දහහත් හැවිරිදි පාසල් සිසුවියකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ කරන බවට තර්ජනය කළ යුධ හමුදා සොල්දාදුවකු කටුගස
දියත
දෙහිවල - ගල්කිස්ස සමූපකාර බැංකු කෝටි 25ක් වංචා කළැයි පැමිණිළි
දෙහිවල - ගල්කිස්ස විවිධ සේවා සමූපකාර ග්‍රාමීය බැංකුවේ තැන්පත් කළ රුපියල් කෝටි 25 කට අධික මුදලක් ආපසු නොදීම සම්බන්ධ
අපරාධකරුවන් සටන් බිමට යවන්න රුසියන් රජය සැරැසෙයි
අපරාධ සැකකරුවන් සහ චූදිතයන් යුක්රේන සටන් බිමට යැවීමට රුසියන් පාර්ලිමේන්තුව හෙවත් ‘දූමා’ සභාවේ පහළ මන්ත්‍රී මණ්
කෘමි සතුන් උවදුරෙන් දරුවන් රැක ගනිමු
අප්‍රේල් කියන්නේ රසකැවිලි බහුල මාසයකි. විශේෂයෙන් විවිධ පැණිරස,තෙල් කෑම සුලබව දක්නට ලැබෙන වකවානුවකි.
ගොවීන්ට පතරොම් තුවක්කු දෙන්න නියම කරයි
වගා ආරක්ෂා කර ගැනීම සඳහා ගොවීන්ට පතරොම් තුවක්කු නිකුත් කිරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහත
යකඩ ගේට්ටුව දරුවාට මරු කැඳවයි
මුලතිව්,කේප්පාපිලව් ප්‍රදේශයේ නිවසක සවිකොට තිබු ගේට්ටුවක් ගැලවී ඊට යටවීමෙන් අවුරුදු තුනක දරුවෙක් ජිවිතක්ෂයට ප
උසස් පෙළට නිශ්චිත මාසයක් නම්කරයි
ලොව සංවර්ධිත සෑම රටක්ම ඉදිරියට පැමිණ ඇත්තේ එම රටේ මානව සම්පත දියුණු කිරීමෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
අනුර සිසු නයුවෝ දිවුරුම් දෙති
යක්කල අනුර ජාතික පාසලේ නව වර්ෂය සඳහා තේරී පත් වූ ශිෂ්‍ය නායක නායිකාවන් දිවුරුම් දීම අද දින උත්සවාකාරයෙන් පැවැත්ව
මහජන බැංකුවට රුපියල් බිලියන 4.6ක ඒකාබද්ධ බදු පසු ලාභයක්
මහජන බැංකුව 2023 මාර්තු 31 දිනෙන් අවසන් වූ කාර්තුවේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරමින්, සමස්ත ඒකාබද්ධ මෙහෙයුම් ආදායම සහ බ
ලුණුගම්වෙහෙර වෙඩි තැබීමක්
ලුණුගම්වෙහෙර රාජ්‍ය සේවා ගම්මානයේ ස්පීල් රක්ෂිත ප්‍ර දේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඇතැයි ලුණුගම්වෙහෙර පොලීසිය
අයිස් සමඟ හිටපු සෙබළා අල්ලයි
අයිස් මත්ද්‍රව්‍ය,කේරළ ගංජා සන්තකයේ තබාගෙන සිටි හිටපු හමුදා සෙබලෙකු කේරල ගංජා සහ රුපියල් ලක්ෂ තුනකට අධික මුදලක්
‘ණයට වාහන ආනයනය ප්‍රවේශමෙන් කළ යුතුයි’
වාහන ආනයනය ඩොලර් අර්බුදයට ප්‍රධාන හේතුවක් බවත් ඒ හේතුවෙන් වාහන ආනයනය බොහෝම කල්පනාවෙන් කළ යුතු දෙයක් බවත් මුදල් ර
මරණ දඩුවම නියම වු අයෙක් වසර 19කට පසු අල්ලයි
ගම්පහ මහාධිකරණය මගින් මරණ දඬුවම ලබා දී ලබා දී තිබියදී සැඟව සිටි පුද්ගලයෙකු වසර 19 කට පසුව රාගම නගරයේදී සැකපිට අත්අ
සමේ පිළිකා අවදානම වැඩි වෙයි
ශ්‍රී ලාංකියන් අතර මෑතක සිට සමේ පිළිකා ඇතිවීමේ ප්රවණතාවයේ ඉහළ යෑමක් දැකිය හැකි බව චර්ම රෝග පිළිබඳ විශේෂඥා වෛද්
දුම්රියෙන් තෙල් ඇද්ද දෙන්නා දැලේ
ගාල්ල දුම්රිය ස්ථානයේ නවතා තිබු ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රියකින් ඉන්ධන සොරකම් කළ එම දුම්රිය ස්ථානයේ දුම්රිය භාණ
රැඳවියාට කුඩු ගෙනා මව මාට්ටු
කළුතර බන්ධනාගාරයේ රැදවියකු වන තම පුතාට මත්කුඩු දීමට රැගෙන පැමිණි මවක අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි .
බදු සහන ගැන රජය සාකච්ඡා අරඹයි
ජනතාවට බදු සහන ලබා දෙන්නේ කෙසේදැයි මේ දිනවල රජය සාකච්ඡා කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න
කුරුදුමලේ ඉඩම් ගැන ජනපතිට ලිපියක්
මුලතිව් ඓතිහාසික කුරුන්දි නොහොත් කුරුඳුමලෙයි විහාර භූමියට අයිති නැති අවට භූමියේ ඉඩම් සාමාන්‍ය ජනතාවට බෙදා දෙන
මාස්ටර් ෂිෆා ෂා වෝ නාහිමියන්ට උපහාර
කොළඹ හුපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය ගල්බොඩ ඥාණිස්සර නා හිමියන් ගිලන් වී සිංගප්පූරුවේ වැඩ සිටි සමයේ වසර තුන
හෙළ රටාවට ඉවුම් පිහුම් පොත පබිලිස් සිල්වාටම හිමි වේ
ගල්කිස්ස හෝටලයේ පබිලිස් සිල්වාගේ ‘හෙළ රටාවට ඉවුම් පිහුම්’ නමැති කෘතියේ කර්තෘවරයා ප්‍රවීණ සූපවේදී පබිලිස් සිල්
පදවියේ රුධිර පෙරණ හිඟයක්
රුධිර කාන්දුකරණයේ දී භාවිත කරන පෙරණවල හිඟය නිසා පදවිය රෝහලෙන් ප්‍රතිකාර ලබාගන්නා වකුගඩු රෝගීන් විශාල පිරිසක් ද
ජපානයෙන් ණයට වාහන ගන්න ආනයනකරුවෝ යෝජනා කරති
ඩොලර් වියදම් නොකර ජපානයෙන් ණයට වාහන ගතහැකි බවත් නව වාහනයක් සියයට 70 ක් අඩුවෙන් ආනයනය කළ හැකි බවත් ලංකා වාහන ආනයනකර
බොරලැස්ගමුවේ නිවෙසක් කොල්ල කෑ මේ දෙන්නා හඳුනනවාද
බොරලැස්ගමුව ඇඹිල්ලවත්ත ප්‍රදේශයේ නිවසකට දිවා කාලයයේ ඇතුලුවී නිවසේ තිබු විදේශ මුදල්මු හා දේපළ සොරා ගැනීමේ සිද්ධ
අහසට වෙඩි තැබූ හිටපු මන්ත්‍රී අත්අඩංගුවට
කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරෙයකු මෙන්ම සමගි ජන බලවේගයේ හොරණ සංවිධායකවරයකු වෙඩි තැබීමේ සිද
බැසිල්ගෙන් ජනපතිට නොබිඳෙන පොරොන්දුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රට ගොඩනඟන වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙනයාම සඳහා ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය ලෙස ප
හිටපු මන්ත්‍රී පිරිසක් බිය ගන්වන්න අහසට වෙඩි තියලා
කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරෙයකු මෙන්ම සමගි ජන බලවේගයේ සංවිධායකයකු විරුද්දවාදීන් පිරිසක
දෙතැනකින් වරප්‍රසාද භූක්ති වින්ද 18 පන්නයි
ජාතික ඖෂධ නියාමන අධිකාරියට අනියුක්තව සේවය කරමින් ආයතන දෙකකින් වරප්‍රසාද ලැබුවේ යැයි කියන ඖෂධවේදීන් 18 ක් නැවත සෞ
රට සිහින බොඳ කළ තරුණ යුවළක් මාට්ටු
පුපිරි වැටුප් ගෙවන විදේශ රැකියාවලට යොමු කරන බව පවසා විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් කෝටියකට අධික මුදල් වංචා කළ තරුණ
ආදි තෝමසුවන්ගේ මලල ක්‍රීඩා සංගමය පත් වේ
මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මලල ක්‍රීඩාවට ලැදි කීර්තිමත් ආදි ශිෂ්‍යයින්ගේ එකමුතුවෙන් ආදි තෝමසුවන
හල්දුම්මුල්ල හිටපු විදුහල්පතිවරයෙක් මියයයි
හල්දුම්මුල්ල විදුහල ඇතුළු විදුහල් රැසක කීර්තිමත් විදුහල්පතිවරයකු ලෙස උදාර සේවාවක් කළ විශ්‍රාමික විදුහල්පති ම.

