අහුන්ගල්ල මීද්දරමුල්ල ප්‍රෙද්ශයේදී ඉකුත් (14) සවස පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරිම සම්බන්ධයෙන් පරික්ෂණ සඳහා යොදව
දියත
‘ආණ්ඩුව එක්ක අපේ ඩීල් නෑ‘
ජනවරමක් නොමැති ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ වත්මන් ආණ්ඩුව සමග සමගි ජනබලවේගය කිසිදු අවස්තාවක එක් නොවන බැවින් ව්
බසයෙන් බැස පාර පැන්න සිසුවා ලොරි මාරයාට බිලි
පාසල ඇරී නිවසට ඒමට බස් රථයෙන් බැස පාර මාරු වීමට යාමේදී පිටුපසින් පැමිණි කුඩා ලොරි රථයකට යටවී එකොලොස් හැවිරිදි ස
හිටපු නීතිපති ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කටඋත්තරයක් සටහන් කර ගැනීම සදහා හිටපු නිතිපති ද
අධික උෂ්ණත්වය මැයි අවසානය දක්වා
ශ්‍රී ලංකාවට මේ දිනවල පවතින අධික උණුසුම් තත්වය ලබන මැයි මස අග දක්වා පවතින බවත් මෝසම් සුළං ශ්‍රී ලංකාව හරහා හොදින්
පන්නෙයි දේවප්රතිමා නඩුව මැයි 4ට කල් යයි
යාපනය පන්නනෙයි වටරවුමේ ඉදිකෙරුනු නාගභූෂණී අම්මාන් දේව ප්‍රතිමාව ඉවත්කිරීම සම්බන්ධ නඩුව මැයි 04 දක්වා කල්දැමීමට
රැකියා සොයා නිවසින් පැන ගිය දරු තිදෙනා සොයා ගනියි
වෙන්නප්පුව ප්‍රදේශයේ පිහිටි නිවාස තුනකින් පසුගිය සිංහල අලුත් අවුරුදු දිනය යෙදී තිබූ දාහතර වෙනිදා පලාගොස් සිටි
කිව්.ආර් එකට වැඩි කළ ඉන්ධන කෝටාව මේ සතියටත්
කිව්.ආර්. කේතය හරහා ඉන්ධන නිකුත් කිරීමේ දැනට පවතින ඉන්ධන කෝටාව මෙම සතියේ ද ක්‍රියාත්මක බව බලශක්ති අමාත්‍යංශයේ උස
ප්‍රංශ යුවතියට කැත වැඩක් කළ සම්භාහනයේ දෙකක් මාට්ටු
තොඩුවාව තල්විලවැල්ලේ නීතිවිරෝධි ලෙස පවත්වාගන ගිය සම්භාහන මධ්‍යස්ථානයකදී විදෙස් තරුණියකට ලිංගික අතවරයක් සිදු
ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත
‘දුම්කොළ අධිකාරියේ මුද්‍රිත පත්‍රිකා 8000කට වෙච්ච දෙයක් නෑ.‘
දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විවිධ වැඩසටහන් සඳහා සිංහල දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම මුද්‍රණය
ආයුර්වේද වෛද්‍යවරයා නාන කාමරයේදී මිය ගිහින්
උඩමාදුර අයුර්වේද රොහලේ ස්ථාන බාර ආයුර්වේද වෛද්‍යවරයා සිය නිල නිවසේ නාන කාමරය තුළ මිය ගොස් සිටිය දි සොයා ගත් බව තෙ
ණය ගන්න බය වෙන්න එපා
ණය ගන්න බය වෙන්න එපා යැයිද ණය නොගෙවනවා නම් බය වෙන්නැයි ද එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය.
ඊ.පී.එෆ් කෝටි 50 ක ආයෝජනය පුස්සක්
සේවක අර්ථසාධක අරමුදල(ඊ.පී.එෆ්) ගුවන් සමාගමක කළ කෝටි 50 ක ආයෝජන වෙනුවෙන් එම අරමුදලට සත පහක හෝ ප්‍රතිලාභයක් ලැබී නැතැය
රාජ්‍ය බක් මහ උළෙලේ තරඟ වලට අයැදුම්පත් කැඳවයි
ජනාධිපති කාර්යාලය සහ රජයේ අමාත්‍යාංශ එක්ව සංවිධානය කරනු ලබන ’’වසත් සිරිය 2023’’ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව
සැකකරුවෙක් පොලිසියේ දී ගෙල කපාගෙන
හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවකු කුරුණෑගල පොලිසිය තුළ වීදුරු බෝතලයක් කඩාගෙන එහි කටුවකින් බෙල්ල කපාගෙන තු
ලං.වි.ම. ප්‍රතිව්‍යුහගත කිරීම ඔක්තෝම්බරයේදී අවසන්
විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ මාර්ග සිතියමට සහ යෝජිත කාල රාමුවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඊයේ ලැබුණු බ
සමෘද්ධියේ - පොලිසියේ ලොක්කෝ කෝපා ඉදිරියට
විවිධ අක්‍රමිකතා සහ කාර්ය සාධනය විමර්ශනය කිරීම සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලිසියේ ප්
සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා කෙරේ
විදුලි බලය, ඛණිජ තෙල්, තැපැල් සහ සෞඛ්‍ය සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ජනාධිපතිවරයා විසින් නිවේදනයක් නික
63නේ මවගේ ගෙල කපලා
මිහින්තලේ කල්ලංචිය පොලිස් බල ප්‍රදේශයේ නිවසක හැට තුන් හැවිරිදි කාන්තාවකගේ ගෙල කපා මරණයට පත් කර ඇතැයි කල්ලංචිය ප
වලිකාමම් හිටපු උප සභාපති නිවෙස ඉදිරිපිට කතක් ගිනි තබා ගෙන
යාපනය වලිකාමම් උතුරු ප්‍රාදේශිය සභාවේ හිටපු උප සභාපතිවරයාගේ නිවස ඉදිරි පිටට පැමිණි අදාල ප්‍රාදේශිය සභාවේ සේවයේ
යුරෝපෙට පනින්න අලුත් ක්‍රමයක් සොයාගෙන
ශ්‍රී ලාංකිකයන් යුරෝපා රාජ්‍යයන් වෙත පළා යෑම සදහා භාවිතා කරන නවතම ක්‍රමයක් අනාවරණය කර ගැනීමට කටුනායක ගුවන් තොටු
රතිඤ්ඤා කරල අතේ පුපුරා අටේ දරුවා රෝහලේ
රතිඤ්ඤා කරලක් දැල්වීමට යෑමේ දී එය අතේ පුපුරා යෑමෙන් බරපතළ තුවාල ලැබූ අට හැවිරිදි දරුවෙකු අද (18) උදෑසන මීගහකිවුල රෝ
තල්දෙනින් පැන්න නවයම අල්ලයි
බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයෙන් පලාගියරැදවියන් නව දෙනාම මේවන ව
හෙරොයින් සමඟ එස්.ටී.එෆ්.පීසී අත්අඩංගුව
හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරයෙකු මාලිගාවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත
තැනින් තැනට චුට්ට චුට්ට වැස්ස
සබරගමුව,බස්නාහිර,මධ්‍යම,වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස හෝ රාත්‍රි කාලයේ
ත්‍රිරෝද තුනක් ගැටී තුනේ දරුවා මරුට
ගොඩගම හංදියේදී අද අළුයම 1.30 ට පමන තීරෝද රථ තුනක් එකිනෙක ගැටීමෙන් වයස අවුරුදු තුනහමාරක දරුවකු මියගොස් ඇතැයි මීගොඩ ප
අගහිග කම් අහස උසට
පවුල් ආර්ථික අපහසුකම් නිසා බව කියමින් බාල වයස්කාර සිසුන් තිදෙනකු රැකියා සොයා නිවෙස්වලින් පලාගොස් ඇතැයි වෙන්නප්
මහ බැංකුවේ හොරු අල්ලනු
මහ බැංකුවේ ප්‍රධාන ගොඩනැගිල්ලේ අධි ආරක්ෂිත කාමරයක ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ පනහක මුදලක් අඩුවීමේ සිද්ධියට සම්බන
මුහුණු පොතින් යාළු වී 15 දැරිය පන්නලා
දඹුල්ල ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි බාල වයස්කාර දැරියක මුහුණු පොත මගින් හඳුනාගත් තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක

