තැපැල් සේවකයෝ මහ පාරේ වාඩිවෙති


(යොහාන් භාසුර)

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ තැපැල් සේවකයන් මුහුණ දී සිටින ගැටලුවලට වාහාම විසඳුම් දෙන ලෙස ඉල්ලා කොළඹ තැපැල් මූලස්ථානය ඉදරිපිටදී අද (1) දහවල් විරෝධතාවක් පැවැත්වීය.

එහිදී තැපැල් සේවකයෝ තැපැල් මූලස්ථානය ඉදිරිපිට මහ පාරේ වාඩිවී විරෝධතාවයේ නිරත වූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)