(මහේෂ් කිර්තිරත්න)
මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මලල ක්‍රීඩාවට ලැදි කීර්තිමත් ආදි ශිෂ්‍යයින්ගේ එකමුතුවෙන් ආදි තෝමසුවන්ගේ මලල ක්‍රීඩා සංගමය පිහිටුවීම පසුගියදා මාතලේ තානායමේදී පැවැත්විනි.
විද්‍යාලයේ මලල ක්‍රීඩාව යලි විශිෂ්ටත්වයෙන් ඔසවා තැබීම මූලික අරමුණ වේ. එහිදී පත්වූ නිලධාරී මණ්ඩලය මෙසේය.
ප්‍රධාන අනුශාසක - විද්‍යාලීය විදුහල්පති ධම්මික හේවාවසම්.
අනුශාසක මණ්ඩලය
· හිල්ටන්. ජේ. බෙරෙන්ජර්
· රංජිත් අළුවිහාරේ
· චන්ද්‍ර ශ්‍රී අශෝක බංඩාර හිදගොඩ
· දන්ත මාරපන
· සෙනරත් කොහොන
· ධම්මික විජේතුංග
සභාපති - සමන් අළුවිහාරේ
ලේකම් - ඒ.කේ.වී.කේ. කරුණාරත්න
භාණ්ඩාගාරික - දසන්ත හේරත්
උප සභාපතිවරු -
· රුවන් චන්ද්‍රසේන
· උපුල් සමරසිංහ
· ඉන්දික ගල්කොටුව
උප ලේකම් - උදිත අබේසිංහ
ගණන් පරීක්ෂක - සී.බී. මහන්තේ
මාධ්‍ය සම්බන්ධීකාරක - ගැමුණු ධර්ම ශ්‍රී හේරත්
විධායක කමිටුව
· ඉන්දික විජේකෝන්
· උදංග කොඩිතුවක්කු
· නිලන්ත බාලසූරිය
· රුවන් හෙට්ටිආරච්චි
· අර්ජුන විජේතුංග
· මිනිල රණවීර
· අනුර ගුණසිංහ
· මහින්ද රත්නායක
· චින්තක හේවගේ
· ඩබ්.සී.කේ. යහලේගෙදර
· ඉන්දික ගාල්ලගේ
· අමිල සමරවීර
· සී.කේ. බේලන්

