
(ටී.කේ.ජී.කපිල)
නිල සංචාරයක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් තායිලන්තය බලා පිටත්ව ගිය බව එහි කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
අග්‍රාමාත්‍යවරයා සමඟ තව දූත පිරිස 11 දෙනකු ද තායිලන්තය බලා පිටත්ව ගොස් තිබේ .
මේ අතර තවත් දින කීපයකින් තායිලන්තය විසින් ශ්‍රී ලංකාවට ලබා දී තිබූ " සක් සුරින් " නැමැති ඇතා , විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් ආපසු රැගෙන යාමට නියමිතය .

