බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ වංගුව අසල දී අද (15) උදෑසන වන්දනා බස් රථයක් මාර්ගය අසල නවතා තිබු ලොරියක ගැටී
දියත
කෝටියකට අධික වටිනා මුදල් මල්ලක් අස්ථානගත වෙලා
බම්බලපිටියේ මුදල් ප්‍රවාහනය කරන ආයතනයක වෑන් රථයකින් රුපියල් කෝටියකට අධික මුදල් මල්ලක් අස්ථානගත වී ඇති බවට පැමි
ග්ලැසියරයක් දියවෙලා හදිසි ගංවතුරක්
ඇලස්කාවේ මෙන්ඩන්හෝල් ග්ලැසියරයක් දියවීයෑමෙන්, මෙන්ඩන්හෝල් ගංගාවේ ජල මට්ටම ඉහළ යෑමත් සමඟ ප්‍රදේශ කීපයක් ජලයෙන්
ඉන්දියාවට තවත් තීරුබදු
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර
හිටපු සෙබළාගෙ ගෙදරින් පිස්තෝලයක්, උණ්ඩ මතුවේ
මාලබේ ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ විදේශ රටක නිෂ්පාදිත නවීන පන්නයේ පිස්තෝල ගිනි අවියක් සහ උණ්ඩ ඇතුළු හමුදා නිල ඇඳු
පළාත් දෙකකට,දිසා තුනකට වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුන ව
නිදන් ගන්න ගිය නි:පොලිස්පති බිරිය ඇතුළු අටක් මාට්ටු
ශ්‍රාවස්තිපුර,තිබිරිකඩවල ප්‍රදේශයේ දේවාලයක් ආසන්නයේ පිහිටි ඉඩමක ගල්තලාවක නිදන් හාරමින් සිටි බව කියන කොළඹ ප්‍ර
ට්‍රම්ප් - පුටින් මුහුණට මුහුණ හමුව අද
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරිමේ අරමුණින්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදි
හමුදා ට්‍රැක්රථයක ගැටි ගොවීන් දෙදෙනෙක් රෝහලේ
පොලොන්නරුව සුංගාවිල ප්‍රධාන මාර්ගයේ 14 වෙනිදා සවස 5.00ට පමණ වී වේලමින් සිටි ගොවින් දෙදෙනෙකු හමුදා ට්‍රැක්රථයක ගැටි
ජනවසම සභාපති ඉල්ලා අස්වෙයි
ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපති ජයන්ත තිලකරත්න මහතා ඉල්ලා අස්වී තිබේ.
සූදු නියාමන අධිකාරී පනතට මුදල් කාරක සභා අනුමැතිය
සූදු නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවිය.
හොකී අවසන් සටන ගුටි බැට හුවමාරුවෙන් නතරවෙයි
මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා තරගාවලිය යටතේ පේරාදෙණිය විශ්ව විද්‍යාල හොකී පිටිය දී විද්‍යාර්ථ පිලත්, මාතලේ ශාන්ත ත
බීලා වාහන පැද්ද එකසිය තුනකට ලෙඩේ
පොලිසිය සහ හමුදාව එක්ව ඊයේ(13)වන දා රට පුරා කළ මෙහෙයුමේ දී බීමත් රියදුරන් 103 දෙනකු අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක සහ ප
රාජිතගේ දේපළ තහනම්?
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දිගින් දිගටම සැඟවී සිටින්නේ නම් ඔහුගේ දේපළ රාජ සන්තක කිරීම සම්බන්ධයෙන් අල්ලස
බබාට මදි නොවෙන්න කිරි දෙන හැටි
ලෝක මවුකිරි දීමේ සතිය මෙම මස පළමුවැනිදා සිට 7 දින දක්වා යෙදී තිබෙනවා. ඊට සමගාමීව මෙම මාසය මවුකිරි දීමේ මාසය ලෙස නම්
මව් කිරි දීමේ මාසයක් නම් කරයි
ජාතික මව්කිරි දීමේ මාසය ලෙස අගෝස්තු නම් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
පුත්තලමේ රක්ෂිතයක ගින්නක්
පුත්තලම අට්ටවිල්ලව රක්ෂීතයෙ ඇතිවු හදිසි ගිනිනකින් අක්කර 100 කට වැඩි භුමියක් සම්පුර්ණයෙන් ගිනි ගෙන විනාශ වු බව පුත
ගැටලාව වැවෙන් තවත් උණ්ඩ හමුවේ
ගලෙන්බිඳුණුවැව ගැටලාව වැවේ තිබි ස්වංක්‍රීය ගිනි අවිවලට යොදා ගන්නා උණ්ඩ තවත් 3000කට වැඩි ප්‍රමාණයක් සොයා ගත් බව ගලෙ
එස්.එස්.පී සතිෂ් ගමගේ රිමාන්ඩ්
ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයන්ගෙන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් රුපියල් කෝටියකට අධික අල්ලස් ලබා ගත්තේ යැය
රට පුරා දිවා සුරැකුම් මධ්‍යස්ථාන හදන්න බ්‍රිතාන්‍ය සහාය
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සහ බ්‍රිතානය මහකොමසාරිස් Andrew Patrick මහතා සහ නියෝජ්‍ය
‘‘දුක සැප මට හොඳට හුරුයි‘‘
සියලුම තරාතිරම්වල තනතුරු දැරූ තමාට පොලිසියේ සියලු දුක්ඛදෝමනස්සයන් ඇතුළු අටලෝ දහම හොදින් හුරුපුරුදු බව පොලිස්ප
ලෝක ජනගහන අරමුදලේ මෙරට නියෝජිත සුව ඇමති හමුවේ
ධූර කාලය අවසන් කරන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිත කුන්ලේ ඇඩෙනියි මහතා (Mr. Kunle Adeniyi) සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත
වසරේ මේ දක්වා වෙඩි තැබීම් 82 ක්
මෙම වසරේ මේ දක්වා දිවයින පුරා වෙඩිතැබීම් 82 ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
අනන්‍යතාවක් නොමැති විදේශිකයා රැඳවුම් මධ්‍යස්ථානයකට
මනයාවේලි වෙරළ තීරයේ කූඩාරමක දින තුනක් රැඳී සිටි විදේශ ගමන් බලපත්‍රයක්, වීසා හෝ හැඳුනුම්පතක් නොමැති ඊශ්‍රායල් ජා
කෝටි තුනක ‘කුෂ්‘ සමඟ අයෙක් මාට්ටු
රුපියල් කෝටි 3 කට ආසන්න වටිනාකමකින් යුත් කුෂ් කිලෝ 5 ක් සහ ග්‍රෑම් 240 ක් ආනයනය කළ බව කියන පුද්ගලයකු ඊයේ (13) අත්අඩංගුවට
රුපියල් කෝටි 30ක ලුණු වරායේ දිය වේ
ලුණු ආනයනය කිරීම සඳහා ලබාදුන් අවසන් දිනයෙන් පසුව මෙරටට ලැබුණු සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතිය ප්‍රමාද වූ
ලොක්කන් හතකට මැතිසබා උසස් කමිටුවේ අනුමැතිය
තානාපතිවරයෙකු, අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙකු සහ සභාපතිවරුන් 4 දෙනෙකුගේ පත්වීම් සදහා උසස් නිලතල පිළිබඳ කාරක සභ
ක්‍රීඩා සංගම් ලොක්කන් අවුරුදු අටෙන් ගෙදර යවන්න නීතියක්
ක්‍රීඩා සංගම්වල තනතුරු දැරිය හැකි කාලය සීමා කෙරෙන නියෝගවලට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය ලැබී ඇත.
කණ්ඩලමේ හැඩකාරයාත් දිවි ගමනට සමුදෙයි
මාස හතරකට අධික කාලයක් කණ්ඩලම වැව ඉස්මත්තේ වෙඩි වැදීමකින් තුවාල ලබා සිටි කණ්ඩලමේ හැඩකාරයා නමින් හඳුන්වනු ලැබූ ව
පාර්ලිමේන්තුවට ලොකු ’’රෙපෙයාර්’’ එකක්
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහා පරිමාණ අලුත්වැඩියා කටයුත්තක් ආරම්භ කෙරේ.

