කැකිරා ඇතා අන්ධයෙක්
කැකිරාවේදී වාහන පනහකට පහරදී අලාභ හානි කළ ඇතාගේ ඇස් දෙකම අන්ධ බව
වන ජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ කියයි
ඇතා දඹුල්ලේ සිට කිලෝ මීටර 35 ක මග ගෙවා කලාවැව තාවුල්ලට ගොස් සිටින බවත්
වෙඩි වැදුණු තුවාල නිසා ඇතාට ප‍්‍රතිකාර කිරීමට හෝ වෙනත් දෙයකට රුගෙන යාම සදහා
නිර්වින්දනය කළ නොහැකි බවත් ඔහු පවසයි

