහොත් සියලුම ප්‍රවාහන සේවාවලින් ඉවත් වන බව සමස්ත ලංකා ප්‍රවාහන වෘ
’’ගෙදරින් එද්දි කෑම පාර්සලයක් ගේන්න’’
ගෑස්, සහල් ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නොමැතිවීමෙන් හෝටල් වලින් සියයට 60ක් පමණ වැසී ගොස් ඇතැයි සමස්ථ ලංකා ආපනශාලා හ
කොල්ලුපිටියේ දැඩි වාහන තදබදයක්
කොළඹ මල් පාරේ ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාගැනීමට කොල්ලුපිටිය හංදිය ද පසුකර වාහන පෝලිම පැවතීමෙන් අද (13) පස්වරුවේ
තරුණයන්ට අලුත් රැකියාවක්
ලිට්රෝ ගෑස් සමාගම අද (13) දිනයේ ද ගෑස් බෙදානොහැරීම නිසා ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටියහ.
ආපන ශාලා හෝටල් වැසීමෙන් ජනතාව පීඩාවට
ගෑස් හිඟය මෙන්ම හාල්, පාන්පිටි ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟය හේතුවෙන් රටපුරා හෝටල්, ආපන ශාලා සහ බේකරි දහස්
ඩීසල් නැවක් 16 වැනිදා අනිවාර්යෙන් එනවා
ඩීසල් රැගත් නෞකාවක් ලබන 16 වැනිදා පෙරවරු 6.00 වන විට කොළඹ වරායට ළගාවීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ථයේ උස
ධම්මික පෙරේරා 21 දිවුරුම් දෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරනු ලැබ සිටින කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා
පොසොන් පොහොය නිමිත්තේ සියලු බන්ධනාගාරවල ශිල ව්‍යාපාර
මෙරව පොසොන් උත්සවය නිමිති කරගෙන හෙට (14) දවස පුරා සියලු බන්ධනාගාරවල රැඳවියන් වෙනුවෙන් ශිල සමාදාම් වැඩසටහන් ක්ර
’’මා ස්වාධීන අගමැතිවරයෙක්’’
’’මා ස්වාධීන අගමැතිවරයෙක්’’යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් රූපවාහිනී ආයතනයක් සමඟ සාකච්ඡාවකට
රාජ්‍ය මාධ්‍ය ආයතනවලට නව ප්‍රධානීන්
ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා නව සභාපතිවරු
ශ්‍රී ලංකාවේ ඖෂධ හිගය ගැන ඩබ්ලිව්.එච්.ඕ. අවධානයෙන්
ශ්‍රී ලංකාවේ අත්‍යාවශ්‍ය ඖෂධ හිඟතාවයන් මොනවාදැයි හඳුනාගැනීමට සහ දැනට තිබෙන ඖෂධ තොග පිළිබඳ දත්ත එක්රැස් කිරීමට
විදුලිබල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇත.
ශ්‍රී ලංකාවේ චීන තානාපති-ඇමෙරිකානු තානාපතිනි අතර හමුවක්
ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොන්ග් මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලී චන්ග් මහත්මිය අතර හමුවක් චීන
බවුසර්වලට ලැබෙන ඉන්ධන ඇනවුම් ප්‍රමාණය අවමයි
ඉන්ධන අර්බුධය හේතුවෙන් බවුසර්වලට ලැබෙන ඉන්ධන ඇනවුම් ප්‍රමාණය අවම වී ඇතැයි ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමි
එ.ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 50 වැනි සැසිය ඇරැඹේ
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 50 වෙනි සැසිවාරය අද(13) සිට ජූලි 8 දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැ
අ‘පුර ගිය බැතිමතුන්ට කොළඹ එන්න විශේෂ දුම්රිය සේවයක්
පොසොන් උත්සවයට අනුරාධපුර වන්දනාවේ පැමිණි බැතිමතුන් හට නැවත කොළඹ දක්වා ගමන් කිරීම සඳහා විශේෂ දුම්රිය සේවාවක් හෙ
‘‘ඇමතිගේ කතාවෙන් වී මිල ඉහළ ගියා‘‘
ඉදිරියේදී රට තුල සහල් හිගයක් ඇති වන බවට කෘෂිකර්ම අමාත්‍යවරයා කළ ප්‍රකාශය මත කැළඹීමට පත් ජනතාව වී තොග රැස් කිරීම හ
සී.ටී.බී.ය හිතුමතේ ගත්තු ණයක් ගැන කෝප් කමිටුවේ අප්‍රසාදය
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධානීන් පිරිසක් එහි කටයුතු සඳහා මුදල් අමාත්‍යවරයාගේ සහ අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැත
දේශීය සහල් නැතිවීමෙන් සහල් කඩ වැසෙන ලකුණු
දේශීය සහල් තොග නොමැතිවීමෙන් කොළඹ කොටුව සහල් තොග අළෙවිසල් වසා දැමීමට සිදුව ඇතැයි තොග අළෙවිසල් හිමියෝ පවසති.

