(යොහාන් භාසුර)
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රියක් අද (19) පස්වරුවේ පීලි පැන ඇති බවත් ඒ හේතුවෙන් පුත්තලම් මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයක් ඇති වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.
එමෙන්ම සෙසු දුම්රිය මාර්ගවල ධාවනය වන දුම්රියන් ද ප්‍රමාද සහිතව ධාවනය වන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

