උද්ධමනයට ගැලපෙන පරිදි වැටුප් සහ විශ්‍රාම වැටුප් ගලපන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
දියත
මුල්‍ය අරමුදල් වාර්තාව සභාගත කරයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමග එළඹී එකගතා පිළිබඳ ලේඛනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සභාගත කළේය.
‘කිසිවෙකු බාර නොගත් අභියෝගය බාර ගත්තා‘
දේශපාලන මති මතාන්තර පසෙක තබා රටේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා අයිඑම්එෆ් එකඟතාවය ක්‍රියාත්මක කිරීමට දැන්වත් සහාය ලබා
පළාත් කීපයකට සවස් කාලයේ වැසි
සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් අද (22) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැ
පොලිසියේ 260ක පොලිසිය එපා වෙලා
පොලිසියේ රාජකාරි කරමින් 260 දෙනකු මේ වසරේ මේ දක්වා නොදන්වා පොලිස් සේවය අතහැර ගොස් ඇත ඇතැයි පොලිස් මුලස්ථාන මුලස්ථා
පාසල් සිසුවිය දපනේ දා ගෙන කුඩු පොවලා
කොළඹ ප්‍රදේශයේ බාලිකා විද්‍යාලයක ඉගෙනුම ලබන දාහත් හැවිරිදි පාසල් සිසුවියක සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන
සෙරප්පුව අස්සේ සුරුට්ටු හැත්තෑවක්
සෙරප්පු අඩියේ සඟවා දුම්කොළ සුරුට්ටු 70 ක් සඟවා අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන යාමට උත්සාහ කළ රැදවියකු විශේෂ
‘‘නමට බෝඩ් එපා‘‘- මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස්
’’සිරකරුවෝද මනුශ්‍යයෝය’’ යනුවෙන් නමට පමණක් බෝඩ් ගසාගෙන සිටියාට වැඩක් නැහැ. හරක් රෑනක් වගේ රංචු පිටින් සැකකරුවෝ
ප්‍රබල භූමි කම්පාවකින් පාකිස්තානය කැලැඹේ
රික්ටර් පරිමාණයේ ඒකක 6.8 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් පාකිස්තානය කැලැඹී ගියේය. භූමි කම්පාවේ ප්‍රබලත්වය අසල්
නුගේගොඩ මහේස්ත්‍රාත් බූරු මුණා පරීක්ෂා කරයි
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90 ක කාලයකට රැඳවුම් නියෝග ලබා ගත් කලුමිනී රවිඳු සංඛ ද සිල්වා නොහොත් බුරු මුනා
පාර්ලිමේන්තුව ආයුධයක් කර ගැනීම බළල් අත් සෙල්ලමක්ද?
ස්වාධීන තීරණ දෙන විනිසුරුවන් බිය ගන්වන්නට පාර්ලිමේන්තුව ආයුධයක් කර ගැනීම බළල් අත් සෙල්ලමක් දැයි සමගි ජන බලවේගය
පාතාල පාට් විදුහලටත් ගෙන ගිහින්
නවගත්තේගම ප්‍රදේශයේ පාසලක එකොළොස් වැනි වසරේ සිසුන් දෙදෙනකු එම වසරේම සිසුවකුට යකඩ බටයකින් උදර ප්‍රදේශයට ඇන තුවා
මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ මුදල් අමාත්‍යාංශයට එති
ශ්‍රී ලංකා රජය රටේ පවතින ආර්ථික පසුබිම නිසි ලෙස තක්සේරු කරගෙන සිටීම පිළිබඳව ප්‍රශංසාව පළ කරන බව ජාත්‍යන්තර මූල්
ලක් කොල්ලාගේ මූර්තිය චීනය වශී කරයි
ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ මූර්ති කලා නිර්මාණ ශිල්පියකුගේ කලා නිර්මාණ දෙකක් චීනයේ චෙංග්ඩු නගරය අලංකාර
සීසන් එක පෙන්නුවාම කොන්දොස්තර සිසුවාගේ කන පලලා
මාසික වාර ප්‍රවේශ පත්‍රය ඇතැතිව ලංගම බසයට ගොඩ වූ පාසල් සිසුවකුට එම බස් රථයේ කොන්දොස්තරවරයා කන ප්‍රදේශයට පහරදීම
පල්ලෙකැලේ හිරෙන් සිරකරුවෙක් පැනගිහින්
හෙරොයින් මත් කුඩු සන්තකයේ තබා ගැනීමේ වරදට පසුව මාස 06ක සිරදඬුවමක් නියමව පුනරුත්ථාපනය සඳහා පල්ලෙකැලේ එළිමහන් සිරක
පාපන්දු ක්‍රීඩා කළ සිසුවා ඇදවැටී මරුට
පානදුර, පින්වත්ත ප්‍රෙද්ශයේ ජාත්‍යන්තර පාසලක පාපන්දු ක්‍රීඩාවේ යෙදීසිටී සිසුවෙකු හදිසියේ ඇදවැටී මියගොස් ඇතැය
වරප්‍රසාද යෝජනාව ඡන්ද 32 කින් සම්මතයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීම සම්බන්ධව විමර්ශනය කිරීම සහ ඒ සඳහා සුදුසු නිර්
ඔට්ටු - සූදු බදු පනතට කැබිනට අනුමැතිය
සංශෝධිත ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත් කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
‘පරාටේ’ නීතිය අහෝසි කරනු
දේපළ බලහත්කාරයෙන් වෙන්දේසි කරන ‘පරාටේ’ නීතිය අහෝසි කිරීම, බැංකු පොලී පහත දැමීම සහ ණය ලීසිං සඳහා සහන දීම යන ඉල්ලීම
මුදල් ලේකම්ට එරෙහිව විජිතගෙන් පෙත්සමක්
පළාත් පාලන මැතිවරණය සඳහා 2023 අයවැයෙන් මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයට මුද
අයි.එම්.එෆ් ගිවිසුම හංගන්නේ නෑ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබාදුන් මූල්‍ය පහසුකම පිළිබඳ කිසිදු කරුණක් ජනතාවට වසන් කිරීමේ උවමන
විදේශ රැකියා ආයතනයක් අරඹන්න ඇපකරය වැඩි වෙයි
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමත විදේශ රැකියා එජන්සි ආයතනයක් පවත්වාගෙන යාම සඳහා බලපත්‍ර නිකුත්
ණය ගැනීම ලැජ්ජාවක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ණයක් ඉල්ලා යාමට සිදුවීම ගැන ඇත්තටම ආඩම්බර වීමක් නොව ලැජ්ජාවට පත් විය යුතු බව ජාති
වැටුප් ප්රශ්නය විසඳන්න නීතිපතිට පවරයි
පලාත් පාලන මැතිවරණයට නාමයෝජනා දුන් රාජ්‍ය සේවකයන් තුන්දහසට යළි වැටුප් ලබාදීමේ හැකියාව ගැන නීතිපතිවරයාගෙන් කර
’’රට වැටුනු පසු බාර ගන්න ඇඳුනුත් මහලා’’
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය නොලැබී ආණ්ඩුව වැටුණු පසු රටෙි නායකත්වය බාර ගැනීම සඳහා ඇඳුම් මැසූ විපක්ෂයේ නායකයන්
ඩොලර් ලැබුණු ගමන් ආනයන සීමා ඉවතට
ඉදිරියේදී මෙරට විදේශ විනිමය තත්ත්වය දියුණු වීමත් සමඟ අත්‍යාවශ්‍ය භාණ්ඩ, ඖෂධ, සංචාරක කේෂ්ත්‍රයට අවශ්‍ය භාණ්ඩවල ආ
ඉන්ධන වලට සහනයක්
ඉන්ධනවලට ලබන මාසයේදී ජනතාවට දැනෙන සහනයක් දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුව
රිය අනතුරින් තරුණයා මරුට
බඩල්කුඹුර පස්සර මාර්ගයේ ධාවනය වු යතුරුපැදියක් අද (21 ) ලොරි රථයක ගැටී සිදුවු අනතුරකින් පුතා මියගොස් පියා බරපතල තුව
රුපියල චුට්ටක් ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව අද (21) නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල සහ ගැනුම් මිල පෙර දිනට සාප

