
හල්දුම්මුල්ල විදුහල ඇතුළු විදුහල් රැසක කීර්තිමත් විදුහල්පතිවරයකු ලෙස උදාර සේවාවක් කළ විශ්‍රාමික විදුහල්පති ම. වි. සේනානන්ද මහතා අද 14 අභාවප්‍රාප්ත විය.
මිය යන විට 85 වෙනි වියේ පසු වූ ඒ මහතා සිවු දරු පියෙකි.
දේහය හල්දුම්මුල්ල හාල්අටුතැන්න නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (15) දින හල්දුම්මුල්ල ආදාහනාගාරයේදී සිදු කෙරේ.

