
(උදුගොඩ වාර්තාකරු)
බුලත්කොහුපිටිය දේදුගල ගඟවැරලිය සෙන්බ්ලේම් වතුයායේ සිදුවු නාය යෑමකින් නිවාස හයක් මුළුමනින්ම ව්නාශවී තිබේ.
එහි සිට් පුද්ගලයන් දොලොස් දෙනෙකු අතුරුදහන්ව ඇතැයි ආරංචිමාර්ග කියයි.අවතැවු පුද්ගලයන් දෙසිය දෙනෙකු පමණ දේදුගල මහා විද්‍යාලයේ නවාතැන් ගෙන සිටිති.



