ජා-ඇළ පොලිස් ස්ථානාධිපතිවරයාගේ ජීප් රථය පොලිස් භූමියේ නවතා තිබියදී එය සූරා අසභ්‍ය වදන් ලිවීමේ සිද්ධිය සම්බන්ධය
දියත
ඕස්ට්‍රේලියා - ශ්‍රී ලංකා රේගු ගිවිසුමට අත්සන් තබති
ශ්‍රී ලංකා රේගුව ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය අතර රේගු කරුණු සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමකට පර්ත් නුවරදී අස්
තැනින් තැනට අද තද වැසි
දිවයින පුරා තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
අගමැති තායිලන්තයට
නිල සංචාරයක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් තායිලන්තය බලා පිටත්ව ගිය බව එහි ක
ආණ්ඩුවට තනි රකින්න සූදානම් නෑ
ජනාධිපතිවරයා පත් කිරීමට කැපවීම් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අදහස් හා යෝජනා නොසලකා කටයුතු කළහොත් ආණ්ඩුවට ඉදිරි
ඡංගම විදුලි වැටක් සකසයි
අනුරාධපුර දිස්ත්‍රික්කයේ වල් අලි බහුල ප්‍රදේශයක් වන හබරණ බෙල්ලන්කඩවල කුඹුරු යායක් ආවරණය වන පරිදි ජංගම විදුලි ව
උයන පිහන හැම දෙයක්ම ගිනි ගණන්
උඩරට සහ පහතරට එලවළුවල කිලෝවකම මිල රු 400 – 750 අතර මිලකට අලෙවි කිරිම නිසා එලවළු වෙළෙදාම සිඝ්‍රයෙන් පහළ බැස ඇති බව හැටන
පුරාවස්තු වැනසෙන ක්‍රමයක් පෙන්නයි
පුරාවිද්‍යා, පරිසර,හා වනජීවී යන අමාත්‍යංශ තුනකට පැවරී තිබෙන එකම භූමිය වන ඓතිහාසික පොළොන්නරුව පූජා භූමියේ අක්කර ස
බෞද්ධාගමට අපහාස කරන්න පිටරටින් මුදල් ලැබීලා
බෞද්ධාගම අපහාස කරන ගරහන කණ්ඩායම්වලට විදේශයන්ගෙන් විශාල වශයෙන් මුදල් ලැබී ඇතැයි තොරතුරු අනාවරණයවී තිබෙන බව අධි
ආගමික අසමගිය ඇති කරන්න ඉඩ දෙන්නේ නැහැ
ආගමික අසමගිය ඇති කිරීමට කිසිවකුටත් ඉඩ ලබා නොදෙන බවත්, එවැනි පුද්ගලයන්ට සහ කණ්ඩායම් වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රි
ජනපති ලේකම්ගේ නිවසට පැන්න අයෙක් මාට්ටු
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ පානදුර පිංවත්ත නිවසට අද (30) දහවල් ඇතුළුවීමට තැත් කළ පුද්ගලයෙකු පින්වත්ත පොලීස
ගුවන්තොටේ සංචාරක කවුළුව හිටි හැටියේ වහයි
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන විදේශීය සංචාරකයින්ගේ පහසුව සඳහා ආගමන විගමන දෙපාර්තමේන
ආදීවාසීන්ගේ වේලක වියදම මිහින්තලයට දෙයි
මගේ ගමේ මගේ පරම්පරාවේ මිනිස්සු එක වේලක වැය කරන මුදල් එකතු කරලා මිහින්තලේ පොසොන් සැමරුම සැමරීමට ආධාර කරන්න සූදානම
සමත් නැති ගොඩට දැමූ පහේ 146 ඉහළින්ම පාස්
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණයේදී විභාගය අසමත්ව සිටි සිසුන් 146 දෙනකු කඩඉම් ලකුණු අභිබවා ව
උසස් පෙළ ප්‍රතිඵල මාස හයකට පසු දෙන්න යයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන ආගෝස්තු මාසයේදී නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමි
විදේශ ශිෂ්‍යත්ව කමිටුව අහෝසි කරලා
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රයට විදේශ ශිෂ්‍යත්ව, පුහුණු සහ සම්මන්ත්රණ අවස්ථාව විශාල සංඛ්‍යාවක් ලැබෙන බවත් වෛද්
රැකවලු ඉවත් විය යුතු තැන් ටිරාන් කියයි
ආරක්ෂාව අවශ්‍ය නොවන යම් යම් පුද්ගලයන්ගේ සහ ස්ථානවල ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිස් නිලධාරීන් ඒ පුද්ගලයන්ගෙන් සහ
ඉන්දියාවෙන් ලංකාවට සහනයක්
ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දී තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ක ණය පහසුකමේ කාල සීමාව ලබන වසරේ මාර්තු මස දක්වා
කුවෙට් තානාපති කාර්යාලයත් වෙසක් සමරයි
කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලීය නිලධාරීන් සහ එරට ශ්‍රී ලංකා සංස්කෘතික සංගමය එක්ව 35 වැනි වරටත් සංව
රුසියාවේ මොස්කව් නගරයට ඩ්‍රෝන ප්‍රහාරයක්
රුසියාවේ මොස්කව් නගරයට අද (30) උදෑසන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඩ්‍රෝන ප්‍රහාරය හේතුවෙන් මොස්කව් නගරයේ ගොඩනැග
චෙස් ක්‍රීඩකයන්ට දුන් ආහාර විෂ වේ
හික්කඩුවේ හෝටලයක පැවැත්වෙන ජාත්‍යාන්තර ශේණිගත කිරීමේ චෙස් තරගාවලියකට සහභාගී වෙමින් සිටින දෙස් විදෙස් චෙස් කීඩ
ලිට්රෝ දෛනික සැපයුම ඉහළට
ලිට්රෝ ගෑස් සඳහා ඇති අඛණ්ඩ ඉල්ලුම හේතුවෙන් දෛනික ගෑස් සැපයුම සිලින්ඩර 30,000 සිට 40,000 දක්වා සිලින්ඩර 10,000 කින් ඉහළ දැමී
ව්‍යාජ නෝට්ටු සමඟ විධායක නිලධාරියා අල්ලයි
ව්‍යාජ රුපියල් දහසේ මුදල් නෝට්ටු ළඟ තබාගෙන සිටි විධායක ශ්‍රේණියේ විගණන නිලධාරියෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව වැ
ඉන්දියාවට ගිහින් කැනඩාවට පනින්න ගිය 10ක් මාට්ටු
ඉන්දියානු ආගමන කාර්යාංශයේ නිලධාරීන් රවටමින් දිල්ලි ගුවන් තොටුපොළෙන් කැනඩාව බලා යාමට උත්සාහ දැරූ ශ්‍රී ලාංකිකය
මල්සර යහනේ නිදන්න මට දැන් නෑ අවසර...
මවකගේ ආදරය තරම් පවිත්‍ර ආදරයක් මේ මුළු විශ්වයේ ම තවත් නැති තරම්.ඒ ආදරය ගැන බොහෝ වෙලාවට,බොහෝ තැන්වලදි කතාබහ කෙරුණු
පෙම්වතියගේ පියා පෙම්වතා උස්සයි
පාසල් යන වයසේ පෙම් යුවළක් උපකාරක පන්තිය හමාර වීමෙන් පසු ඒ අසළ පාළු මාවතක ගමන් කරමින් සිටිදි පෙම්වතා පැහැරගෙන ගොස
ඇමති කාංචන කථානායකට ලියයි
පාර්ලිමේන්තු විවාදයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා කළ ප්‍රකාශයක් මාධ්‍යවල පළකිරීමෙන් මන්ත්‍ර
මඤ්ඤොක්කා හබය මරණයෙන් අවසන් වෙයි
කලවාන ගල්කැටිය දේශීය ඉඩමක මඤ්ඤොක්කා පැලයක් කඩා දැමීමේ සිද්ධියක් මුල් කරගෙන බහින්බස් වීමක් දුරදිග යාමෙන් 78 හැවි
’’කෝප් ලොක්කා හිතුවක්කාරයි’’
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ( කෝප් ) සභාපතිවරයා ස්ථාවර නියෝගවලට පටහැනිව හිතුමතේ කටයුතු කරන තත්
පොසොන් සතිය හෙටින් ඇරැඹේ
ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් 2331 වන ජාතික පොසොන් උත්සවය පැවැත්වීමට කටයුතු සූදානම් වෙමින් පවතී. මෙව

