ලංකාවට ආධාර දෙන බව මෝදි කියයි



(සුජිත් හේවාජුලිගේ )

අයහපත් කාලගුණයෙන් ජීවිත අහිමිවූ  ශ්‍රී ලංකාවේ ජනතාවට ශෝකය පළ කරන බවත් සහන සහ අත්‍යවශ්‍ය සහාය ශ්‍රී ලංකාවට  යොමුකර ඇති බවත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය

තවදුරටත් ආධාර සහ අවශ්‍ය සහාය ලබාදීමට සූදානම් බවද  නරේන්ද්‍ර මෝදි   පණිවුඩයක්  නිකුත් කරමින් සඳහන් කළේය