(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් සඳහා ඇති අඛණ්ඩ ඉල්ලුම හේතුවෙන් දෛනික ගෑස් සැපයුම සිලින්ඩර 30,000 සිට 40,000 දක්වා සිලින්ඩර 10,000 කින් ඉහළ දැමීමට පියවර ගත් බව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම සැපයුම ඉහළ දැමීම සඳහා සපුගස්කන්ද මාබිම ප්‍රදේශයේ නව ගෑස් පර්යන්තයක් ඉදිරි කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.

