
(තිලකරත්න දිසානායක)
යක්කල අනුර ජාතික පාසලේ නව වර්ෂය සඳහා තේරී පත් වූ ශිෂ්‍ය නායක නායිකාවන් දිවුරුම් දීම අද දින උත්සවාකාරයෙන් පැවැත්විණි.
කැලණිය විශ්ව විද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ ඒකකයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරිඳු වීරසිංහ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය.
විදුහල්පති ප්‍රින්ස් සෝලංග ආරච්චි ශිෂ්‍ය නායක භාර ආචාරිනි සහාකාර විදුහල්පතිනි සුධර්ම චන්ද්‍රකාන්ති, චමිලා මල්ලවාරච්චි සහ ආචාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි .
සිසු සිසුවියෝ 119 දෙනෙක් මෙහිදී දිවුරුම් දුන්හ.





