රඹුක්කන දුම්රිය මාර්ගයේදී පාසල් සිසුවකු තවත් සිසුවකු ගල් පහරකින් මරා දමා ඇතැයි පොලිසිය කියයි.
දියත
හිටපු පොලිස් අධිකාරිට සාධාරණ නඩුවක් ඉල්ලයි
ප්‍රභූ ඝාතන කිහිපයක් කිරීමට කොළඹට ආ කොටි ත්රත්තවාදියාට නවාතැන් දුන්නැයි සැකපිට ත්‍රස්ත මර්දන අංශයේ රඳවා සි
වැස්සට කොළඹ යටවීම
වැසි වතුරෙන් කොළඹ හා තදාසන්න නගර යටවීම වැළැක්වීමට කොළඹ නගරයේ විශේෂ කොමසාරිස් ඔමාර් කාමිල් පළාත් පරිසර ඇමැති උදය
ටෙලි නිළියට ඇප
පියාගෙන් කප්පම් ගත්තැයි කියන ටෙලිනාට්‍ය නිළි අනුෂ්කා සොනාලි සායක්කාර රුපියල් 1500ක ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව ම
හිටපු පුරපතිට ජනපති සමාව
තායිපේ නුවර නිල චාරිකාවකට යන බව කියමින් බිරිය සමග සිංගප්පූරුවේ පෞද්ගලික චාරිකාවක යෙදෙමින් මහනුවර මහ නගර සභාවේ ර
ලොරියක් කෝච්චි පාරේ
තාර මිශ්‍ර ගල් පටවාගෙන බලන්ගොඩ සිට බණ්ඩාරවෙල යමින් සිටි ලොරියක් දියතලාව කොළතැන්නේ දී මහා පාරෙන් ඉවතට පැන දුම්ර
කුඩු බොන්න මවගේ බෙල්ල මිරිකයි
කුඩු බීම සඳහා මුදල් හිඟයකට මුහුණ පෑ පුතෙක් හැත්තෑ එක් හැවිරිදි මවගේ නහයේ මුදුව ගලවා ගැනීම සඳහා බෙල්ල මිරිකී යැයි
අය වැයෙන් සහන ඉල්ලති
ඉන්ධන මිල වැඩිවීම, වැටුප් වැඩි නොකිරීම ඇතුළු කරුණු ගණනාවක් මුල් කර ගනිමින් ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමය සංව
බීර බෝතලෙන් සේසතම වතුරේ
ඊශ්‍රායලයේ රැකියාව කැර සිවු වසරකට පසු ඇඹිලිපිටියේ හය දරු මවක(53) ගමේ යන ගමන් තංගල්ලේ හෝටලයකට රුගෙන ගිය පුද්ගලයකු
ඉතාලි රියැදුරු බලපතට යළි වරම්
ශ්‍රී ලංකා රියැදුරු බලපත්‍රයකින් ඉතාලි රියැදුරු බලපත්‍රයක් ගැණීමේ අවස්ථාව නැවත පණගන්වා තිබේ. දෙවසරක සිට මේ ක
පාළමක් නැති නිසා
නෙළුව දෙල්ලව ශ්‍රී පුඤඤරතන දහම් පාසලේ සිසුන් සැම ඉරිදාවකම මෙසේ ඇළ තරණය කරනුයේ එගොඩවීමට අන් ක්‍රමයක් නැති නිසාය.
කමිටු යෝජනා පොතටත් එයි
හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා සම්බන්ධයෙන් යෝජනාවක් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබේ. අයුතු ලෙස බ
හොංකොං සය සාමාජික ක්‍රිකට් ශූරතාව පාකිස්තානයට
හොං කොං නුවරදී පැවැති අන්තර්ජාතික සය සාමාජික කි‍්‍රකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට අබ්දුල් රසාක් ගේ නායකත්වයෙ
කාල්ටන් රග්බි පළමු අදියරේ ශූරතාව දකුණ ශාර්ක්ස් පිලට
තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ ක්‍රීඩා අංශයේ සංවිධානයෙන් මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැති ‘කාල්ටන්’සුපර්
රෝමයේ දුර්ලභ සිතුවම් දැක්මක්
ඉතාලි පුනරුද යුගයට අයත් ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පීන් දෙදෙනකු වන ලියනාර්ඩෝ ඩාවින්චි හා මයිකල් ආන්ජලෝ ගේ සිතුවම්
කෝටිපති දේශපාලකයෝ දස දෙනා
ගිය වසරේදී ලොව ඉහළම වැටුප් ලබා ඇත්තේ සිංගප්පුරුව, හොංකොං, කෙන්යා, ඇමෙරිකාව, ප්‍රංශය, කැනඩාව, අයර්ලන්තය, ඕස්ටේ්
මධ්‍යම කිංග්ස් - දකුණ ශාර්ක්ස් අවසන් තරගයට සුදුසුකම් ලබයි
තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ ක්‍රීඩා අංශයේ සංවිධානයෙන් මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ‘කාල්ටන්’සු
සංගීතා සියතේ.....
ජනපි‍්‍රය සහ සම්මානනීය රංගන ශිල්පිනී සංගීතා වීරරත්න මවක වූ පසු රංගනයට හා කලා අංශයේ වෙනත් කටයුතුවලට පසුගිය කාල
කැකිරා ඇතා අන්ධයෙක්
කැකිරාවේදී වාහන පනහකට පහරදී අලාභ හානි කළ ඇතාගේ ඇස් දෙකම අන්ධ බව වන ජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ කියයි ඇතා දඹුල්ල
මනෝ විජයරත්න කළුරිය කරයි
හිටපු ඇමැතිවරයකු වූ ජනාධිපති උපදේශක මනෝ විජයරත්න (58) මහතා සිංගප්පුරු රෝහලක දී අභාවප්‍රාප්ත විය. හිටපු අධ්‍යාපන
පවුලේ කෙනෙක් දුමින්දගේ විස්තර කියයි
වෛද්‍ය අනුමැතිය ලැබු විගසම පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා ඇමරිකාවට හෝ වෙනත් ඕනෑම රටකට රැගෙන යන බව ඔහුග
වැඩක් නැති වැඩක්
මන්ත්‍රීන් 75 දෙනකුගේ ඉල්ලීමක් අනුව තමාට එරෙහිව පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කරනුයේ තමා අපහසුවට පත් කිරීමට බවත
පාදයක් නැතත් දස්කමේ අඩුවක් නෑ
ලෝක ආබාධිත වෙරළ වොලිබෝල් තරඟාගවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ කේ එම් ඒ කේ පි‍්‍රයංකර මලයාස
කරාටේ දම්මික ගඟේ ගියාදැයි සැක
මුහුණ විරූපී කළ මල සිරුරක් කැලණි ගඟේපාවෙනු දුටු බව මුල්ලෙරියාව නවගමුව හා වැල්ලම්පිටිය පොලිසිවලට දන්වා ඇතැයිද එ
ලංකාවෙන් තවත් වාර්තාවක්
ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉහළම තරුණ ජනගහනය 2011 වසරේ වාර්තා වී ඇති බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ප්‍රකාශ කරයි. එම වාර
ජනපතිට සෙත් පතා ලන්ඩනයේ පිංකමක්
ජනපති මහින්ද රාජපක්ෂ ඡන්ම දිනය නිමිත්තෙන් සෙත් පැතීමේ පිරිත් දේශනයක් හා සාංඝික දානයක් මහා බි්රතාන්යයේ ශ්
කළුගඟ හරවන්න එපා
හම්බන්තොට ජල හිඟයට පිළියමක් වශයෙන් කළුගඟ හැරැවිය හැකි දැයි සොයා බැලීමේ ශක්‍යතා අධ්‍යයනය අතහැර දැමීමට රජයට සිත්
තෙල් මිල වැඩිවේ
සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේ සිට තෙල් මිල ඉහළ නංවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියයි. පෙට්‍රල් රුපියල් 12 කින
කල්පිටිය උපවාසය අවසන්
ඉන්දියාවේ අන්දමන් දූපත්හි වසර එක හමාරක් තිස්සේ රඳවාගෙන සිටින ධීවරයන් හය දෙනා මාස තුනක් ඇතුළත නිදහස් කැරගන්නා බව
පකිස්තානයට කඩුලූ 9 ක විශිෂ්ට ජයක්
ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායිහි ස්පෝට්ස් සිටි කී‍්‍රඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සි

