(විමුක්ති එස් රොද්‍රිගූ)
ශ්‍රී ලංකා මහ බැංකුව අද (21) නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල සහ ගැනුම් මිල පෙර දිනට සාපේක්ෂව පහළ ගොස් තිබේ.
ඒ අනුව අද ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 316.84ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 334.93ක් ලෙස සටහන් විය.

