ආපදාවට පිහිට වෙන්න ඉන්දියාවෙන් ගුවන් යානා


(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකාවේ ආපදා වෙනුවෙන් සහන සැලසීමට ඉන්දීය රජය ශ්‍රී ලංකා රජයට එකඟත්වය පළ කර ඇත.

ජාත්‍යන්තර යුද නෞකා නිරීක්ෂණයට දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් INS VIKRANT නෞකාවේ හෙලිකොප්ටර් යානා සහන කටයුතු සැලසීම සඳහා එක් කිරීමට මේ අනුව කටයුතු කෙරෙන බව ආරංචි මාර්ග සඳහන් කළේය.