ආණමඩුව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත්කරනු ලැබූ මීගමුව කොට්ඨාසයේ රාජකාරි කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.පී
දියත
‘‘ගුරුමාරු අවලංගු කරන්නේ නෑ‘‘
ගුරුවරුන්ගේ ස්ථානමාරු විධිමත් ගුරුමාරු මණ්ඩල මගින් සිදුකර ඇති බවත් එම මාරු කිසිසේත් අවලංගු නොකරන බවත් අධ්‍යාපන
කොටුව දුම්රිය ස්ථානයේ දුම්රියක් පීලි පැනලා
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රියක් අද (19) පස්වරුවේ පීලි පැන ඇති බවත් ඒ හේතුවෙන් පුත්තලම් මාර්ගයේ දුම්රිය ධාවනය
අරගලයේ ක්රියාකරුවකුගේ සිරුරු බෝඩිමෙන් හමු වේ
අරගලේ ප්‍රධාන ක්රියාකරුවකුගේ මළ සිරුර ඔහු නවාතැන්ගෙන සිටි මුල්ලේරියාව බෝඩිමකින් සොයාගත් බව මුල්ලේරියාව පොලී
උසස් පෙළ පිලිතුරු පත්‍ර ඇගයිමට ජනපති අත ගසයි
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇඟයීම් සම්බන්ධයෙන් මෙම සතිය අවසන් වීමට පෙර විකල්ප යෝජනා හා විසඳුම් ඇතුලත් නිශ්චිත වැඩපි
අධිවේගීයේ අර්ධ සුඛෝපභෝගී බස් ධාවනයට අවසර ඉල්ලයි
අධිවේගී මාර්ගවල අර්ධ සුඛෝපභෝගී බස් රථ ධාවනයට ඉඩ දෙන්නැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේ
නාවික හමුදාපති රුවන් හමුවෙයි
දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රිය
ගුවන් සමාගමේ ප්‍රධානීහු 27 වැනිදා කෝප් කමිටුවට
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු ආයතන පහක ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝප් කමිටුව ) හම
අපි රිලව් ඉල්ලුවේ නෑ - චීනය
රිලව් ලක්ෂයක් ශ්‍රී ලංකාවෙන් ආනයනය කිරීම සඳහා අයැදුම්පතක් කිසිඳු පාර්ශ්වයකින් මේ වන තෙක් ලැබී නොමැති බව චීන ජාත
විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ත
මහ මුහුදට වැටුණු සුදු යුවළ බේරා ගැනෙති
හික්කඩුව මුහුදේ කැනෝ වර්ගයේ යාත්‍රාවක නැගී මුහුදේ විනෝදවෙමින් සිටියදී එම යාත්‍රාව පෙරලී විදේශ සංචාරක යුවළක් ස
ඉන්දියාව චීනය අභිබවයි
ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින රට ලෙස චීනය අභිබවමින් ඉදිරියට පැමිණීමට ඉන්දියාව සමත්ව ඇත.එක්සත් ජාතීන්ගේ සංවිධානය අ
කාදිනල් අගවිනිසුරුද
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ඇත්තේ අධිකරණයට හෝ අගවිනිසුරුට මිස කාදිනල් හිම
පුංචි ඡන්දය ගැන තේරිම් බාර නිලධාරීන්ගෙන් ගැසට්ටුවක්
පළාත් පාලන මැතිවරණය මේ මස 25 වැනි දා නොපැවැත්වෙන අතර එම මැතිවරණය භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් කරන දිනක පවත්වන බව සඳහ
මහනුවර බාලිකාවේ වංචාව සොයන්න කමිටුවක්
මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විදුහලේ අතරමැදි පන්ති සඳහා කූට ලේඛණ සකසා සිසුවියන් 17 හත්දෙනකු ඇතුළත් කිරීමේ සිද්ධිය
රිලවුන් රැක ගන්න ඉන්දියාවට ලිපියක්
ශ්‍රී ලංකාවේ රිලවුන් චීනයට විකිණීමට දරන වෑයමට ඉඩ නොදෙන්නැයි ශ්‍රී ලංකාවේ පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය
කිරිපිටි මිල තවත් අඩු වෙයි ?
කිරිපිටි මිල තව දුරටත් අඩු කිරීමට කිරිපිටි ආනයනය කරන සමාගම් එකඟතාව පළකර ඇතැයි වෙළෙඳ අමාත්‍යංශයේ උසස් නිලධාරියෙ
මත්පෙති කිලෝ 34 ක් සමඟ අයෙක් මාට්ටු
හෙරොයින් ආදේශකයක් වශයෙන් භාවිතා කරන මත් පෙති කිලෝ 34 ක් සිය ගමන් බෑගය තුළ සඟවා චෙන්නායි සිට ගුවන් මගින් මෙරටට රැගෙ
විශ්‍රාමික හමුදා සැරයන් ගිනි අවියක් සමග මාට්ටු
චීනයේ නිෂ්පාදිත ස්වයංකීය පිස්තෝලයක්, උණ්ඩ 11ක්, පතුරම් ගැබක් නීති විරෝධීව ළඟ තබා ගෙන සිටි විශ්‍රාමික හමුදා සැරයන්
ගම් හදන්න සැලසුම් 21ක ගැසට්ටුවක්
2025 වසරට පෙර පළාත් පාලන ආයතන 204ක් ආවරණය කරමින් සංවර්ධන සැලසුම් 172ක් නිම කිරීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන අධිකාරිය
බයිඩන් යුවලගේ ආදායම පහළට
පසුගිය වසරේ ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ජනාධිපති ආර්යාව ජිල් බයිඩන් ඇමෙරිකානු ඩොලර් 579,514 ක මුදලක් උපයා ඇතැයි
පදිකයකු හප්පා පලා ගිය පොලිස් පරීක්ෂක අත්අඩංගුවට
පුද්ගලික මෝටර් රථයක් ධාවනය කරමින් සිටින අතරතුර පදිකයෙකු හප්පා පලා යමින් සිටී පොලිස් පරීක්ෂකවරයකු ගොකරැල්ල පොලි
උණුසුම ගැන කාලගුණයෙන් අවවාදයක්
අධික උෂ්ණත්වය හේතුවෙන් ‘‘අවවාදාත්මක‘‘ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
ගුරු මාරු ගැන ජනපතිට පැමිණිල්ලක්
ගුරු මාරු සම්බන්ධයෙන් නිසි විද්‍යාත්මක ක්‍රියාමාර්ගයක් ගන්නා තුරු ගුරු ස්ථාන මාරුවීම් තාවකාලිකව නතර කරන ලෙස කො
විෂන් කෙයා කුරුණෑගල ශාඛාවට නවතම ඒකකයක්
විෂන් කෙයා ආයතනය සිය පාරිභෝගිකයන්ට පුළුල් පරාසයක අක්ෂි සහ ශ්‍රවණ සත්කාර විසඳුම් එකම වහලක් යටින් ලබාදීමේ අරමුණෙ
සහරාන්ගෙන් වනාතවිල්ලුව වත්තේ නිධන්හාරලා
පාස්කු ප්‍රහාරයේ මහ මුරකරු ලෙස සැලකෙන සහරාන් හසීම් නැමැත්තාට අයත් පුත්තලම , වනාතවිල්ලුව ලැක්ටෝ වත්තේ නිධානයක් ග
රෝගීන් මත් කරන යුවළක් අත්අඩංගුවට
කොළඹ ජාතික රෝහලේ සායනවලට පැමිණෙන වයෝවෘද්ධ සහ මැදිවියේ කාන්තාවන් මත්කර ඔවුන් සතුව තිබෙන මුදල් සහ රන් ආභරණ සොරා ගත
පළාත් රැසකට වියලි කාලගුණයක්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරුමැද සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් තැන අද (19) සවස
පක්ෂ විපක්ෂ නායකයෝ එක්ව ඉෆ්තාර් සමරති
ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් පවත්වනු ලබන ජාතික ඉෆ්තාර් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිං
දෙදෙනකුට පහරදී තුවාල කළාට සිවිල් ආරක්ෂක සෙබළු තුනක් දැලේ
ජයන්තිපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ඉදිරිපිට දී පුද්ගලයින් දෙදෙනෙකුට පහර දී තුවාල සිදු කළේ යැයි කියන සිවි

