පාර්ලිමේන්තුවේ පස්වැනි සැසිවාරය ලබන 7 වැනිදා උදේ 10.30 ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් උත්සවාකාරයෙන් විව
දියත
කෙහෙලියට රට යාම තහනම් කරයි
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට විදෙස් ගමන් තහනම් කළ අධිකරණය හෙට දින රහස් පොලිසියට ප්‍රකාශයක් දෙන්නැය
රටේ ඇත්තේ පොලිස් රාජ්‍යයක්
ප්රජාතන්ත්රවාදය වෙනුවට රටේ ඇත්තේ පොලිස් රාජ්‍යයක් බවත් ඒ තුළ මර්දනය, ගර්ජනය, හිරිහැර පහරදීම් ප්‍රචලිත වී ඇති බ
තැපැල් සේවකයෝ මහ පාරේ වාඩිවෙති
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ තැපැල් සේවකයන් මුහුණ දී සිටින ගැටලුවලට වාහාම විසඳුම් දෙන ලෙස ඉල්ලා කොළඹ තැප
ෆේස්බුක් නිර්මාතෘ සකර්බර්ග් සමාව ඉල්ලයි
ෆේස්බුක් නිර්මාතෘවරයා මෙන්ම, ‘මෙටා’ සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රධානියා ද වන මර්ක් සකර්බර්ග් ඇමෙරිකන් වැසියන්ගෙන් සමා
බස් ගාස්තු ඉහළ යන්නේ නෑ
ඩීසල් මිල රුපියල් 5 කින් ඉහළ ගිය ද බස් ගාස්තු වැඩි කිරීමේ ප්‍රතිපාදන නොමැති බව ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති ශෂී ව
ඉම්රාන්ගේ බිරිඳ වෙනුවෙන් නිවස සිරගෙයක් කරයි
වසර 14 ක සිරදඬුවමක් හිමි පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ බිරිඳ බුෂ්රා බීබී, ඉස්ලාමාබාද් අගනුවර, ඉම්ර
කෙහෙළිය සී.අයි.ඩී.යට නොපැමිණීම ගැන පරීක්ෂණයක්
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) හමුවේ ඊයේ (31) දිනයේ පෙනී ස
දෙමටගොඩ රුවන්ගේ පුත්‍රයා, බිරිද, සහෝදරිය රිමාන්ඩ්
උපයා ගත් ආකාරය හෙළිකළ නොහැකි රුපියල් කෝටි දහසයකට අධික වත්කම් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් මුදල් විසුද්ද කරන පන
අයි.සී.සී. මහ සභා රැස්වීම ජූලි මස ශ්‍රී ලංකාවේදී
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) වාර්ෂික මහ සභා රැස්වීම ලබන ජූලි මස 19 වැනිදා සිට 22 වැනිදා දක්වා මෙරටදී පැවැත්
විසඳුම් නොලැබුණොත් බස් ගාස්තු වැඩි කරනවා
බස් සංගම්වල ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණ හොත් ලබන සති දෙක තුළ බස් ගාස්තු සියයට 10 කින් ඉහළ දමන බව ලංකා පෞද්ගලික බස් ර
දරු දැරි පෝෂණයට සමබල ආහාර වේල මේ මාසේ සිට
5 ශ්‍රේණියට පහළ දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහල නැංවීම සඳහා දිවා ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන මෙම මාසයේ අරඹන බව කෘෂිකර්ම
ඇල්පිටිය ප්‍රා.සභාපති දිවුරුම් දෙයි
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස (පො.ජ.පෙ.)ප්‍රාදේශීය සභා මන්ත්‍රී නලින් ප්‍රියදර්ශන මහතා අද ( 01 )වන දින
මත් පෙති සමඟ ඡාවාරම්කරුවකු අල්ලයි
දැනට විදේශගතව සිටින “අම්බලන්ගොඩ සමන්කොලුවාගේ” සමීපතමයෙකු වන “රන් පැට්ටා” හෙරොයින් හා නීති විරෝධී මත්පෙති සමග
රෝහල්වල වැඩට ත්‍රිවිධ හමුදාව කැඳවයි
රෝහල්වල සහාය සදහා ත්‍රිවිධ හමුදාව කැඳවූ බව ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි.
ඔන්ලයින් පනතට කතානායක සහතිකය
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත (ඔන්ලයින් පනත ) අද (1) සිට බලාත්මක විය.
ආරවුල මරණයෙන් කෙලවර වෙයි
යාපනය චුන්නාකම් පොලිස් වසමේ තෙලිප්පලෙයි ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කොට ඇති බවට චුන්න
නව විදුලි සබඳතා වාරික ක්‍රමයට
නව විදුලිබල සබඳතා සඳහා එකවර මුදල් ගෙවීමට නොහැකි අයදුම්කරුවන්ට වාරික වශයෙන් ගෙවීම් කිරීමට පහසුකම් දීමට අවශ්‍ය ප
පාසල් ප්‍රවාහන ගාස්තු වැඩිවෙයි
ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් අද (01) සිට පාසල් බස් ගාස්තු ඉහල දමන බව අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය කිය
ඊෂි කෑෂ්- එම් කෑෂ් ඡාවාරම්වලට වැට:316 ක් අල්ලයි
ඊෂි කෑෂ්, එම් කෑෂ් මධ්‍යස්ථාන 1,964 ක්, අවසරලත් පුද්ගලික සන්නිවේදන මධ්‍යස්ථාන 2,131 ක්, Reload and bill payment ජංගම යන්ත්‍ර පිහිටි ස්
තැනින් තැන අදත් වැස්ස
නැගෙනහිර සහ ඌවපළාත්වලත්මුලතිව්, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍ය
පාස්පෝට් ගාස්තුව සියයට 100 කින් ඉහළට
විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව හෙට (1) සිට සියයට 100 කින් ඉහළ දැමූ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව අද (31) පස්වරුවේ පැවසීය.
ඉන්ධන වර්ග 3 ක මිල ඉහළට
ඩීසල්, ඔක්ටේන් 92 පෙට්‍රල් සහ භූමිතෙල් මිල අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය.
ඔන්ලයින් පනත ගැන ජුලි චංග් කනස්සල්ලෙන්
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වීම ඇමෙරිකා එක්සත් ජනපදයේ කනස්සල්ලට හ
නිවාඩුවට යන්න සුදුසුම රට ශ්‍රී ලංකාව
ඉන්දියානුවන්ට නිවාඩුවක් ගත කිරීමට අවශ්‍ය නම්, ඒ සඳහා සුදුසුම ගමනාන්තය ශ්‍රී ලංකාව බව ඉන්දීය විදේශ කටයුතු අමාත්
ජනපතිගේ ව්‍යවස්ථාපිත කාර්යයට අවහිර කිරීම ව්‍යවස්ථාව කැඩීමක්
ජනාධිපතිවරයාට ඔහුගේ ව්‍යවස්ථාපිත කාර්යභාරය ඉටු කිරීමේදී සිදු කරනු ලබන ඕනෑම අවහිරයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල
දයා රත්නායක ගත්තාට ෆොන්සේකාගෙන් විරෝධය
හිටපු යුද හමුදාපති ජනරාල් දයා රත්නායක මහතා සමගි ජන බලවේගය හා එක්වීම කිසිසේත් අනුමත කළ නොහැකි බව සමගි ජනබලවේගයේ ස
අල්ලස්ගත් ග්‍රාම සේවක මාට්ටු
හම්බන්තොට සාමෝදාගම ග්‍රාම නිළධාරීවරයා රුපියල් 10000 ක අල්ලසක් ලබා ගනිද්දී අල්ලස් හා දූෂණ මර්දන අංශයේ නිළධාරීන් අද (
හලාවත ලිසිං සමාගමක සේප්පුව කපා ලක්ෂ 71 ක් පන්නලා
හලාවත නගරයෙ පිහිටි ප්‍රධාන පෙලේ ලිසිං සමාගමක ශාඛාවක බිත්ති කඩා රහසේ ඇතුල් වී ඇති සොරුන් කණ්ඩායමක් එහි සේප්පුවල
රාජ්‍ය සේවක නිර්මාණ සම්මාන
බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සංවිධානය කළ රාජ්‍ය සේවක නිර්මාණ තරගාවලියේදී සෞන්දර්ය කලා විශ්ව

